My new babe...<3

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මේ ඉන්නේ මගේ අලුත් කෙල්ල:love::love:..ගෙනාවේ නම් ගිය සතියේ..උබල එක්ක සතුට බෙදා ගන්න හිටියට වෙලාවක් හම්බුනේ අද..මෙයා Yamaha TRBX505 (5string) බේස් ගිටාර් එකක්..මේ දවස් ටිකේ පට්ට හැපී එකේ ඉන්නේ මෙයා නිසා..මේ තියෙන්නේ මෙයාගේ specs..

    2015-09-30%2015_43_25-Date%20and%20Time%20Information_zpsgfodnbpk.png

    12003386_1065937080103236_2676376925294415047_n.jpg

    11028024_1066190753411202_8802984409291928896_n.jpg

    11988662_1066190786744532_9186927225418976620_n.jpg

    11863305_1066190730077871_4834711669248125220_n.jpg

    12038051_1066190690077875_5427397915671085330_n.jpg

    11209701_1066190920077852_5848994963902249200_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: kalhara96 and hmv

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    Patta machan, kiyak wunada?
    Rs 82,000k kiwwa discount okkoma ekka 77,900ta dennam kiwwa..hoda welawata man giye mage yaluwek ekka..mage yaluwa prasidda band ekaka drums play karana kenek..ithin e nisa 15% discount ekak deela guitar eka Rs 70,000kata thamai gaththe..passei danne Yamaha eken Musician lata 15% discount denawa instruments walata..:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචං උඹේ කෙල්ලට ගහන වීඩියෝ එකකුත් අප්ලෝඩ් කරහංකො.

    මම මේක දැකල තොට සුද්ද සිංහලෙන් අමතන්න හදද්දි තමයි මීටර් වුනේ සීන් එක..:baffled:
    මෙහෙම දෙයක් දාද්දි වරහන් ඇතුලෙවත් දාපන්කො අදාල දේ මොකක්ද කියල.....:angry::angry:

    එනිවේ .. අපේ ගිටර් බ්‍රෝ.. බේස් සොලෝ එකක් දාපන්කො අපිටත් බලන්න
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මචං උඹේ කෙල්ලට ගහන වීඩියෝ එකකුත් අප්ලෝඩ් කරහංකො.
    නෙදකින් කිව්ව අවලං කතාව බලපන්..:angry::angry:
    පොඩ්ඩක් ඉදපන්කෝ මන් වීඩියෝ කෑල්ලකුත් දාන්නම් ඉක්මනටම..:D
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371

    ela ela:D