Music Studio.......

knight11

Active member
  • Jun 1, 2011
    586
    108
    43
    Menna Workstation.........:P :P


    neko-xxl-lg.jpg

    :shocked::shocked::shocked:

    http://www.openlabs.com/nekoxxl.html

    All in one solution එකක් වගේ ! ඒත් මිල තමයි අවුල :sorry:
    කොහොම වුණත් මේකෙ එකට සම්බන්ධ කරලා තියෙන උපාංග වෙන වෙනම තියෙන කොට වැඩකරන කෙනාට වැඩි flexibility එකක් ලැබෙනවා කියලයි මට හිතෙන්නෙ. :nerd:
     

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,344
    501
    113
    In my studio
    :shocked::shocked::shocked:

    http://www.openlabs.com/nekoxxl.html

    All in one solution එකක් වගේ ! ඒත් මිල තමයි අවුල :sorry:
    කොහොම වුණත් මේකෙ එකට සම්බන්ධ කරලා තියෙන උපාංග වෙන වෙනම තියෙන කොට වැඩකරන කෙනාට වැඩි flexibility එකක් ලැබෙනවා කියලයි මට හිතෙන්නෙ. :nerd:

    eka ithn eka ekkenage choice eka thamai....mama nam me wage ekak ganne ne..:P:P...meeta wada hodai yamaha motif ekak hari roland fantom ekak hari gannawa........:D :D :D
     

    LK119

    Member
    ඕක ගැනනම් මම හරියටම කියන්න දන්නේ නෑ මචන්. දන්න පොරක් ඉන්නවා. අද දවසටම මිනිහගෙන් එක පෝස්ට් එකක්වත් නෑ. ඒකයි අවුල. තැන්ක්ස් මචන්. තව ත්‍රෙඩ් එකක් තියෙනව වැදගත් විස්තරත් එක්ක. තව අලුත් වැඩකුත් තියෙනව. ඒකත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. හෙට අනිද්දා වෙද්දී ඒකත් දාන්නම්. තාම ත්‍රෙඩ් එක ලියමින් ,හිතමින් සහ විස්තර එකතු කරමින් ඉන්නේ.

    ubath marama porak thama ban ... elakiri machan godak de ubalagen ma mata me gana danaganna puluwan !
     

    LK119

    Member
    1 මචන් පලවෙනි පින්තුරේ මම රවුම් කරලා තියෙන ගැජට් එක මොකක්ද?

    2 මේ Mixer එක මොකක්ද මචන් ? ලංකාවෙන් කියක් වගේ වෙයිද?

    3 දෙවෙනි පින්තුරෙන් මචන් මම ඊතලයෙන් පෙන්නලා තියෙන එක මොකක්ද? වෙන්නේ මොකක්ද?

    4 ඔය මයික් එක කොහොමද ලංකාවේ ප්‍රයිස් ?



    ru5ute.jpg
     

    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    1 මචන් පලවෙනි පින්තුරේ මම රවුම් කරලා තියෙන ගැජට් එක මොකක්ද?

    2 මේ Mixer එක මොකක්ද මචන් ? ලංකාවෙන් කියක් වගේ වෙයිද?

    3 දෙවෙනි පින්තුරෙන් මචන් මම ඊතලයෙන් පෙන්නලා තියෙන එක මොකක්ද? වෙන්නේ මොකක්ද?

    4 ඔය මයික් එක කොහොමද ලංකාවේ ප්‍රයිස් ?



    ru5ute.jpg

    1) USB or FireWire Sound card ekak.
    පේන විදියට brand එක MAudio.

    2)
    9f32b280-ad86-9d84-cdac-00e8780a0fc3-000001.png


    ඕක ඩිජිටල් මික්සෙර් එකක් Behringer.
    දැන් නම් ඕක හදන්නේ නෑ.. ටිකක් පරණ මොඩල් එකක්.

    3)Pop filter- පොප් , shuuu sounds reduce karanawa. ;)

    4) මයික් brand එක SHURE. 35k වත් වෙයි ඕක නම්.:nerd:
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Mackie VLZ3 sires and Mackie onyx sires

