My Lock Box - ෆයිල් හංගන්න නම් මෙන්න භාණ්ඩේ

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    My Lock Box - ෆයිල් හංගන්න නම් මෙන්න භාණ්ඩේ

    mylockbox.jpg


    අදත් අරගෙන ආවේ අපේ කම්පියුටරේට අත්‍යවශ්‍යම වැඩ කෑල්ලක්..
    අපේ කම්පියුටර් වල ඉතින් තියෙනවනේ ඔය අනිත් අයගෙන් හංග ගන්න ඕන ෆයිල් එහෙම..:love: කලබලවෙන්න එපා මම කිව්වේ income tax ෆයිල් වගේ ඒවා..:P
    ඔයාලා වගේ හොඳ ලමයි ගාව කොහෙන්ද නෝටි ෆයිල්..:P
    ඉතිං ඒ වගේ ඒවා හංගන්න නියම භාණ්ඩයක් තමයි මේක.. මමත් පාවිච්චි කරන්නේ මේක..
    එහෙනම් බලන්නකෝ බාගෙන..

    images




    අයිතිය මුල් අයිතිකරු සතුය.
     
    • Like
    Reactions: gceal and RuZZa

    udithshan

    Active member
  • Jul 1, 2011
    428
    209
    43
    අපි මාතර..!
    මෙහෙම සීන් එකක් තියනවා. ඕක දාල ෆයිල් හයිඩ් කරල OS එක වෙනස් කළා කියමු. එතකොට අර හයිඩ් කරපුවට මොකද වෙන්නේ?
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මෙහෙම සීන් එකක් තියනවා. ඕක දාල ෆයිල් හයිඩ් කරල OS එක වෙනස් කළා කියමු. එතකොට අර හයිඩ් කරපුවට මොකද වෙන්නේ?

    os wenas karala aye meka dapan