Meka Post Production Work Station Ekakda Ban
Ewage Penne Nam
පට්ට මචන්Interview with AR Rahman inside his studio
![]()
ඇත්තටම ආස හිතනවා....එත සැරයක් හරි මුගේ ස්ටුඩියො එක බලලා එන්න....සුදු මහත්තයා;12523739 said:machanla ka gawa hari tiyenawada Yannige and/or Flashback lage studio wala pictures. tiyenawanam dapallako balanna.
Yanni behind the scenes & interview 
25min හරියෙදි එයාගෙ keyboard system එක ගැනත් කියනවා (with demo
)පට්ට මචන්ඇත්තටම ආස හිතනවා....එත සැරයක් හරි මුගේ ස්ටුඩියො එක බලලා එන්න....

ඒ නිසා අපි ළග තියෙන ඒවා ගැන ඉස්සෙල්ලා දැනගමු
)Yanni behind the scenes & interview
මේකෙ මැද හරියේ (18min විතර ඉදලා) යානිගේ stage sound setup එක ගැන යානි ම විස්තර කරනවා25min හරියෙදි එයාගෙ keyboard system එක ගැනත් කියනවා (with demo
)

මොනවා කියනවද බන්, ඇස් දෙකටම ඇඬෙනවා මේවා දැක්කම
ලංකාවෙ තියෙන studio (home studios ඇතුලුව) වල photos එහෙම තියෙනවා නම් කට්ටිය දාන්නකො බලන්න
(අපිට කොයින්ද බූල් බල්ලො!ඒ නිසා අපි ළග තියෙන ඒවා ගැන ඉස්සෙල්ලා දැනගමු
)
මෙහෙ තියෙන studios වල නම්, ඒවගෙ පහසුකම්, contact විස්තර ඇතුලත් list එකක් හදන්න පුළුවන් නම් ගොඩක් වැදගත් වේවි
එකත් ඇත්ත තමයි අපේ ලංකාවේ තියන එවා ගැන බල්න්න එපැයි.....
Hi tech Studio ලංකාවේ තියනවාද දන්නේ නැහැ..හලාවත එත තියනවා කියලා කිව්වා අපේ අයියා කෙනෙක්......එක තාම හදනවාලු....
..අපේ අයියා කෙනේ ඉන්නවා mackie profx එක්ක තියන එක ඉතින් මගේ වගේ තමයි.එකේ ඉතින් ඔක්කම වැඩ ටික කරනවා.....A.R Rahman ගේ ස්ටුඩයො එක ...
http://www.rahmanism.com/2007/07/amstudio-rahmans-new-studio.html
මිනිහත් logic pro තමයි යුස් කරන්නේ.....
මෙනවා උනත් Korg -Tritone Studio Workstation එකක් තියනවාලු....මෙක මම දැක්කේ නැහැ...හැබයි යළුවෙක් කිව්වා....
![]()
මෙක AM studio එක.....තව එකක් තියනවාලු...
![]()
![]()
![]()
මෙක එකමද අනික එකද දන්නෙ නෑ....
![]()
meka machan Audio Post production waltaht gannawa
mixer eke pena Head eke tyenna dispaly eke okkoma pannenawa,FX ,Input eka,DB levels,etc.Oke eka mixer ekkaata Autmation ekak dunnama Cuppol karala theyna anika mixer ekatath Effect duwanawa.
Uta kisima prashnayak nethuwa sampurana Ocastra ekaka Audio inputs Balance karanna puluwan.
Ok machan sampurana hitech Audio Prodction Studio ekak'''
Mu pawacchi karanne Euponix systeam 5
http://www.avid.com/US/products/Avid-System-5
![]()
warga adi 3000 ka recoding studio ekak.Oka theyenne Chennai wala
http://www.rahmanism.com/2007/07/amstudio-rahmans-new-studio.html
උඹලා දන්නවාද උඹලට පුළුවන්නම් මේ Magazine එක හොයා ගන්න......"MIX" කියලා.මෙක ලංකාවේ තියනවාද දන්නෑ.......මෙක එනවා අලුත්..Equpments ගැන එහෙම.Blance කරන හැටි,අනං මනං ඔක්කෙම තියනවා.
Online එකේ තියනවා PDF එහෙම Download කරන්න.හම්බුනොත් මෙතන link එක දාන්න.....
උන්ගේ website එකේ තියනවා ගොඩක් දෙවල් http://mixonline.com/
එකේ තව web site එකකුත් තියනවා.මෙක උඹලාට Tip & trics ,Studio එකක් පටන් ගන්න හැටි ඔක්කෙම දෙවල් තියනවා.
http://mixguides.com/
Interview with AR Rahman inside his studio
![]()
මොනවා කියනවද බන්, ඇස් දෙකටම ඇඬෙනවා මේවා දැක්කම
ලංකාවෙ තියෙන studio (home studios ඇතුලුව) වල photos එහෙම තියෙනවා නම් කට්ටිය දාන්නකො බලන්න
(අපිට කොයින්ද බූල් බල්ලො!ඒ නිසා අපි ළග තියෙන ඒවා ගැන ඉස්සෙල්ලා දැනගමු
)
මෙහෙ තියෙන studios වල නම්, ඒවගෙ පහසුකම්, contact විස්තර ඇතුලත් list එකක් හදන්න පුළුවන් නම් ගොඩක් වැදගත් වේවි
Elane Lokka Maxza Wedak Digatama Karagena Palayan
Lanaweth Den Hoda Studios Thiyenawa Patta Parawal