Music Studio.......

redcafe

Well-known member
  • Jun 3, 2009
    1,905
    98
    48
    ela, math wedi keli ne , normal maudio keyboard ekak ganda inne studio nang hadanda widyak ne, maudio keyboard 49 key ekak athida normal beat ekak ehema hadanda , dannawada dubstep music hadana widiya ekata me key board ekakin puluwan weida
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    49 key අවුලක් නම් නෑ. මොකද්ද keyboard එක????
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ela, math wedi keli ne , normal maudio keyboard ekak ganda inne studio nang hadanda widyak ne, maudio keyboard 49 key ekak athida normal beat ekak ehema hadanda , dannawada dubstep music hadana widiya ekata me key board ekakin puluwan weida

    25 keys keyboard එකකින් උනත් තමන්ට ටැලන්ට් එකක් තියනවනං කරන්න පුළුවන් :yes:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    25 keys keyboard එකකින් උනත් තමන්ට ටැලන්ට් එකක් තියනවනං කරන්න පුළුවන් :yes:

    :yes::yes: අනිවා අනිවා. මෙන්න මේක බලපල්ලා. ලංකාවේ ඩයල් එකක්. පරණ Roland keyboard එකකින් ගහන්නේ. පිස්සු හැදෙනව.

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :yes::yes: අනිවා අනිවා. මෙන්න මේක බලපල්ලා. ලංකාවේ ඩයල් එකක්. පරණ Roland keyboard එකකින් ගහන්නේ. පිස්සු හැදෙනව.

    කී බෝර්ඩ් එක කොච්චර පරණ උනත් සද්දේ එකයිනේ :lol:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    math kala SLBC eke

    හොඳ වෙලාවට උඹ ඕක කිවුවේ. මං ඕකත් දාන්න හිටියෙ. අමතක උනා. ඉස්සර SLBC එකේ තිබුණ. තාමත් තියෙනවද??? audio engineering කරන්න කැමති අයට දැනගන්නත් එක්ක කියපන්කො.
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    math kala SLBC eke

    කරපු දේවල් ගැන අපටත් ටිකක් කියන්න බැරිද ? ;):yes::rolleyes:
    (course එකේ ගාස්තු, main subjects, duration, practicals වගේ විස්තර එක්කම)
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ela, math wedi keli ne , normal maudio keyboard ekak ganda inne studio nang hadanda widyak ne, maudio keyboard 49 key ekak athida normal beat ekak ehema hadanda , dannawada dubstep music hadana widiya ekata me key board ekakin puluwan weida

    උඹට ඔච්චර හිත්තන් දෙයක් ‍නැහැ...
    dubstep කියන්නේ එච්චර complex genre එකක් නොමේයි...උඹට මොකක් හරි කි‍‍බොඩ් එක්කට යනවානම් Octaves 5 (61 Keys) ක් විතර keyboard එක්ක ගනින්...ඔය use කරපු එකක් හරි කම්ක් නැහැ,මෙකද Octavs වැඩි වෙන්න උඹට compose කරන්න Freedom එක වැඩියි.‍මොන keyboard එක හරි කමක් නැහැ midi in/out තියන්න ඔනේ. midi to usb cable එකක් ගන්න (එකත් M audio tyenwa).M Audio වල තියන ‍complex sound cards වලට යන්නේ නැතුව voice විතරක් ගන්න පුළුවන් සවුන්ඩ් card එක්ක ගන්න..creative හරි කම්ක් නැහැ...මොකද ගොඩක් track එකේ software/VST i වලින් වෙන හින්දා.

    ඇත්තම කියනවා උඹ ටයිප් කරන key Board එකත් ඇති.......උඹට මොනවා හරි අටව ගන්න.....!!උමේ වැඩේට FL studio හොඳටම ඇති..‍track එක compose කරන ‍තැනේ ඉදන් voice record එක දක්වා......

    ජයවේවා!