Music Studio.......

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මට රෙප් දුන්න සහ කමෙන්ට් එකකින් හරි සහය දුන්න ඔක්කොටම ගොඩක් ස්තුතියි. දාල තියෙන කමෙන්ට් දැක්කම මේක දිගටම කරගෙන යන්න මාර ෆිට් එකක් එනව හිතට. කවුරු හරි යමක් ඉගෙනගත්තනම් එච්චරයි. මමත් ගොඩක් අලුත් දේවල් දැනගත්ත. එළකිරියේ ඉන්නවා ගොඩක් දක්ෂ අය. කට්ටියම එකතු වෙලා මේක දිගටම කරගෙන යමු. තව අලුත් වැඩක් මගෙ හිතේ තියෙනව. ඒකටත් මං ත්‍රෙඩ් එකක් දාන්නම්. මම අද ඉඳන් වැඩ නිසා ටිකක් බිසී. ඒ නිසා කට්ටියම හෙල්ප් එක දෙන්න. ජය වේවා.
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මේ තියෙන්නෙ ඉරාජ් පාවිච්චි කරන Roland Fantom x8 Workstation එක. :sorry: මට ඉතින් මේ වගේ එකක් නැති නිසා මේක මගෙ වගේ දානව.

    fantomx8.jpg
     
    Last edited:

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    AM Studio

    මේ තියෙන්නෙත් A R Rahman ගේ AM Studio (Chennai) එක තමයි :yes:



    :shocked::shocked: Rahman also owns newly built KM Musiq Studios in Mumbai, London and Los Angeles where he has also mixed scores. :shocked::shocked:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඔන්න ලංකාවේ පොට් කීපයක්.. පොට් කිවුවම වරදවා හිතන්න එපා උඹල.

    405484_268492619876906_100001485103073_756426_1798095287_n.jpg


    295774_291743627520505_100000546097396_1110731_1334071745_n.jpg


    _MG_3322.JPG


    Arjuna-3.jpg


    voattirqswlq.jpg
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    එහෙම ගානක් හරියට කියන්න බෑ. උඹේ අවශ්‍යතාවය අනුව ගාන අඩු වැඩි වෙනව. ත්‍රෙඩ් එකේ මුල කියවල බලපන්.
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,905
    98
    48
    උඹට ඔච්චර හිත්තන් දෙයක් ‍නැහැ...
    dubstep කියන්නේ එච්චර complex genre එකක් නොමේයි...උඹට මොකක් හරි කි‍‍බොඩ් එක්කට යනවානම් Octaves 5 (61 Keys) ක් විතර keyboard එක්ක ගනින්...ඔය use කරපු එකක් හරි කම්ක් නැහැ,මෙකද Octavs වැඩි වෙන්න උඹට compose කරන්න Freedom එක වැඩියි.‍මොන keyboard එක හරි කමක් නැහැ midi in/out තියන්න ඔනේ. midi to usb cable එකක් ගන්න (එකත් M audio tyenwa).M Audio වල තියන ‍complex sound cards වලට යන්නේ නැතුව voice විතරක් ගන්න පුළුවන් සවුන්ඩ් card එක්ක ගන්න..creative හරි කම්ක් නැහැ...මොකද ගොඩක් track එකේ software/VST i වලින් වෙන හින්දා.

    ඇත්තම කියනවා උඹ ටයිප් කරන key Board එකත් ඇති.......උඹට මොනවා හරි අටව ගන්න.....!!උමේ වැඩේට FL studio හොඳටම ඇති..‍track එක compose කරන ‍තැනේ ඉදන් voice record එක දක්වා......


    ජයවේවා!

    ela mchn , thnx , maudio 49 hari 61 ekak hari thma ganne, used, brand new ganda wenne ne
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මේ තියෙන්නෙ A.R Rahman කාලයක් පාවිච්චි කරපු Korg Triton Studio ජාතියේ Workstation එකක්. මේක 88 keys. තව finger sensor pitch bend එකක් තියෙනව. ඕකේ වම් පැත්තේ පහලින් DVD Rom එකක් තියෙනව. වැඩි විස්තර හොයන්න නම් වෙලා තිබුනේ නෑ.





    TRITON_STUDIO88-3745be3f94f34d264ac7cb5857d75863.jpg