Music Studio.......

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    mokadda ban thiyena aula????? :nerd::nerd:
    ප්ලේස් එක හොයාගන්න හෙන ගේමක් දෙන්න ඕනා
    මුල්ම දවසෙ පට්ට කට්ටක් කෑවේ ඕක හොයාගන්න
    බට් එල ප්ලේස් එක මචන් සුපිරි වැඩ කාරයො ඉන්න තැනක්
    වචනයේ පරිසාමාප්තියෙන්ම කිවොත් එලකිරිම තමයි
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :lol::lol::lol:උඹේ ස්ටූඩියෝ එකේ පින්තූරයක් දාහන් කෝ මෙතන පොඩ්ඩක් බලන්න


    මට ස්ටුඩියෝ එකක් නෑ හදාගන්න කලින් උඹෙන් උපදෙස් ගන්න එන්නං :lol:
    නැත්තන් මගේ එකෙත් අර කිව්වා වගේ එක දෙයක් චාටර් වෙයි :sorry:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ප්ලේස් එක හොයාගන්න හෙන ගේමක් දෙන්න ඕනා
    මුල්ම දවසෙ පට්ට කට්ටක් කෑවේ ඕක හොයාගන්න
    බට් එල ප්ලේස් එක මචන් සුපිරි වැඩ කාරයො ඉන්න තැනක්
    වචනයේ පරිසාමාප්තියෙන්ම කිවොත් එලකිරිම තමයි

    eka misak :D:D
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    සුදු මහත්තයා;12527300 said:
    machan me keyboard 3 tama Flashback group eke play karanne. :yes::yes:

    machan me keyboard wala floppy eka wenuwata pen eka danna widiyata meka modify karanne kohomada kiyala dannawada ? :eek::eek:
    බෑ බන් ම හිතන්නේ.උම කියනාකොට අදයි අහුවේ...modfy කරනන පුළුවන් කියලා..:eek:.....xp 50 පැච් ‍ෆයිල් වගයක් diskette වල කුණු වෙනවා...50 හරි 60 ය්ක හමුබුනොත් මටත් කියපන්..

    මම හිත්න්නෙ නැහැ modify කරන්න පුළුවන් ඇති කියලා...කොමෙද USB read කරන්න හදන්න පුළු‍වන් වෙන්නේ.....එක වෙනම සින් එකක්....
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    adenwaaaaa...patta post eka....mcng uba sound engeneer kenekda????

    :oo::rolleyes::baffled::sorry: එපා......උඹට මෝල්ද බන්. යකෝ මං sound engeneer කෙනෙක් උනොත් මුළු සංගීත ක්ෂේත්‍රයම විනාසයි. දෙයියන්ගේ පිහිටෙන් ලංකාවේ මියුසික් වල වාසනාවට මං තාම sound engeneer කෙනෙක් නෙමෙයි. හැබැයි වෙන්න අදහසක් තියෙනව. ;)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ප්ලේස් එක හොයාගන්න හෙන ගේමක් දෙන්න ඕනා
    මුල්ම දවසෙ පට්ට කට්ටක් කෑවේ ඕක හොයාගන්න
    බට් එල ප්ලේස් එක මචන් සුපිරි වැඩ කාරයො ඉන්න තැනක්
    වචනයේ පරිසාමාප්තියෙන්ම කිවොත් එලකිරිම තමයි


    අනේ යකෝ උඹට ඕක හොයාගන්න ඔච්චර කට්ටක් කන්න උනාද :rofl: