my first tab Nexus 7 2nd generation

radithsam

Active member
  • Sep 1, 2009
    265
    124
    43
    පට්ට tab එක . මමත් කප්රුක එකෙන් ගෙන්න ගත්තා. 32 ක් උනා . මේතරම් hi resolution screen එකක් දැකලා නැහැ. සුපිරිම speed .
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    oka supiri mage yaluwek gawath thiyanawa
    eka issue eka external memory gahanna bari eka
    (all nexus ) ewa wala mama hithana widiyata internal memory eka thamai
    no external card
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    Rs 32696/=

    මම හිතන්නෙ ඔයා අරගන්න ඇත්තෙ Kapruka ෆේස්බුක් පේජ් එකේ ප්‍රමෝෂන් එකක් තියෙන වෙලාවක වෙන්න ඇති? මොකද දැන් ඒ ගොල්ලන්ගේ වෙබ් සයිට් එකේ දාල තියෙන්නේ 36 දාස් ගානක් කියල.
     

    radithsam

    Active member
  • Sep 1, 2009
    265
    124
    43
    මම හිතන්නෙ ඔයා අරගන්න ඇත්තෙ Kapruka ෆේස්බුක් පේජ් එකේ ප්‍රමෝෂන් එකක් තියෙන වෙලාවක වෙන්න ඇති? මොකද දැන් ඒ ගොල්ලන්ගේ වෙබ් සයිට් එකේ දාල තියෙන්නේ 36 දාස් ගානක් කියල.
    සොරි බන් delayed reply එකට .ඔව් FB promotion එකෙන් තමයි order කරේ. පට්ටම tab එක.සතියකටත් වඩා අඩු කාලෙකින් අවා . හැබැයි මම ඊට පස්සේ order කරපු phone cover එක එන්න සති 3 ක් විතර ගියා !
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    එල මචෝ...... :) මමත් එකක් ඕඩර් කරා... තවම ආවේ නෑ :(