    මෙවනම් ටිකක් ගනම් මිකසර් මචන්ලා.. හැබයි ඉතින් 24 එකක් ලක‍්ෂ 2 ට වඩා අඩුවෙන් ගන්න පුළුවන්.මෙවනම් ගොඩක් කට්ටිය ස්‍ටුඩියො මිකස්ර්(Studio mixer) විදිහටත් පාවිච්චි කරනවා,stage mixer විදහටත් පාවිච්චි කරනවා..අපිට මේ වගේ mixer එක්ක ගන්න බැර් වුනත් දැන‍ගෙන ඉන්න එක වටිනවා. මගෙන් ‍පොඩි අදහසක්(Tip) එකක් : හුඟක් වෙලාට මම කරන වැඩක් තමයි Stage/Studio මිකසර් වල මැනුවල් අන්තරජාලයෙන් හොය ගන්නවා.ගොඩක් වෙලාවට මේ ‍මනුවල්ස් ඔවුනගේ වෙබ් අඩවියේ (PDF) format එකෙන් බාගත කරගන්න පුළුවන්.මිකසර් එකේ රෙසුලුශන් වැඩි පින්තුරයක් හොයා ගෙන ෆෙඩර්ස්(Fader's) වල ඉදන් contrals pan(පැන්),aux(අකස්),Eq(ඉකිව්),Gain(ගෙන්) ,cut swithchs ,Input moduls ඔක්කම අධ්‍යනය(study) කරනවා.ගොඩක් වෙලාට එකම් විදිහට තමයි තියෙන්නේ.හදිස්සි සජිවි ප්‍රසංගයකදි හරි ස්ටුඩියො(Studio) එකකදි හරි ඔයාලට ඔය මිකසර් එක හම්බුනොක් ඔන්න ඔතන තම්යි ඔයලාගේ දැනුම ප්‍රයෙජනයට එන්නෙ...!

    Mackie VLZ3
    මේ mackie vlz3 කාන්ඩයේ 24 චැනල් මික්සර් එකක්...මෙක ව්‍රැකස් 4ක් එක වතාවේ පටිගත කරන්න පුළුවන් USB හරහා.ස්ටේජ්/ස්‍ටු‍ඩියෝ කිසිම අවුලක් නැතුව පාවිච්ච කරන්න පුළුවන්...අර ඉස්සලා කිව්වා වගේ ඔනේම DAW aplication එකක් එක්ක පාවිච්චි කරන්න පුළුවන්.RMFX+ කියන්නේ මැකි(MAKie) හදුන්වලා දුන්න එ‍ෆෙක්ට් ප්‍රෙසෙසර් (effects Processer) එකක්.මෙකේ ‍එ‍ෆෙකටි ප්‍රෙසෙසර්(FX Processer) 2 ක් තියනවා .මෙ මිකස්ර කාණ්ඩයේ 2404-VLZ3 එකයි.3204-VLZ3 කණ්ඩයේ මිකසර් වර්ග දෙකේම තියෙන්න එකම Features.වෙනසකට තියෙන්නේ 3204-VLZ3 එකේ චැනල් 32 ක් තියනවා.මේ Version ‍2ම AUX sends/Insert 6 ක් තියනවා...මෙකෙත් ඔයගෙල්ලන්ට චැනල් 4/8/12/16/24/32 ගන්න පුළුවන් හැබයි ලක්ශන(Features) එහෙම වෙනස් වෙනවා.12 එකෙනම් අකස් සෙන්ඩ් 2 යි(AUX send 2) තියෙන‍්නේ...16 එකේ අකස්(Aux) 4 ක් තියනවා

    Mackie 2404-VLZ3
    mackie-2404vlz3-3204vlz3-storypic.jpg


    2404-VLZ3 Owners Manual (PDF 9.4 MB)

    Photos
    Top (Large) 1.8 mb
    Top (Small) 372 Kb
    Front (472kB)
    Back (428 KB)


    Mackie onyx
    මිට අමතරව සම්පුර්ණ මලටි ට්‍රැකස් මිකසර් වගයක් එනවා මැකි ඔනිකස් (Mackie Onyx) කියලා,firewire සමබන්ද කරන්න පුළුවන් කරන්න පුළුවන්...Onyx චැනල් 16 ක එකක් ගන්න පුළුවන් ලකෂ 2 ක වෙන කොට‍..චැනල්ස් 16ටම ඉන්(in) කරලා 16 ම අවු‍ට්(out) ගන්න පුළුවන්.කෙළිනම් පරඝනකයට පටිගත් කර සංකලනය(mix) කරගන්න පුළුවන්.

    Mackie onyx1640i
    xl__onyx1640i.jpg

    මෙකෙත් Chanel 8/12/16 වෙනකම් වගේ තියනවා...

    Mackie onyx1640i Owners Manual (Pdf)

    Photos
    Front (3.9 MB)
    Rear Panel (1.6 MB)
     
    Last edited:

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    1) USB or FireWire Sound card ekak.
    පේන විදියට brand එක MAudio.

