HitFactory- Ranga Dassanayaka
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
https://www.facebook.com/profile.php?id=1112867081
Music Oven - Lahiru Perera
![]()
![]()
![]()
![]()
![]()
https://www.facebook.com/pages/Music-Oven/180486165328027
Mekata gihin balapan studio eka hadapu hati idan okkoma thiyanawa
Audio Lab - Nisal Gangodage
![]()
![]()

HitFactory- Ranga Dassanayaka
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Audio Lab - Nisal Gangodage
![]()
![]()
Thanks machan![]()

සිරාවට මචන් දැන් රිමේක් කරන එකයි රිංග් ටෝන් වලට විකුණන එකයි නම් සූදුවක් ගානට ඇවිත්. කොල්ලයි බල්ලයි හැම එකාම කරනව.

Ow Ban Dukai E Genaසුබ පැතුම් අප්පුවා. ත්‍රෙඩ් එක නැගලම යනවා..

යා යා මචන් කට්ටියගෙම සප් එක නිසා තමයි. මගෙ තව අදහසක් තියෙනව. පොඩි වැඩක්. වැඩේ පොඩි උනාට ගොඩක් කට්ටියට ප්‍රයෝජනවත් වෙයි. මියුසික් වලට එන්න ඉන්න අයටත් ප්‍රයෝජනවත් වෙයි. ඒකටත් ත්‍රෙඩ් එකක් දාන්නම්. තාම වේලාසන වැඩියි ඒකට.Yes Machan Marama Studio Ekak Thamaiපට්ට මචන්ඇත්තටම ආස හිතනවා....එත සැරයක් හරි මුගේ ස්ටුඩියො එක බලලා එන්න....
හදමු හදමු එකක්..හම්ම ගහනව ඕයි පොල් පිත්තෙන්. maxa මචන්. අපිට කොහෙන්ද මෙවුව...![]()

Elaz.. මම ගිහින් තියනවා නිසල්ගේ ස්ටුඩියෝ එකට හැබැයි අලුතෙන් හදන්න ගොඩක් ඉස්සර.Me Deka NamSupiri Me Dekatama Gihin Thiyenawa Patta
(Rs 10,000 +12,000 වගේ ඒ දවස් වල.)
පොර ඔය දෙකෙන් ඇල්බම් කීයක් කරාද
(රොමේෂ්ගේ 1st ඇල්බම් එක etc..)Aha Den Nam Elata Hadala ThiyenawaElaz.. මම ගිහින් තියනවා නිසල්ගේ ස්ටුඩියෝ එකට හැබැයි අලුතෙන් හදන්න ගොඩක් ඉස්සර.
ඒ දවස් වල තිබ්බේ 6channel වගේ පොඩි Behringer Mixer එකක්
අර මොනිටර් දෙක බිත්තියේ ගහල තිබ්බේ.![]()
HitFactory- Ranga Dassanayaka
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
https://www.facebook.com/profile.php?id=1112867081
Music Oven - Lahiru Perera
![]()
![]()
![]()
![]()
![]()
https://www.facebook.com/pages/Music-Oven/180486165328027
Mekata gihin balapan studio eka hadapu hati idan okkoma thiyanawa
Audio Lab - Nisal Gangodage
![]()
![]()
සියරට දේ... මට මචන්ලා කියල දියල්ලකෝ මේ පහතින් තියෙන තුන ගැන. 1, 2, 3 හැටියටම කියල දෙන්න ...
1. Mastering
2. composing
3. Mixing
ඔය මන් හරි පිළිවෙලට නෙමේ වෙන්න ඇති දල තියෙන්නේ !
)Aha Den Nam Elata Hadala Thiyenawa
Blue Room Kiyalath Thaa Studio Ekakda Koheda Ethule Hadalalu
pahadul heguman eka kara api mahi ayyath ekka eke
patta
![]()
![]()
![]()
මහේන්ද්‍ර පැස්කුවේල් සමග කළ වැඩක්
![]()