My new year resolution

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මම ආපහු ඉගෙන ගන්න කියල හිතා ගත්ත බන්. මගේ a/l කෙලවීමත් සමග මගේ ජීවිතේම කෙල උනා.

    යන්න ඕන පාත් එකක් කියල දෙන්නවත් හරියට හොයාගන්නවත්, පෞද්ගලික අධ්‍යාපනික ආයතනවලට ලක්ෂ ගනන් පුදන්නවත් මට සල්ලි තිබ්බෙ නෑ. ඉගෙනීම කඩාකප්පල් උනත් හරි ජීවිතේ එක එක පැත්තට ගහගෙන ගියා. එක එක පොඩි ජොබ්ස් ගොඩක් කරා. කිසිම එකක මහන්සියේ තරමට සල්ලි, පිලිගැනීමක් ලැබුන්නෑ. මට කරන්න ඕන, ගන්න ඕන කිසිම දෙයක් මේ පොඩි පඩියෙන් කරන්නත් බෑ.

    පිට උන්, නෑදෑයො, යාලුවො තියා ගෙදර උන්වත් මට කිසි රෙස්පෙක්ට් එකක්, පිලිගැනීමක් නෑ මගේ ලොකු දියුනුවක් නැති නිසා. මම ඕව ගනන් නොගෙන හිටියට මේව පට්ට විදියට බලපානව අපේ සෙල්ෆ් වොර්ත් එකට. මේ සීන් එක නිසා හොද කෑල්ලක් වත් ටෝක් කරන්න කන්ෆිඩන්ස් නෑ. චොර කෑලි ඉන්නෙ. උන්ව ඇගේ එල්ලගෙන දුක්විදින්නත් බෑ.

    දැන්නම් මම ගෑනු ගැන හිතන්නෑ. අනික මට දැන් හෙනට වයසයි. ජීවිතේ ගොඩක් දේවල් මග ඇරුන. ඉතිරි ජීවිත කාලෙ හොදට ජීවත් වෙන්න තමයි ට්‍රයි එක.

    හිතුව ආපහු a/l කරන්න. පෙරේද පටන් ගත්ත o/l මැත්ස් ටිකක් ආයි ඔලුවට දාගන්න ෆවුන්ඩේෂන් එකක් විදියට. නාකි උනාට අවුලක් නෑ. කොහොම හරි ගොඩ දාගෙන ටිකක් හරි ප්‍රොෆෂෙනල් ජොබකට පැන ගන්න ඕන. මේ තුට්ටු දේ ජොබ් කරද්දි හම්බෙවෙන්නෙත් මෙලෝ රහක් නැති උන්.

    අනිත් එක අනිවාර්යෙන්ම ජිම් යන එක.

    උබලගේ resolutions ටිකත් කොටන් යමන්.

    අනික මේක තමයි මගේ අවසාන ත්‍රෙඩ් එක. මේකටම වෙලා කාලෙ කාලත් බෑනේ බන්. අනික තොපිත් ඔය data දුන්නෑ ගගා වොරි නොවී ඒ ඩේට යූස් කරල බාන මූවීස්, ටීවී ෂෝස්, යූටියුබ් බල බල කාලෙ කන්නේ නැතුව මොනව හරි කරන්න ට්‍රයි එකක් දියන්. කන්සියුම් කරන්න කරන්න අපිට කෙලවෙනව විතරයි බන්. :sorry:

    උබල හැමෝටම ආදරෙයි. ගිහින් එන්නම්. :love::love::love:
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,689
    1,697
    113
    Kandy
    Eka hondai , Math oya bottuwe eth kiyanna tharan nam mata waradak aduwak wela na A/L nathi una kiyala. Paper qualification ona nisa Degree ekak krnna reg una Colombo uiversity eke foundation karala.

    Jaya Wewa!
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    English thawa hadaganna one
    Law degree ekak karanna hadanne

    more physical workout(already running daily)
    read more books
    stop drinking completely
    get more laid
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    I dedicated this year for the sole purpose of learning & testing
    and many many side goals too


    hope in the end of this year i will achieve at least 80% of what i planned.
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,252
    113
    සිරා ද?
    මාත් කරන ගමන් ඉන්නෙ. මොනව උණත් ඒලෙවල් වලින් ගන්න පුළුවන් ගැම්ම වෙන මොනව කරලවත් ගන්න බෑ