    2)
    9f32b280-ad86-9d84-cdac-00e8780a0fc3-000001.png


    ඕක ඩිජිටල් මික්සෙර් එකක් Behringer.
    දැන් නම් ඕක හදන්නේ නෑ.. ටිකක් පරණ මොඩල් එකක්.

    3)Pop filter- පොප් , shuuu sounds reduce karanawa. ;)

    4) මයික් brand එක SHURE. 35k වත් වෙයි ඕක නම්.:nerd:

    මචන්ලා මට ලොකුම ලොකු ප්‍රශ්නයක් තියෙනවා !! :shocked:
    මේ නම් pronounce කරන්නේ කොහොමද ? :P

    Behringer (බෙරින්ජර් ?)
    SHURE (???)
    steinberg (ස්ටින්බර්ග්?)
    cubase (කිව් බේස්? / කූ බේස් ?)

    (professional audio උපකරණ වල නම් කියවන්නත් වෙනම ඉගෙන ගන්න ඕනි වගේ :rofl:)
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මෙවනම් ටිකක් ගනම් mixer මචන්ලා.. හැබයි ඉතින් 24 එකක් ලක‍්ෂ 2 ට වඩා අඩුවෙන් ගන්න පුළුවන්.මෙවනම් ගොඩක් කට්ටිය Studio mixer විදිහටත් පාවිච්චි කරනවා,stage mixer විදහටත් පාවිච්චි කරනවා..අපිට මේ වගේ mixer එක්ක ගන්න බැර් වුනත් දැන‍ගෙන ඉන්න එක වටිනවා. මගෙන් ‍පොඩි Tip එකක් : හුඟක් වෙලාට මම කරන වැඩක් තමයි Stage/Studio Mixer වල Manuel internet එකෙන් හොය ගන්නවා.ගොඩක් වෙලාවට මේ Manuals company site එකේන (PDF) format එකෙන් download කරගන්න පුළුවන්.එකේ high resolution pic එකක හොය ගෙන pic එකේ Fader's වල ඉදන් contrals pan/aux/Eq/Gain ,cut swithchs ,Input moduls ඔක්කම study කරනවා.ගෙඩක් වෙලාට එකම් විදිහට තමයි තියෙන්නේ.හදිස්සි live show එකකදි හරි Studio එකකදි හරි ඔයාලට ඔය mixer හම්බුනොක් ඔන්න ඔතන තම්යි ඔයලාගේ දැනුම ප්‍රයෙජනයට එන්නෙ...!

    Mackie VLZ3
    මේ mackie vlz3 කාන්ඩයේ 24 chanel mixer එකක්...මෙක 4 tracks එක වතාවේ record කරන්න පුළුවන් USB හරහා.stage/Sudio කිසිම අවුලක් නැතුව පාවිච්ච කරන්න පුළුවන්...අර ඉස්සලා කිව්වා වගේ ඔනේම DAW aplication එකක් එක්ක පාවිච්චි කරන්න පුළුවන්.RMFX+ කියන්නේ MAKie හදුන්වලා දුන්න effects Processer එකක්.මොකේ FX Processer 2ක් තියනවා.මෙ මිකස්ර කාණ්ඩයේ 2404-VLZ3 එකයි.3204-VLZ3 කණ්ඩයේ mixer වල දෙකේ තියෙන්න එකම Features.වෙනසකට තියෙන්නේ 3204-VLZ3 එකේ Channel 32 ක් තියනවා.මේ Version ‍2ම AUX sends/Insert 6 ක් තියනවා...මෙකේත ඔයගෙල්ලන්ට Chaneels 4/8/12/16/24/32 ගන්න පුළුවන් හැබයි Features එහෙම වෙනස් වෙනවා.12 එකෙනම් AUX send 2 යි තියෙන‍්නේ...16 එකේ Aux 4 ක් තියනවා

    Mackie 2404-VLZ3
    mackie-2404vlz3-3204vlz3-storypic.jpg


    2404-VLZ3 Owners Manual (PDF 9.4 MB)

    Photos
    Top (Large) 1.8 mb
    Top (Small) 372 Kb
    Front (472kB)
    Back (428 KB)


    Mackie onyx
    මිට අමතරව complete MultiTrack mixer වගයක් එනවා Mackie Onyx කියලා.firewire connect කරන්න පුළුවන්...Onyx channel 16 ක එක්ක ගන්න පුළුවන් ලකෂ 2 ක වෙන කොට‍...මෙවා නම් milti Track recoders..චැනල්ස් 16ටම ඉන් කරලා 16 ම out ගන්න පුළුවන්.direct pc එකට rec කරලා pc එකදි mix කරන්න පුළුවන්.....

    Mackie onyx1640i
    xl__onyx1640i.jpg

    මෙකෙත් Chanel 8/12/16 වෙනකම් වගේ තියනවා...

    Mackie onyx1640i Owners Manual (Pdf)

    Photos
    Front (3.9 MB)
    Rear Panel (1.6 MB)

    පට්ට මචන්.. මේ ත්‍රෙඩ් එකට උඹ ගොඩක් වටිනව. Keep posting....
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    මචන්ලා මට ලොකුම ලොකු ප්‍රශ්නයක් තියෙනවා !! :shocked:
    මේ නම් pronounce කරන්නේ කොහොමද ? :P

    Behringer (බෙරින්ජර් ?)
    SHURE (???)
    steinberg (ස්ටින්බර්ග්?)
    cubase (කිව් බේස්? / කූ බේස් ?)

    (professional audio උපකරණ වල නම් කියවන්නත් වෙනම ඉගෙන ගන්න ඕනි වගේ :rofl:)

    aniwa. :rofl::rofl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    1 මචන් පලවෙනි පින්තුරේ මම රවුම් කරලා තියෙන ගැජට් එක මොකක්ද?

    2 මේ Mixer එක මොකක්ද මචන් ? ලංකාවෙන් කියක් වගේ වෙයිද?

    3 දෙවෙනි පින්තුරෙන් මචන් මම ඊතලයෙන් පෙන්නලා තියෙන එක මොකක්ද? වෙන්නේ මොකක්ද?

    4 ඔය මයික් එක කොහොමද ලංකාවේ ප්‍රයිස් ?



    ru5ute.jpg

    ඔය audio interface එකක් (sound card එකක්)
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    salli na ban ochchara deyak karaganna, eth aniwama 2years athulatha aniwama hadagannwa :D owa monawa karath wadak na Music walata talent ekak nathnam..

    ඒ කතාවේ ඇත්තක් නැතුවමත් නෙමෙයි. හැබැයි උත්සාහ කලොත් බැරි දෙයක් නෑ. යකෝ අපේ අම්මට හොඳට චිත්‍ර අදින්න පුළුවන්. මටත් ඒ හැකියාව ලැබුන අම්මගෙන්. හැබැයි මං ජිවිතේට මියුසික් කරල නෑ. ඉස්කෝලේ කලෙත් චිත්‍ර. වැස්සකටවත් මියුසික් රූම් එකට ගියේ නෑ ඉස්කෝලේ. මියුසික් පොතක් වත් බලල නෑ. ඉස්කෝලේ උගන්නපු රාග තාල මට දිරෙවුවෙත් නෑ. හැබැයි පොඩි කාලෙ ඉඳන් මියුසික් වලට තිබුණ ආසාව කියල නිමක් නෑ. බෑන්ඩ් එකක් ප්ලේ කරන්න පුදුම ආසාවක් තිබුනේ. ඒ ආසාව නැතිඋනේ නෑ කවදාවත්. ඉස්කෝලෙන් අවුට් වෙලා තමයි මුලින්ම ගිටාර් එක අතට ගත්තෙ. මාසයක් යනකම් එක Flet එකකින් එහාට ඇගිල්ලක් තියාගන්න බැරි උනා. දැන් මට keyboard එකත් ටිකක් ප්ලේ කරන්න පුළුවන්. මං දැනන් හිටිය මට මියුසික් වලට talent එකක් නෑ කියල. හැබැයි මං තාම ට්‍රයි කරනව ඉන්න තැනින් අඩියක් හරි ඉස්සරහට තියන්න. ට්‍රයි කලොත් බැරි දෙයක් නෑ මචන්. මගෙ ජිවිතෙන් මං ඉගෙන ගත්තෙ ඒක. ;);););)
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මචන්ලා මට ලොකුම ලොකු ප්‍රශ්නයක් තියෙනවා !! :shocked:
    මේ නම් pronounce කරන්නේ කොහොමද ? :P

    Behringer (බෙරින්ජර් ?)
    SHURE (???)
    steinberg (ස්ටින්බර්ග්?)
    cubase (කිව් බේස්? / කූ බේස් ?)

    (professional audio උපකරණ වල නම් කියවන්නත් වෙනම ඉගෙන ගන්න ඕනි වගේ :rofl:)

    බෙරින්ජර්
    …ශුරෙ
    …ස්ටයින්බර්ග්
    …කිව්(q)බේස්
    :frown::frown: