Music Studio.......

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    HitFactory- Ranga Dassanayaka

    65711174435997060111286.jpg

    65711174436037061111286.jpg

    65711174436157064111286.jpg

    65711174436277067111286.jpg

    65711174436397070111286.jpg

    65711174436717078111286.jpg

    65711174436797080111286.jpg

    https://www.facebook.com/profile.php?id=1112867081

    Music Oven - Lahiru Perera
    18159618049289866068718.jpg

    18366418049291199401918.jpg

    18559618049292866068418.jpg

    18330018049296866068018.jpg

    18384418049275199403518.jpg


    https://www.facebook.com/pages/Music-Oven/180486165328027
    Mekata gihin balapan studio eka hadapu hati idan okkoma thiyanawa;)

    Audio Lab - Nisal Gangodage
    11558167715960058151968.jpg

    73038101503058261250467.jpg

    හම්ම ගහනව ඕයි පොල් පිත්තෙන්. maxa මචන්. අපිට කොහෙන්ද මෙවුව... :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Thanks machan :yes::yes:
    ;)
    :yes::yes: සිරාවට මචන් දැන් රිමේක් කරන එකයි රිංග් ටෝන් වලට විකුණන එකයි නම් සූදුවක්‌ ගානට ඇවිත්. කොල්ලයි බල්ලයි හැම එකාම කරනව.
    :yes::yes: Ow Ban Dukai E Gena
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    සුබ පැතුම් අප්පුවා. ත්රෙඩ් එක නැගලම යනවා.. :yes:

    :yes::yes: යා යා මචන් කට්ටියගෙම සප් එක නිසා තමයි. මගෙ තව අදහසක් තියෙනව. පොඩි වැඩක්. වැඩේ පොඩි උනාට ගොඩක් කට්ටියට ප්‍රයෝජනවත් වෙයි. මියුසික් වලට එන්න ඉන්න අයටත් ප්‍රයෝජනවත් වෙයි. ඒකටත් ත්‍රෙඩ් එකක් දාන්නම්. තාම වේලාසන වැඩියි ඒකට.
     
    Last edited:

    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    Me Deka NamSupiri Me Dekatama Gihin Thiyenawa Patta
    Elaz.. මම ගිහින් තියනවා නිසල්ගේ ස්ටුඩියෝ එකට හැබැයි අලුතෙන් හදන්න ගොඩක් ඉස්සර.
    ඒ දවස් වල තිබ්බේ 6channel වගේ පොඩි Behringer Mixer එකක් සහ B1 මයික් එකක්.:P (Rs 10,000 +12,000 වගේ ඒ දවස් වල.)
    අර මොනිටර් දෙක බිත්තියේ ගහල තිබ්බේ.:rofl: පොර ඔය දෙකෙන් ඇල්බම් කීයක්‌ කරාද :D (රොමේෂ්ගේ 1st ඇල්බම් එක etc..)

    ඒකයි කියන්නේ මචන්, තියන Equipments නෙමෙයි වැදගත් වෙන්නේ.
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Elaz.. මම ගිහින් තියනවා නිසල්ගේ ස්ටුඩියෝ එකට හැබැයි අලුතෙන් හදන්න ගොඩක් ඉස්සර.
    ඒ දවස් වල තිබ්බේ 6channel වගේ පොඩි Behringer Mixer එකක් :P
    අර මොනිටර් දෙක බිත්තියේ ගහල තිබ්බේ.:rofl:
    Aha Den Nam Elata Hadala Thiyenawa
    Blue Room Kiyalath Thaa Studio Ekakda Koheda Ethule Hadalalu
    pahadul heguman eka kara api mahi ayyath ekka eke
    patta


    29xuqfd.jpg


    250lfzq.jpg


    23l16ko.jpg


    මහේන්ද්‍ර පැස්කුවේල් සමග කළ වැඩක්

    dcqyvk.jpg
     

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    මට මචන්ලා කියල දියල්ලකෝ මේ පහතින් තියෙන තුන ගැන. 1, 2, 3 හැටියටම කියල දෙන්න ... :D:D

    1. Mastering

    2. composing

    3. Mixing

    ඔය මන් හරි පිළිවෙලට නෙමේ වෙන්න ඇති දල තියෙන්නේ !

    මම දන්නන විදියට නම්
    1. compoing & recording
    2. mixing
    3. mastering
    පිළිවෙලට තමයි එන්නේ.

    හරියටම දන්න කෙනෙක් ඉන්නවා නම් ටිකක් විස්තර කරන්න.
    මුල ඉදලා ඉගෙන ගන්න අයට වැදගත් වේවි (මං වගේ :P)
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Aha Den Nam Elata Hadala Thiyenawa
    Blue Room Kiyalath Thaa Studio Ekakda Koheda Ethule Hadalalu
    pahadul heguman eka kara api mahi ayyath ekka eke
    patta


    29xuqfd.jpg


    250lfzq.jpg


    23l16ko.jpg


    මහේන්ද්‍ර පැස්කුවේල් සමග කළ වැඩක්

    dcqyvk.jpg

    එල එල... keep going...