සැබෑවටම බුදු සසුනට තර්ජනයක් තියෙනවද ? එහෙම තර්ජනයකට බුදු දහමට මුහුණ දෙන්න පුලුවන්ද ? උබල නියම බෞද්ධයෝ ද ? කියල මේකේ තියෙනවා .. අපේ එළකිරි සහෝදරයෙක් තමා මේක ෂෙයාර් කරලා තිබුනේ .. එත් අවසනාට බලන්න ඕනේ උන් මේවා බලයිද දන්නේ නෑ
මේකෙ අපි වාද කරේ මුස්ලිම් සන්ස්ක්රිතිය ගැනනෙ බන්,ඇන්තවාදය නිසා උන් ඉන්න තැන බලපන්, බටහිර රටවල් ඉන්න තැන බලපන්. ඉතින් මේ මුස්ලිම් සංස්කෘතිය මුලු ලොකෙටම ව්‍යප්ත වෙනව කියන්නෙ ලෝකෙම ආපස්සට හැරෙනව කියන එක. මේක තවත් එක ආගමක් හො සංසකෘතියක් විතරක් නෙමෙයි.
True ! එත් ඉතින් ආයෙත් කියන්න තියෙන්නේ සත්‍යය කවදා හෝ ජය ගන්නවා , නපුරට වැඩි කල් පවතින්න බෑ .. ඒ වගේම තම බෞද්ධ දර්ශනය සැබෑවටම තේරුම් ගත්ත එක්කෙනෙක් හරි ඉන්න තාක් කල් මේ මුළු ලෝකෙම මුස්ලිම් වෙන්නේ නෑ ...
මට කියන්න තියෙන්නේ , මම ඉගෙන ගෙන , දැනගෙන , දන්න දේවල් වලට අනුව ..
උබලගේ හිතේ අන්තවාදයට තියෙන භය නැති කරගනින් , එතකොට අන්තවාදීන්ට උබලට මුකුත් කරන්න බෑ![]()
Elakiri eke vitarak nevi, fb eketh oya vage gobilayo innava
Muslim nam dagena ,depatta kotavana. poddak gihin balapan one nam

Europe valata giya godak muslim un Islam vala anthavadi patta athaharala ,samanya vidiyata innava
nuugoth, moda kama nisai godak un anthvadi venne. hodata balapan
lankave unath budda anthavadi set eka patta nuugoth nathnam modai, bodu bala senavata issaraha godakma hitiyeth mevage set ekak thami. Muslim unge inneth me vagema set ekak thami.
උගත්/නූගත් කම බලපානෙ නෑ බන් මුස්ලිම් අන්තවාදයට ISIS උන් කොච්චර ඉන්නවද බටහිර රට වල හොදට ඉගනගත්ත. බොදු බල සේනාවයි ඒකයි සන්සන්දනය කරන්න බෑ බන්.
මුස්ලිම් අන්තවාදයට බයයි මච්න් අවංකවම. මම ගැන නෙමෙයි බය තියෙන්නෙ ලංකාවෙ/ලොකෙ අනාගතේ ගැන. උන්ගෙ ජන ප්‍රතිශතය වැඩි වේගෙන එනකොට බලපන්කො.

සැබෑවටම බුදු සසුනට තර්ජනයක් තියෙනවද ? එහෙම තර්ජනයකට බුදු දහමට මුහුණ දෙන්න පුලුවන්ද ? උබල නියම බෞද්ධයෝ ද ? කියල මේකේ තියෙනවා .. අපේ එළකිරි සහෝදරයෙක් තමා මේක ෂෙයාර් කරලා තිබුනේ .. එත් අවසනාට බලන්න ඕනේ උන් මේවා බලයිද දන්නේ නෑ
ugath nuugath kamama nevi, moda kamath thiyenava kiyala kivve ekai
Buddimath Ugath miniha ova vage evalata patalavenne na
අන්න එතන තමා උබලට වරදින්නේ .. ඇති යන්තම් උබ ඕක කිව්වා .. අනික් උන් ඔහොමවත් කියන්නේ නෑ බයයි කියල , පුරාජේරු කිය කිය ඉන්නවා ...
ඔය භය නැති කරගත්ත දාට උබට ඇත්ත තේරෙයි .. මමත් නැති කරගත්ත නිසා කියන්නේ![]()
අපි පවුද්ගලිකව බය නැතිකරගත්තට ලොකෙට තියන තර්ජනය නැති වෙන්නෙ නෑ නෙ.මම බය නෑ බන්, මම නම් ශරිය නීතිය ආවොත් කැලෙකට ගිහිල්ල තනියම ජීවත් වෙනව.අපි පවුද්ගලිකව බය නැතිකරගත්තට ලොකෙට තියන තර්ජනය නැති වෙන්නෙ නෑ නෙ.

