Oh niyamai a..godak watina thread ekak.godak mahansi wela thiyenawa..Menna magen REP++
මට ඉතින් මේ වගේ එකක් නැති නිසා මේක මගෙ වගේ දානව.
මේ තියෙන්නෙත් A R Rahman ගේ AM Studio (Chennai) එක තමයි
Rahman also owns newly built KM Musiq Studios in Mumbai, London and Los Angeles where he has also mixed scores.
![]()


එළනේ........ඔන්න ලංකාවේ පොට් කීපයක්.. පොට් කිවුවම වරදවා හිතන්න එපා උඹල.
![]()
![]()
![]()
![]()
![]()

NOrmal Studio(Specially fo electronic Music) ekaka hadanna kochchara yayida ban???
lesi pahasu dayal ekakda ! ela machanමේ තියෙන්නෙත් A R Rahman ගේ AM Studio (Chennai) එක තමයි
Rahman also owns newly built KM Musiq Studios in Mumbai, London and Los Angeles where he has also mixed scores.
![]()

49 key අවුලක් නම් නෑ. මොකද්ද keyboard එක????
25 keys keyboard එකකින් උනත් තමන්ට ටැලන්ට් එකක් තියනවනං කරන්න පුළුවන්![]()
එහෙම ගානක් හරියට කියන්න බෑ. උඹේ අවශ්‍යතාවය අනුව ගාන අඩු වැඩි වෙනව. ත්‍රෙඩ් එකේ මුල කියවල බලපන්.


උඹට ඔච්චර හිත්තන් දෙයක් නැහැ...
dubstep කියන්නේ එච්චර complex genre එකක් නොමේයි...උඹට මොකක් හරි කිබොඩ් එක්කට යනවානම් Octaves 5 (61 Keys) ක් විතර keyboard එක්ක ගනින්...ඔය use කරපු එකක් හරි කම්ක් නැහැ,මෙකද Octavs වැඩි වෙන්න උඹට compose කරන්න Freedom එක වැඩියි.මොන keyboard එක හරි කමක් නැහැ midi in/out තියන්න ඔනේ. midi to usb cable එකක් ගන්න (එකත් M audio tyenwa).M Audio වල තියන complex sound cards වලට යන්නේ නැතුව voice විතරක් ගන්න පුළුවන් සවුන්ඩ් card එක්ක ගන්න..creative හරි කම්ක් නැහැ...මොකද ගොඩක් track එකේ software/VST i වලින් වෙන හින්දා.
ඇත්තම කියනවා උඹ ටයිප් කරන key Board එකත් ඇති.......උඹට මොනවා හරි අටව ගන්න.....!!උමේ වැඩේට FL studio හොඳටම ඇති..track එක compose කරන තැනේ ඉදන් voice record එක දක්වා......
ජයවේවා!
දන්නෙ නැති subject එකක් කියලා දුන්නට උඹට පින් මචාන් rep+