මචන්ලා මට ලොකුම ලොකු ප්‍රශ්නයක් තියෙනවා !!
මේ නම් pronounce කරන්නේ කොහොමද ?![]()
Behringer (බෙරින්ජර් ?)
SHURE (???)
steinberg (ස්ටින්බර්ග්?)
cubase (කිව් බේස්? / කූ බේස් ?)
(professional audio උපකරණ වල නම් කියවන්නත් වෙනම ඉගෙන ගන්න ඕනි වගේ)
එක ඉතින් අපි සිංහලට පරිවතරනය කරහම ශබදය වෙනස් විදහට තමයි උච්චාරණය වෙන්නේ එක නිසා තමයි ඉතින් එහෙම දාන්නේ...උඹ මතක් කරපු එක හොඳයි මාත් දැම්මා පොස්ට් එකක්....මැකි මික්සර් ගැන...ඔන්න මම ආයි වෙනස් කළා සිංහල වලට ශබ්ද වෙන විදහට.....

Last edited:

)






