මචන් කීයක් උනාද කාර් එක. උඹ මේක ගත්තේ බජට් එකට පස්සේ නේද
රත්තරං;15964178 said:බජට් එකෙන් දැන් තියෙන සේකන්ඩ් හෑන්ඩ් වාහන මිල වෙනස් වෙන්නේ නෑ. එක එකාගේ ලනු කන්න එපා. දැන් වාහන බැහැලා තියෙන්නේ ටැක්ස් නිසා නෙමේ, මිනිස්සුන්ට සල්ලි නැති නිසා. ඉස්සරහට තවත් වාහන බහිනවා

Affa ehemada mama kalin dakka FB-15 18kta daala thibba ikman eke budget case nisa wadi wela wenna athi ehenam, wahane nam ela, sira look eka....![]()