Elaz.. මම ගිහින් තියනවා නිසල්ගේ ස්ටුඩියෝ එකට හැබැයි අලුතෙන් හදන්න ගොඩක් ඉස්සර.
ඒ දවස් වල තිබ්බේ 6channel වගේ පොඩි Behringer Mixer එකක් සහ B1 මයික් එකක්.(Rs 10,000 +12,000 වගේ ඒ දවස් වල.)
අර මොනිටර් දෙක බිත්තියේ ගහල තිබ්බේ.පොර ඔය දෙකෙන් ඇල්බම් කීයක් කරාද
(රොමේෂ්ගේ 1st ඇල්බම් එක etc..)
ඒකයි කියන්නේ මචන්, තියන Equipments නෙමෙයි වැදගත් වෙන්නේ.
ඔව් ඔව්.මමත් ඒ දවස්වල තමයි ඌව දැනගත්තෙ. අපිත් එකක් කලා ඌ එක්ක ඒ දවස්වල. රොමේශ් ගෙ ඇල්බම් එකට පස්සෙ. එතකොට ඌට රෙකෝඩින් වලට ගොඩක් බඩු තිබ්බෙ නෑ. සින්දුවක් කරන්න 15ක් වගේ ගත්තෙ. මෙලඩි එක දාල මික්සින් වලටයි මාස්ටරින් වලටයි. දැන් නම් 30කට වඩා ගන්නව ඇති. කලින් නම් ඌ එල බුවා.දැන් නම් පොර කලින් වගේ හෙල්ප්ෆුල් නෑ. කලින් ඌ කලේ එක මොනිටර් එකකින්.ඊට පස්සෙ මාස 3ක් වගේ ගිහින් තමයි ඩුවල් මොනිටර් කලේ. දැන් නම් 3ක් තියෙනව මොනිටර්. හැබැයි පොර වැඩකරු. india වල තමයි ඌ audio engineering course එක කරල තියෙන්නෙ. සහතිකේ බිත්තියෙ එල්ලල තියෙනව ස්ටුඩියො එකේ.


(Rs 10,000 +12,000 වගේ ඒ දවස් වල.)
පොර ඔය දෙකෙන් ඇල්බම් කීයක් කරාද 

matath oya una thiyenawa. podi keli tikak amaruwen atogena inne

Audio Tute+
)