My Galaxy Note Edge
වේරම්බ වාතයක් ගියත් ඒක ඉතින් එළකිරියේ දානකන් නින්ද යන්නේ නැති පොඩි කිචියක් තියනවනේ...හි හි
ipone 6+ එකත් ගත්ත ගමන් දැම්මා නේ.. එකට ඉතින් හොද ප්‍රතිචාර වාගේම නරක ප්‍රතිචාරත් නොසෑහෙන්න ලැබිල තිබ්බ... ඉතින් අපේ android සහෝදරයන්ට නින්ද යන්නත් එක්කම ගත්ත galaxy not edge එකක්... අද තමයි ඉස්සෙල්ලම ජපානේ release උනේ...
මට නං නිකන් කරකවල අත ඇරිය වගේ ඕයි.. මෙලෝ සසලක් තේරෙන්නේ නෑ කියන්න කෝ.. galaxy s2 එකක් පාවිච්චි කරට පස්සේ අද තමයි android ෆෝන් එකක් පාවිච්චි කරන්නේ...
හපොයි !
අයියයි මල්ලියි
කොස්සකට තියෙන්නේ " සිංහල " පෙන්නේ නෑ

Last edited:
ado patta ban math ganna asawen inne eth thawama avilla nae ne mehata note4 ekanam beluwa eth eka set wenne nae athata gaththahama cha 