My Facebook Status

kensha

Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    10423909_1436548519900885_6112785098135325184_n.jpg
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරැ ගැන්නා
    වෙරලේ රළ මැන්නා...
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    ගංජා මිටි ගනන්
    දුම දැම්මට පොර කරන්
    හිස් කලාට ගල් පොල්
    බැරල් ගන්න
    බඩු ගැහුවට ටෝක් කරන්
    පිරිමියෙක් වෙයිද පුතේ නුඹ
    හිත ඇතුලේ ලීක් නම්...
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    අපරාදෙ කියන්න බෑ, මොනවා නැතත්..
    දෙයියො මට හීන නම් ගොඩක් දීලා කියෙනවා
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    එක්තරා බැංකු ආයතනයක මාගේ මිත්‍ර‍ෙයක් විසින් මා හට ඔහුගේ ආයතනයේම මිත්‍රෙයකුගේ Wedding Photography වලට කතා කලා. පසුව මාගෛ් පිංතූර එහෙම බලලා මා මුණ ගැසීම එන්න සිටියදී එම ආයතනයේම තෙවැන්නකු විසින් තවත් ජායාරූප ශිල්පියෙකු හදුන්වා දී තිබේ.
    Storybook, Family Album, Instant Thank you Card Printing, Casual Shoot, Enlargement. Mini Story book, and Full HD Videography වලට මාගේ ගාස්තුව වූයේ 150ක් + වේ. නමුත් තෙවැන්නා හදුන්වා දුන් පුද්ගලයාගේ ගාස්තුව රැ.85000 කි.
    පසුව ඔහුව මුණ ගැසී පිංතූර බලන කොට ඔහුගේ වචන වලින් කියන විට,
    "මළ ගෙවල් වල මිනී Photo ගහලා වගේලු" අවසානයේ බලන විට ඔහු නගර සභාවේ සේවය කරන්නෙක් ලු.
    ඔනෑම ලාභ බඩුවක හිලක් ඇති බව අමතක නොකල යුතුය. එදා ලාබෙට තිබුන චයිනිස් පොන් කටු අද නැත. අවසානයේ වෙන්නෙ ජීවිතයේ එක් වරක් ගන්න මගුල් ගෙය, මිය යෑමට පෙර තමන්ගෙ මළ ගෙදර පිංතූර බලා ගැනීමට හැකි වීමයි.
    කසුන් ශානක