MY America DREAM

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Podi Silva - පොඩි සිල්වා;21236658 said:
    1.ඔව්
    2. එහෙම තමා වෙන්නේ
    Test එක පාස් උන්ගෙන් Z එක පිළිවෙලට ගන්නේ

    ඕක තමා මන් දන්න System එක
    UGC එකට Call එකක් දීලා Confirm කරගන්න

    ethkota mchn mehema hithapanko

    mama aptitute test liyanna oni course 3k damma mul course 3ta

    1.facility mangemnt-mora
    2.hospitality-sabara
    3.hospitality-uwa

    karumeta oya 3ma test fail una kyla hithapanko

    mn
    4.managment-jpura
    5.managemnt-colobo
    6.managment-kaleniya
    7.managment-sabara
    8.managment-pera

    damma kyla hithapanko.
    ethkota mata oya degrees walata yanna chance ekak tynwne:confused:
     
    Last edited:
    ethkota mchn mehema hithapanko

    mama aptitute test liyanna oni course 3k damma mul course 3ta

    1.facility mangemnt-mora
    2.hospitality-sabara
    3.hospitality-uwa

    karumeta oya 3ma test fail una kyla hithapanko

    mn
    4.managment-jpura
    5.managemnt-colobo
    6.managment-kaleniya
    7.managment-sabara
    8.managment-pera

    damma kyla hithapanko.
    ethkota mata oya degrees walata yanna chance ekak tynwne:confused:

    ඔව් මුල් තුන Pass නොවුනොත් ඊලග කැමැත්ත සලකා බලනවා

    මේ වගේ දේවල් අපෙන් අහන්න එපා
    UGC එකෙන් අහන්න
    එතකොට Sure
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Podi Silva - පොඩි සිල්වා;21236767 said:
    ඔව් මුල් තුන Pass නොවුනොත් ඊලග කැමැත්ත සලකා බලනවා

    මේ වගේ දේවල් අපෙන් අහන්න එපා
    UGC එකෙන් අහන්න
    එතකොට Sure

    ela ela thanks
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    Podi Silva - පොඩි සිල්වා;21236658 said:
    1.ඔව්
    2. එහෙම තමා වෙන්නේ
    Test එක පාස් උන්ගෙන් Z එක පිළිවෙලට ගන්නේ

    ඕක තමා මන් දන්න System එක
    UGC එකට Call එකක් දීලා Confirm කරගන්න

    Podi Silva - පොඩි සිල්වා;21236767 said:
    ඔව් මුල් තුන Pass නොවුනොත් ඊලග කැමැත්ත සලකා බලනවා

    මේ වගේ දේවල් අපෙන් අහන්න එපා
    UGC එකෙන් අහන්න
    එතකොට Sure

    me kiyala thyena dewal hari..meka thama system eka..

    anika me dewal ugc ekenwath/public forum walinwath ahanna deyak na..pothe saralawa,pahadiliwa,sinhalen thyenawa aptitude test gana.​
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    hari machan man kiuwe mona unath lankawe degree ekakata wada thamn yana rate degree ekakata sahena piliiganeema wadiy kiyala.

    salli prashnayak nan, ehema 2 years karala yanna bari nan. mora Colombo uni deken ekak karanna. anith ewa gana balannawath epa. ea deken ekak witharak karanna :yes::yes:

    උබ එහෙම කියන්නෙ world University ranking ගැන බලලද?
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,839
    9,537
    113
    Arkham City
    මුලින්ම කියන්න ඕනේ මෙහෙට එනවනම් හරි හමන් target එකකට වරෙන්. මොකද degree තියාගෙන ෂෙඩ් වල වැඩ කරන උන් මට හම්බ වෙලා තියන නිසා.

    අනිත් ප්‍රධාන දේ ඇමරිකාව කියන්නෙ කම්ම්ලියටනම් තැනක් නෙමේ වගේම කට්ට කන්න පුළුවන් එකත් ගොඩ යන රටක්.

    මම මෙහෙට ආවෙ අවුරුදු 20දී ඒ කියන්නෙ a/l ඉවර වෙලා.. සල්ලි තිබුනත් අපේ ගෙදරින් කවදාවත් අනවශ්‍ය වියදම් වලට සල්ලි දුන්නෙ නැහැ. කිව්වෙම තමන් මහන්සි වෙලා ඉගෙන ගනින් කියල.

    අදට මම අවරුදු 9 මෙහෙ. Mechanical Engineering field එකෙන් තමා Degree and Masters දෙකම කලේ.

    අද වෙනකොට ඉලක්කම් 6 salary එකක් හොඳ වහනයක් ගෙයක් වගේම PR එකත් තියනව. එකම දුක අම්ම තාත්ත මෙහෙට පදිංචියට එන්න කැමති නැති එක.

    වටේ ගිහින් මෙතනට ආවෙ ඇමරිකාවෙ නෙමේ කොහේ උනත් ඔය කියන තරම් සුන්දරත්වයක් නෑ කියන්න. හැබැයි මහන්සි උනොත් ගොඩ යන්න පුළුවන්.

    මාත් කැම්පස් ගිහින් ඇවිත් හවස 5 ඉඳල රෑ 11, 12 වෙනකන් 7/11, ෂෙඩ් වල වැඩ කරල, ගෙදර ගිහින් පාන්දර 2, 3 වෙනකන් assignment කරල දවසට පැය 4, 5 නිදාගෙන තමා මේ තත්වෙට ආවෙ.
    ela kollek bump :yes: