My New Phone - Redmi 2

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    nodakin tho wage gon harakek :angry: mehamai machan paypal ekak hadala ube card eka paypal ekata link karahan :yes: ita passe ithin card eken ganu denu karanawa wage thamai card ekata salli daganin :yes:

    මම හිතුවේ ලංකාවෙයි paypal එකෙයි සම්බන්ද තහනම් කියල ... එහෙම සීන් එකක් නැද්ද බන් ... එතකොට මොකටද ඔය රට්ටු මැලේසියන් paypal එහෙම හදන්නේ ? :confused:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    මම හිතුවේ ලංකාවෙයි paypal එකෙයි සම්බන්ද තහනම් කියල ... එහෙම සීන් එකක් නැද්ද බන් ... එතකොට මොකටද ඔය රට්ටු මැලේසියන් paypal එහෙම හදන්නේ ? :confused:

    :no: apita viyadam karanna puluwan eth ganna bae ban lankawata :rolleyes:
     

    conzy

    Well-known member
  • Mar 11, 2010
    1,890
    1,781
    113
    I have brand new Redmi 2 Smartphone for sale if anyone interested.

    PM me for more details..
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    Ada gatta photos..Latest update eken camera ekath update wela tibba..!!

    Camera Light balancing nam pattama patta bunz...

    smugsi.jpg


    r1lsw2.jpg


    11uzxgm.jpg


    242bupu.jpg



    Xiaomi RedMi2 has the best mobile camera I ever had....:yes::yes:

    patta ban