Music Studio.......

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Machan nisal gangodage kiyanne 21 - 24 years old, guitar play karana kenekda? Mama danna friend kenekuth hitiya Nisal kiyala, Music field eke thamai hitiye, band ekakuth thibba.
    නිසල් ගන්ගොඩගේ කියන්නෙ මචන් අපි කිව්වොත් ඩිජිටල් මියුසික් ගැන හරියට ඉගෙන ගෙන හරවත් යමක් කරන කෙනෙක්
    ගිටාර් ගහනවද කියන්න දන්නෙ නෑ
    පොර එක්ක වැඩ කීපයක් අපි කරල තියෙනව
    ඕන දෙයක් අහගන්න පුළුවන්
    හරිම හොද සර් කෙනෙක්
    නිසල් ජී
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක මචන් ලංකාවේ මිනිස්සු හිතන විදිහේ වැරැද්ද. මිනිස්සු හිතන්නේ සංගීත කාරයෝ කියන්න කිසිම වැඩකට නැති සමාජයේ ගණන්ගන්නේ නැති කට්ටියක් කියල. අපේ ගෙදරින් එහෙම අවුලක් නැති උනත් අම්මල කියන්නෙ ජොබ් එකක් විදිහට මියුසික් කරන්න එපා කියල. ගොඩක් අය හිතන්නේ මියුසික් වලින් සල්ලි හොයන්න බෑ කියල. එකේ පොඩි ඇත්තකුත් තියෙනව. හැබැයි හරියට කලොත් බැරිකමකුත් නෑ. මොනවා උනත් මියුසික් ෆීල්ඩ් එකෙන් ගන්න පුළුවන් ෆන් එක වෙන කිසිම දේකින් ගන්න බෑ.
    හැබැයි මිනිස්සුන්ට එහෙම හිතෙන එකේ වැරැද්දක් නෑ
    ඒ අලුතින් ආපු පම්බො කරන සමහර වැඩ දැක්කම
    මුන් මේ සංගීතය කනව
     
    LK119

    Member
    44.jpg

    Radeesh Vandebona is recognized as a music composer, Director and Singer who changed the Sri Lankan music industry in a different way.Combining the Indian And Srilankan Music Styles together he Created heart Touching Melodies And Music which he was popular for in the industry.He Joined to the Sri Lankan music industry when he was only 17 when he was still studying in "Royal Institute" his School and composing his debut in as music composer and a massive hit in the Sri Lankan music industry Song "Dunnu Wedana" Vocals By Visharada Nirosha Virajini ,brought him to a great stage in the industry.As a Singer also he did his debut song "Tharu Kekuli" Also Became A Big Radio Hit.Also Collaborating with More Artists Eg:- Shihan Mihiranga , Theekshana Anuradha ,Dushanyth Weeraman ,Chamika Sirimanne, Chillie , Damith Asanka , Chamara Weerasinghe etcCreated Super Hit Songs That made him a hit producer in the youth.He Was also recorgnized as the youngest hit producer in srilanka. He was Guided by a music director and engineer who was in the field for a long time "Milan Fernando",he thought him the basics of computer music and after he catched up everthing by himself.he has A Studio located in the western province where he does his Magic of music under his own command. Few Notable Songs He Created :- Oba Tharam - Theekshana AnuradhaMe As Diha Balan - Shihan MihirangaMe Hithe Ellila - Dushanyth WeeramanPem Paata Wela - ChillieWen Wee Dan - Chamika SirimanneKeti Kaalaye - Damith AsankaEpa Ridawanna - Chamara WeerasingheAdahanna Be - Shashika NisansalaLanga Inna Pathuwata - Jude RogansDesa Pala - Sangeeth WijesuriyaLan Lan Wela - Noel RajMana Mala Kam - Chandana Liyanarachchi All the above mentioned songs melody and music composition by "Radeesh Vandebona".

    423222_3252603884681_1554543760_2869354_930887009_n.jpg

    424717_3252608204789_1728879993_n.jpg

    423138_3252612724902_1554543760_2869367_1666428961_n.jpg

    407401_3252617645025_1554543760_2869372_521264807_n.jpg

    526128_3563993869236_1554543760_3003656_1876584036_n.jpg

    542870_3564024910012_1554543760_3003662_1279098335_n.jpg

    541381_3564031310172_1554543760_3003663_810420350_n.jpg

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    හැබැයි මිනිස්සුන්ට එහෙම හිතෙන එකේ වැරැද්දක් නෑ
    ඒ අලුතින් ආපු පම්බො කරන සමහර වැඩ දැක්කම
    මුන් මේ සංගීතය කනව

    මං මචන් ඕනම මියුසික් එකක් අහනව. අමරදේව මාස්ටර්ගේ සින්දුවල ඉඳන් DethMetal වෙනකම්ම අහනව. හිපොප් වලටත් ආසාව තිබුණ. දැන් ඉන්න සමහර නරියන්ගේ සින්දු අහල මට හිපොප් එපාම උනා. අනික දැන් තියෙන මියුසික් විඩියෝ එහෙම අපේ අම්මල දැක්කොත් එතනම මියුසික් කරලා ඉවරයි. ඇත්ත තමයි මචන්. මිනිස්සු එහෙම හිතන එකේ පුදුමයක් නෑ.
     
