සුදු මහත්තයා;12545277 said:ko aluth mokuth nadda ?
http://www.elakiri.com/forum/showthread.php?t=1412765
මේකටත් ගිහින් බලපන්...
සුදු මහත්තයා;12545277 said:ko aluth mokuth nadda ?
දැන් තියන හුඟක් ඩිජිටල් මිකසර් වල ඔඩියො ස්ට්රිම කරන්න පුළුවන්,ඔඩියො රෙකොර්ඩ් කරන්නත් පුළුවන් එක නිසා කෙළින්ම PC එකට සම්බන්ද කරලා එ කියන්නේ USB/Firewire හරහා. DAW ඇපිලිකෙශන් එක්ක වැඩ කරන්න පුළුවන්.........එක නිසා සවුන්ඩ් කාරඩ් ඔනේම කියලා නැහැ....ඉස්සර ආපු සවුන්ඩ් කාඩ් වල කොන්ට්රෙල් සර්ෆස් එකක් වෙනම ගහලා......ඉන්පුට් වෙනම ගහන්න ඔනේ.....
දැන තවත් සෙට් එකක් තියනවා PC එකක් ඔනේම නැහැ.....Consoul එකේම එඩිට් කඑන්න පුළුවන්...
nice thread machn..Puluvan nam Sound proof studio ekak hada ganna vidihath puluvan nam dapanko
අම්මට එල කොල්ලෙක්නේ. තැන්ක්ස් මචන් අදහසට.. අනිවා. ඒකත් දාන්නම්...
good thread...
affa ekath ela thread ekak dapan ! BUMP![]()
niyameta wisthara karala thitenawa.craama wadagath!
rep ++ bro!
පිච එක ඔනේම ඔඩියො එඩිටින් සොෆ්ට් වෙයාර් එකක එඩිට් කරන්න පුළුවන්....
උඹ ඔය කිව්වෙ පිච කරෙකශන(pitch correction) පලග්ඉනස් ගැන එහෙමද...එකනම් වෙනම කථාවක්......