Aha Nisal G Elata Ugannanawa Studio Ekath Patta
Ekama Podi Awulak Witharai Thiyenne Eke![]()
මෙන්න ලංකාවේ ස්ටුඩියෝ කන්සල්ටන්ට්

නිකන් පලයන් ඩෝ යන්න

Aha Nisal G Elata Ugannanawa Studio Ekath Patta
Ekama Podi Awulak Witharai Thiyenne Eke![]()


Aha Nisal G Elata Ugannanawa Studio Ekath Patta
Ekama Podi Awulak Witharai Thiyenne Eke![]()


මෙන්න ලංකාවේ ස්ටුඩියෝ කන්සල්ටන්ට්
නිකන් පලයන් ඩෝ යන්න![]()


උඹේ ස්ටූඩියෝ එකේ පින්තූරයක් දාහන් කෝ මෙතන පොඩ්ඩක් බලන්නmokadda ban thiyena aula?????![]()
උඹේ ස්ටූඩියෝ එකේ පින්තූරයක් දාහන් කෝ මෙතන පොඩ්ඩක් බලන්න


ප්ලේස් එක හොයාගන්න හෙන ගේමක් දෙන්න ඕනා
මුල්ම දවසෙ පට්ට කට්ටක් කෑවේ ඕක හොයාගන්න
බට් එල ප්ලේස් එක මචන් සුපිරි වැඩ කාරයො ඉන්න තැනක්
වචනයේ පරිසාමාප්තියෙන්ම කිවොත් එලකිරිම තමයි


පල පොන්^යාඋඹේ ස්ටූඩියෝ එකේ පින්තූරයක් දාහන් කෝ මෙතන පොඩ්ඩක් බලන්න


බෑ බන් ම හිතන්නේ.උම කියනාකොට අදයි අහුවේ...modfy කරනන පුළුවන් කියලා..සුදු මහත්තයා;12527300 said:machan me keyboard 3 tama Flashback group eke play karanne.
machan me keyboard wala floppy eka wenuwata pen eka danna widiyata meka modify karanne kohomada kiyala dannawada ?![]()
.....xp 50 පැච් ෆයිල් වගයක් diskette වල කුණු වෙනවා...50 හරි 60 ය්ක හමුබුනොත් මටත් කියපන්..adenwaaaaa...patta post eka....mcng uba sound engeneer kenekda????



එපා......උඹට මෝල්ද බන්. යකෝ මං sound engeneer කෙනෙක් උනොත් මුළු සංගීත ක්ෂේත්රයම විනාසයි. දෙයියන්ගේ පිහිටෙන් ලංකාවේ මියුසික් වල වාසනාවට මං තාම sound engeneer කෙනෙක් නෙමෙයි. හැබැයි වෙන්න අදහසක් තියෙනව. 
ප්ලේස් එක හොයාගන්න හෙන ගේමක් දෙන්න ඕනා
මුල්ම දවසෙ පට්ට කට්ටක් කෑවේ ඕක හොයාගන්න
බට් එල ප්ලේස් එක මචන් සුපිරි වැඩ කාරයො ඉන්න තැනක්
වචනයේ පරිසාමාප්තියෙන්ම කිවොත් එලකිරිම තමයි

මට ස්ටුඩියෝ එකක් නෑ හදාගන්න කලින් උඹෙන් උපදෙස් ගන්න එන්නං
නැත්තන් මගේ එකෙත් අර කිව්වා වගේ එක දෙයක් චාටර් වෙයි![]()
Gihin Thiyenawada Uba Audio Lab Ekata
අනේ යකෝ උඹට ඕක හොයාගන්න ඔච්චර කට්ටක් කන්න උනාද![]()
නෑ බන්. තාම sound engeneering ඉගෙනගෙනවත් නෑ.