    මේක මෙයාගේ ස්ටුඩියෝ එකද???
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    44.jpg

    Radeesh Vandebona is recognized as a music composer, Director and Singer who changed the Sri Lankan music industry in a different way.Combining the Indian And Srilankan Music Styles together he Created heart Touching Melodies And Music which he was popular for in the industry.He Joined to the Sri Lankan music industry when he was only 17 when he was still studying in "Royal Institute" his School and composing his debut in as music composer and a massive hit in the Sri Lankan music industry Song "Dunnu Wedana" Vocals By Visharada Nirosha Virajini ,brought him to a great stage in the industry.As a Singer also he did his debut song "Tharu Kekuli" Also Became A Big Radio Hit.Also Collaborating with More Artists Eg:- Shihan Mihiranga , Theekshana Anuradha ,Dushanyth Weeraman ,Chamika Sirimanne, Chillie , Damith Asanka , Chamara Weerasinghe etcCreated Super Hit Songs That made him a hit producer in the youth.He Was also recorgnized as the youngest hit producer in srilanka.He was Guided by a music director and engineer who was in the field for a long time "Milan Fernando",he thought him the basics of computer music and after he catched up everthing by himself.he has A Studio located in the western province where he does his Magic of music under his own command.Few Notable Songs He Created :-Oba Tharam - Theekshana AnuradhaMe As Diha Balan - Shihan MihirangaMe Hithe Ellila - Dushanyth WeeramanPem Paata Wela - ChillieWen Wee Dan - Chamika SirimanneKeti Kaalaye - Damith AsankaEpa Ridawanna - Chamara WeerasingheAdahanna Be - Shashika NisansalaLanga Inna Pathuwata - Jude RogansDesa Pala - Sangeeth WijesuriyaLan Lan Wela - Noel RajMana Mala Kam - Chandana LiyanarachchiAll the above mentioned songs melody and music composition by "Radeesh Vandebona".

    423222_3252603884681_1554543760_2869354_930887009_n.jpg

    424717_3252608204789_1728879993_n.jpg

    423138_3252612724902_1554543760_2869367_1666428961_n.jpg

    407401_3252617645025_1554543760_2869372_521264807_n.jpg

    526128_3563993869236_1554543760_3003656_1876584036_n.jpg

    542870_3564024910012_1554543760_3003662_1279098335_n.jpg

    541381_3564031310172_1554543760_3003663_810420350_n.jpg

    මෙයත් නැගී එන කෙනෙක් තමයි නේද
    හොද හොද සිංදු කිහිපයක් කරල තියෙනවා
    මෙයාගේ පවුලෙ විස්තර නැද්ද බන්
    පොඩ්ඩක් දැනගන්න බැරි වෙයිද දන්නෙ නෑ
     
    LK119

    Member
    මට මචන්ලා කියල දියල්ලකෝ මේ පහතින් තියෙන තුන ගැන. 1, 2, 3 හැටියටම කියල දෙන්න ... :D:D

    1. Mastering

    2. composing

    3. Mixing

    ඔය මන් හරි පිළිවෙලට නෙමේ වෙන්න ඇති දල තියෙන්නේ !
     
    LK119

    Member
    මෙයත් නැගී එන කෙනෙක් තමයි නේද
    හොද හොද සිංදු කිහිපයක් කරල තියෙනවා
    මෙයාගේ පවුලෙ විස්තර නැද්ද බන්
    පොඩ්ඩක් දැනගන්න බැරි වෙයිද දන්නෙ නෑ

    e ai ban ??? :sorry::sorry: ane mama nam danne naha saho e wistharanam .... :sorry:
     
    LK119

    Member
    මචන්ලා මට Roland Fantom x6 ගැන දැනගන්න ඕනේ හරියටම . සමහර අය කියන විදිහට මේක 2lax වලට වඩා අඩුයි. සමහර අය කියනවා 2lax වලට වඩා වැඩියි. ඒ වගේම සමහර අය කියන්නේ මේකේ බ්‍රෑන්ඩ් නිව් එන්නේ නැහැ යුස් කරපුවා එන්නේ කියලා ... :sorry::sorry:

    23371382_1_400x400_prodam-rabochuyu-stantsiyu-sintezator-roland-fantom-x6.jpg

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මචන්ලා මට Roland Fantom x6 ගැන දැනගන්න ඕනේ හරියටම . සමහර අය කියන විදිහට මේක 2lax වලට වඩා අඩුයි. සමහර අය කියනවා 2lax වලට වඩා වැඩියි. ඒ වගේම සමහර අය කියන්නේ මේකේ බ්‍රෑන්ඩ් නිව් එන්නේ නැහැ යුස් කරපුවා එන්නේ කියලා ... :sorry::sorry:

    23371382_1_400x400_prodam-rabochuyu-stantsiyu-sintezator-roland-fantom-x6.jpg

    බ්‍රෑන්ඩ් නිව් නම් එනව. ලංකාවේ බ්‍රෑන්ඩ් නිව් තියෙනවද දන්නේ නෑ.:baffled: යූස් කරපු එකක් නම් අනිවා 2LK වලට වඩා අඩුවෙන් ගන්න පුළුවන්. අලුත් එකක් නම් පුතෝ 2LK පනිනවා. ඇයි ඉතින් උඹට ඔහෙන් ගන්න බැරිද???
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මං මචන් ඕනම මියුසික් එකක් අහනව. අමරදේව මාස්ටර්ගේ සින්දුවල ඉඳන් DethMetal වෙනකම්ම අහනව. හිපොප් වලටත් ආසාව තිබුණ. දැන් ඉන්න සමහර නරියන්ගේ සින්දු අහල මට හිපොප් එපාම උනා. අනික දැන් තියෙන මියුසික් විඩියෝ එහෙම අපේ අම්මල දැක්කොත් එතනම මියුසික් කරලා ඉවරයි. ඇත්ත තමයි මචන්. මිනිස්සු එහෙම හිතන එකේ පුදුමයක් නෑ.
    :lol::lol:සමහරක් කියනවා බන් අපි සිංදුවක් ගැන විචාරයක් ඉදිරිපත් කරන්න ඒ සිංදුව කරපු කෙනාගේ තරමට වඩා සංගීතය ගැන දැනීමක් තියෙන්න ඔනේ කියල ඉතින් මොන කථාද බන්
    මෙහෙම උන් හොද දෙයක් කරයි බලාපොරොත්තු වෙන්න අමාරුයි

    අද මියුසික් ලංකාවේ රිංග් ටෝන් එකට,සල්ලි වලට විකෙණනවා
    අපේ පරන සංගීත්‍යයයො කරපු සිංදු රීමේක් කර කර කනවා
    ඔන්න ලංකාවේ තත්වෙ

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    නිසල් ගන්ගොඩගේ කියන්නෙ මචන් අපි කිව්වොත් ඩිජිටල් මියුසික් ගැන හරියට ඉගෙන ගෙන හරවත් යමක් කරන කෙනෙක්
    ගිටාර් ගහනවද කියන්න දන්නෙ නෑ
    පොර එක්ක වැඩ කීපයක් අපි කරල තියෙනව
    ඕන දෙයක් අහගන්න පුළුවන්
    හරිම හොද සර් කෙනෙක්
    නිසල් ජී

    Thanks machan :yes::yes:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    :lol::lol:සමහරක් කියනවා බන් අපි සිංදුවක් ගැන විචාරයක් ඉදිරිපත් කරන්න ඒ සිංදුව කරපු කෙනාගේ තරමට වඩා සංගීතය ගැන දැනීමක් තියෙන්න ඔනේ කියල ඉතින් මොන කථාද බන්
    මෙහෙම උන් හොද දෙයක් කරයි බලාපොරොත්තු වෙන්න අමාරුයි

    අද මියුසික් ලංකාවේ රිංග් ටෝන් එකට,සල්ලි වලට විකෙණනවා
    අපේ පරන සංගීත්‍යයයො කරපු සිංදු රීමේක් කර කර කනවා
    ඔන්න ලංකාවේ තත්වෙ

    :yes::yes: සිරාවට මචන් දැන් රිමේක් කරන එකයි රිංග් ටෝන් වලට විකුණන එකයි නම් සූදුවක්‌ ගානට ඇවිත්. කොල්ලයි බල්ලයි හැම එකාම කරනව.
     
    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    මොනවා කියනවද බන්, ඇස් දෙකටම ඇඬෙනවා මේවා දැක්කම :P

    ලංකාවෙ තියෙන studio (home studios ඇතුලුව) වල photos එහෙම තියෙනවා නම් කට්ටිය දාන්නකො බලන්න
    (අපිට කොයින්ද බූල් බල්ලො! :no: ඒ නිසා අපි ළග තියෙන ඒවා ගැන ඉස්සෙල්ලා දැනගමු :D )

    මෙහෙ තියෙන studios වල නම්, ඒවගෙ පහසුකම්, contact විස්තර ඇතුලත් list එකක් හදන්න පුළුවන් නම් ගොඩක් වැදගත් වේවි

    HitFactory- Ranga Dassanayaka

    65711174435997060111286.jpg

    65711174436037061111286.jpg

    65711174436157064111286.jpg

    65711174436277067111286.jpg

    65711174436397070111286.jpg

    65711174436717078111286.jpg

    65711174436797080111286.jpg

    https://www.facebook.com/profile.php?id=1112867081

    Music Oven - Lahiru Perera
    18159618049289866068718.jpg

    18366418049291199401918.jpg

    18559618049292866068418.jpg

    18330018049296866068018.jpg

    18384418049275199403518.jpg

    https://www.facebook.com/pages/Music-Oven/180486165328027
    Mekata gihin balapan studio eka hadapu hati idan okkoma thiyanawa;)

    Audio Lab - Nisal Gangodage
    11558167715960058151968.jpg

    73038101503058261250467.jpg
     
    Last edited:
    • Like
    Reactions: Mal Baba