ugath nuugath kamama nevi, moda kamath thiyenava kiyala kivve ekai
Buddimath Ugath miniha ova vage evalata patalavenne na
True ! එත් ඉතින් ආයෙත් කියන්න තියෙන්නේ සත්‍යය කවදා හෝ ජය ගන්නවා , නපුරට වැඩි කල් පවතින්න බෑ .. ඒ වගේම තම බෞද්ධ දර්ශනය සැබෑවටම තේරුම් ගත්ත එක්කෙනෙක් හරි ඉන්න තාක් කල් මේ මුළු ලෝකෙම මුස්ලිම් වෙන්නේ නෑ ...
මට කියන්න තියෙන්නේ , මම ඉගෙන ගෙන , දැනගෙන , දන්න දේවල් වලට අනුව ..
උබලගේ හිතේ අන්තවාදයට තියෙන භය නැති කරගනින් , එතකොට අන්තවාදීන්ට උබලට මුකුත් කරන්න බෑ![]()
nikan thoththa babek wenna epa ban...muslim ewun ballo pataw gahanawa wage lamayi 10 k 12 k hadanakota uba apita kiyanneth un 10 k hadanawanam ubalath 12 k hadapalla kiyalada....anith ewatath okama thama ubala kiyanne modayini....muslim ewun ratawal allana ekama system eka thirisannu wage pataw gahana eken ....soma hamuduruwo kiwweth un ehemanam apith ehema wemu kiyala....ewa practical na modayani ...ekama wisaduma lamayi 3 k ta wada hadanna ba kiyala sadarana neethiyak gena eka okkotoma poduwe....muslim ewun 100% sakkili ballo...unge hoda muna thiyenne anith jathinge janagahanayata unge janagahanaya samana wenakan witarai ...dharmayen hithala dharmaye pihitala thama thamanta nam deyyane kiyala goda yanna puluwan modayani ...dharmayen kohomada yakune muslim kiyana minimaru yaksha ralak damanaya karanne....
උබේ ප්‍රශ්නෙට මට කියන්න ඕනේ ටික ඔක්කොම මෙතන තියෙනවා කී බෝඩ් වීරයෝ ... 
සැබෑවටම බුදු සසුනට තර්ජනයක් තියෙනවද ? එහෙම තර්ජනයකට බුදු දහමට මුහුණ දෙන්න පුලුවන්ද ? උබල නියම බෞද්ධයෝ ද ? කියල මේකේ තියෙනවා .. අපේ එළකිරි සහෝදරයෙක් තමා මේක ෂෙයාර් කරලා තිබුනේ .. එත් අවසනාට බලන්න ඕනේ උන් මේවා බලයිද දන්නේ නෑ
Hithanna Dan me kiyanawa wage LTTE yuddedith sinhala baudda api awihinsawadiyo..api yudda karanne na..sathurata Api maithree karamu kiyala hitiyanan me wenakota monawa wela thiyewida?

https://www.youtube.com/watch?t=704&v=MZWtykzRJIwත්රස්තවාදයට එරෙහි යුද්ධයයි , සංස්කෘතික ආක්‍රමණයකට එරෙහිව සටන් කිරීමයි කියන්නේ දෙකක් .
ත්රස්තවාදයට එරෙහිව කරන්නේ ලෞකික/භෞතික යුද්ධයක් ,
සංස්කෘතික ආක්‍රමණ / ජාතිවාදී ආගම් වලට එරෙහිව කරන්නේ මානසික/ ආධ්‍යාත්මික යුද්ධයක් .
බුදු දහම හරියට අනුගමනය කරනවා කියන්නේ මෛත්‍රී කරන එක විතරමද ?
මම කියපු දේ ගැන වෙන ප්‍රශ්න තියෙනවා නං ඒවත් ඔක්කොටම උත්තර මෙතන තියෙනවා , මේක අහල බලන්නhttps://www.youtube.com/watch?t=704&v=MZWtykzRJIw