Music Studio.......

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
අප්පුහාමි මචන්ගේ ත්‍රෙඩ් එක නැගලා යනවා....
මේ ත්‍රෙඩ් එක වටිනවා මචන් ....මාත් නොදන්න දෙවල් ගොඩක් දැන ගත්තා......පුළුන්ම මචන් ලංකාවේ sound Engineers la,Composers එලකිරි එකේ මෙ ත්‍රෙඩ් එක දකිනවා නම් නිකන් ඉන්න එපා ඔයගෙල්ලන් දන්න දෙ අපිට කියලා දෙන්න......:D
 
Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Mama Bump !! kiyyala thread ekak arala bump kara kara unna. mama kamathi me subject eka tikak study karanna .... oya kiyapu de ita passe mama hithanawa aniwa ! ok?

    thaks machan thawa wisthara danna ewa me thrad ekema danna !

    REP ADD !!!!!!!!!!!!!!

    amme me inne pora. api hamoma LK119 ta thanks karanna one. me yaluwa nisa thamai man me thread eka damme. aniwa machan. api meka digatama karanawa.
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අප්පුහාමි මචන්ගේ ත්‍රෙඩ් එක නැගලා යනවා....
    මේ ත්‍රෙඩ් එක වටිනවා මචන් ....මාත් නොදන්න දෙවල් ගොඩක් දැන ගත්තා......පුළුන්ම මචන් ලංකාවේ sound Engineers la,Composers එලකිරි එකේ මෙ ත්‍රෙඩ් එක දකිනවා නම් නිකන් ඉන්න එපා ඔයගෙල්ලන් දන්න දෙ අපිට කියලා දෙන්න......:D

    :yes::yes: aniwa machan. matanam godak santosai. ubatat godak thanks. uba godak watina dewal kiyala dunna.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මම කට්ටක් කාල 5.1 track එකක් හැදුවා:cool::cool:
    දැන් upload කරන්න බැහැ:(
    හෙට දාන්නම්
    උඹල ගුණ දොස් කියපල්ලා :)
     
    Last edited:

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    අප්පුහාමි මචන්ගේ ත්‍රෙඩ් එක නැගලා යනවා....
    මේ ත්‍රෙඩ් එක වටිනවා මචන් ....මාත් නොදන්න දෙවල් ගොඩක් දැන ගත්තා......පුළුන්ම මචන් ලංකාවේ sound Engineers la,Composers එලකිරි එකේ මෙ ත්‍රෙඩ් එක දකිනවා නම් නිකන් ඉන්න එපා ඔයගෙල්ලන් දන්න දෙ අපිට කියලා දෙන්න......:D

    :yes::yes::yes:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    normal Centigratz lage thiyenawa wage mic ekaka gana kiyak weida machan ?

    me thraed eken ban man sahimakata path wenawa ban ela. meka danna ewa digatama karan yamu. :yes::yes:

    samahara aya innawa machan dannawa unata nodannawa wageth innawa :baffled:

    machan me thread ekata AMP ekak thiyenneth ona ne ?

    AMP ekak wenuwata thamai machan mixer ekak use karanne.
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    Math E Dawas Wala kIk Ekata Crouse Ekak Kala
    Gedarin Kes Ban Owa Hariyanne Ne Arakai Mekai Kiyala
    Nawaththala Demma
    Mageth Ekka Karapu Un Ada Digatama Karagena Yanawa Weda

    Kohenda machan uba sound engineering course eka kale..??
     
    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    normal Centigratz lage thiyenawa wage mic ekaka gana kiyak weida machan ?

    me thraed eken ban man sahimakata path wenawa ban ela. meka danna ewa digatama karan yamu. :yes::yes:

    samahara aya innawa machan dannawa unata nodannawa wageth innawa :baffled:

    machan me thread ekata AMP ekak thiyenneth ona ne ?

    Centigradz has a SHURE mic I think
    prod_img_ksm32_l.jpg

    http://www.zzounds.com/item--SHUKSM32SL

    Ubata sira quality ekak ona nam oita wada price eka adui Behringer B2 mic eka.
    but quality eka very good.
    http://www.zzounds.com/item--BEHB2PRO

    And
    AMP ekak ona wenne na ban Active Sound Monitors thiyanawa nam.;)
    Passive Sound monitors nam thamai AMP ekak ona wenne.
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    e dawas wala dip ekaka wage eka
    audio school eke hf eke
    den karanawa nisal gangodage
    and Ranga D
    Thawa Ashanthith Karanawa Mage Hithe
    Nisal And Ranga D Hodai
    PM Ekak Dapan Me Deken Ekaka Karanawa Nam Mata

    Machan nisal gangodage kiyanne 21 - 24 years old, guitar play karana kenekda? Mama danna friend kenekuth hitiya Nisal kiyala, Music field eke thamai hitiye, band ekakuth thibba.
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Math E Dawas Wala kIk Ekata Crouse Ekak Kala
    Gedarin Kes Ban Owa Hariyanne Ne Arakai Mekai Kiyala
    Nawaththala Demma
    Mageth Ekka Karapu Un Ada Digatama Karagena Yanawa Weda

    ඕක මචන් ලංකාවේ මිනිස්සු හිතන විදිහේ වැරැද්ද. මිනිස්සු හිතන්නේ සංගීත කාරයෝ කියන්න කිසිම වැඩකට නැති සමාජයේ ගණන්ගන්නේ නැති කට්ටියක් කියල. අපේ ගෙදරින් එහෙම අවුලක් නැති උනත් අම්මල කියන්නෙ ජොබ් එකක් විදිහට මියුසික් කරන්න එපා කියල. ගොඩක් අය හිතන්නේ මියුසික් වලින් සල්ලි හොයන්න බෑ කියල. එකේ පොඩි ඇත්තකුත් තියෙනව. හැබැයි හරියට කලොත් බැරිකමකුත් නෑ. මොනවා උනත් මියුසික් ෆීල්ඩ් එකෙන් ගන්න පුළුවන් ෆන් එක වෙන කිසිම දේකින් ගන්න බෑ.