My new babe...<3

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    comment karapu okkotama godak thanks machanla...me dawas tike patta busy ban..aniwa ikmantama video ekak dannam..man maha loku waddek nemei meka gannakam thamai hitiye slapping igena ganna..mokada kalin thibba guitar eke string height eka wadi ithin slapping gana hithannawath ba..ithin tika dawasak diyan aniwa ubalata balanna video ekak dannam..
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    oya guitar ekai.. ara 10,000ta tiyena guitar eke wenasa mokakda.
    machan mehemai dekama guitar thamai..eth dan bike wala gaththath indian ekei japan ekei wenasa dannawane..eth dekama bike..e wage thamai..habai mata mekama ganna loku hethuwakuth thibba..mokada meke active/passive switch ekak thiyenawa..guitar eke battery eka play karana athara bassoth aye duwa duwa battery hoyanna one na..karanna thiyenne passive walata switch karala play karanna..ithin eka loku wasiyak nisa thamai me model ekama ganna hithuwe..anika Yamaha musical instruments gana aye ahanna deyak nane superb..
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    machan, gedaradi guitar solo ekak record karanna widiyak kiyapanko,, mangwa machine ekai accoustic ekai witaray tiyenne,,

    loko ganan wiyadam karanna bariyoo

    cam eken gahuwata sound hari na ban
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    පට්ට බන් . . .
    දැක්කම අාසා හිතෙනවා . . .
    බේස් ගිටාර් එක ගහනකොට තියෙන අාතල් එක කවදාවත් ගන්න බෑ වෙන ගිටාර් වලින් . . . බේස් ගහපු එකෙක්ට තමා එ්ක තේරෙන්නේ . . .

    උඹට Flea (RHCP - my favorite), Paul McCartney (Beetles), John Paul (Led Zeppelin) වගේ සුපිරි වැඩ්ඩෙක් වෙන්න අවස්ථාව ලැබේවා . . .

    මමත් මේ Ibanez JEM එකකට අැහැ දාගෙන ඉන්නේ . . . Professional Musician කෙනෙක් නෙමෙයි නිසා ලොකු ගානක් වියදම් කරන එකත් අපරාදේ වගේ දැනෙනවා . .
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    machan, gedaradi guitar solo ekak record karanna widiyak kiyapanko,, mangwa machine ekai accoustic ekai witaray tiyenne,,

    loko ganan wiyadam karanna bariyoo

    cam eken gahuwata sound hari na ban
    Machan math thama gedaradi record karanna try karala na..uba gawa acoustic guitar ekak withrak thiyena nisa powered mixer ekak through sound out ekak ganna widiyak nane eka nisa man danna widiyata nam cam ekakinma thama record karanna wenne cam eke inbuilt mic eken..naththam ubata clip on pickup unit ekak ganna wenawa guitar ekata palleha pic eke wage..eka nam loku ganak wenne na..habai e gaththath ubata powered mixer ekak through thamai sound out eka ganna wenne machine ekata..

    41XvFmP0NoL._SX425_.jpg
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    machan, gedaradi guitar solo ekak record karanna widiyak kiyapanko,, mangwa machine ekai accoustic ekai witaray tiyenne,,

    loko ganan wiyadam karanna bariyoo

    cam eken gahuwata sound hari na ban

    USB Audio Interface එකක් පාවිච්චි කරපන් . . .
    Behringer U control එකක් ගත්තා නම් අැති . . .
    ඊට වඩා වියදම් කරන්න පුුලුවන්නන් Focusrite Scarlett එකක් ගනින් . . .
    Acoustic වලට නම් USB Condensor Mic එකක් ගනින් . . .
     
    Last edited:

    ee ban melo maladanayak terune naha ban,, poddak pahadili karapanko

    plzzz:):)
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    පට්ට බන් . . .
    දැක්කම අාසා හිතෙනවා . . .
    බේස් ගිටාර් එක ගහනකොට තියෙන අාතල් එක කවදාවත් ගන්න බෑ වෙන ගිටාර් වලින් . . . බේස් ගහපු එකෙක්ට තමා එ්ක තේරෙන්නේ . . .

    උඹට Flea (RHCP - my favorite), Paul McCartney (Beetles), John Paul (Led Zeppelin) වගේ සුපිරි වැඩ්ඩෙක් වෙන්න අවස්ථාව ලැබේවා . . .

    මමත් මේ Ibanez JEM එකකට අැහැ දාගෙන ඉන්නේ . . . Professional Musician කෙනෙක් නෙමෙයි නිසා ලොකු ගානක් වියදම් කරන එකත් අපරාදේ වගේ දැනෙනවා . .
    අනිවා මචන්..මන් මුලින්ම ප්ලේ කලේ කීබෝඩ් ඊටපස්සේ රිදම් ගිටාර් පස්සේ තමයි බේස් එකට බැස්සේ..උබට කියන්න බේස් එක අතට ගත්ත දවසේ ඉදන් කීබෝඩ් එකයි රිදම් ගිටාර් එක දිහයි හැරිලවත් බලන්න හිතෙන්නේ නෑ බන්..උබ කිව්වා වගේ බේස් ගහන එකා විතරයි එකේ තියන ගතිය දන්නේ..උබ වගේම මාත් මචන් පට්ටම වැඩ්ඩේක් නෙමෙයි මගේ යාලුවෝ ටිකක් එක්ක දැන් පොඩි කාලෙක ඉදන් බෑන්ඩ් එකක් කරනවා ආසාවට..එක නිසාමයි මේක ගත්තේ..Ibanez කියන්නෙත් පට්ට බ්‍රෑන්ඩ් එකක්..මන් දෙතුන් පාරක් ප්ලේ කරලා තියෙනවා Ibanez 4string බේස් එකක්..ආයේ නෑ සුපිරි..උබ බෑන්ඩ් එකක ප්ලේ කරන්න අදහසක් එහෙම තියෙනවා නම් ගත්තට පාඩු නෑ..අනිත් එක මචන් ගන්නවා නම් බ්‍රෑන්ඩ් නිව්ම ගනින් එක එකා පට්ට ගහපුවා නම් ගන්න එපා..අනික ඒ ගත්තත් හොදට දන්නා එකෙක් එක්ක ගිහින් arm එකේ ඇද තියෙනවද බලලම ගනින්..ජය වේවා..!!