Wagon R Stingray එකක් ගත්ත. අද තමා ගෙනාවෙ, වැඩි විස්තර පස්සේ දාන්නම්...
keerthiyaa Well-known member Aug 13, 2017 1,597 1,693 113 Jan 6, 2018 #1 Wagon R Stingray එකක් ගත්ත. අද තමා ගෙනාවෙ, වැඩි විස්තර පස්සේ දාන්නම්... Reactions: Fox Mulder89
KanishWJ Active member Feb 16, 2015 463 90 28 Jan 6, 2018 #2 Congratz mchan. Paressamin drive karapan.
keerthiyaa Well-known member Aug 13, 2017 1,597 1,693 113 Jan 6, 2018 #3 KanishWJ said: Congratz mchan. Paressamin drive karapan. Click to expand... Thanks.
dilan silva Well-known member May 20, 2009 2,641 142 63 39 infront of the hot air gun & computer Jan 6, 2018 #5 wahane hodai lu parts godaak ganan lu ( mata waahanayak na taama) itin parisamin padinna jaya wewa
keerthiyaa Well-known member Aug 13, 2017 1,597 1,693 113 Jan 6, 2018 #7 dilan silva said: wahane hodai lu parts godaak ganan lu ( mata waahanayak na taama) itin parisamin padinna jaya wewa Click to expand... parts නම් ගණන් තමා. Vandetta said: congrats bro all the best Click to expand... Thanks.
dilan silva said: wahane hodai lu parts godaak ganan lu ( mata waahanayak na taama) itin parisamin padinna jaya wewa Click to expand... parts නම් ගණන් තමා. Vandetta said: congrats bro all the best Click to expand... Thanks.
thusitharhm Well-known member Jul 15, 2011 13,439 1,393 113 දැන් නම් හදේ Jan 6, 2018 #10 Congratz බ්‍රෝ
thegamedon Well-known member Dec 15, 2007 277 304 63 මහනුවර අනිවත්තේ Jan 6, 2018 #11 Patta. Congrats!
Mr.Sawyer Well-known member Jan 18, 2017 1,235 342 83 Langley Jan 6, 2018 #12 Headlight nam thanikarama Cadillac eke ewa copy karala anyway congratzz
Rummy678 Well-known member Nov 15, 2015 8,435 3,074 113 Namunukula Jan 6, 2018 #13 Congratulations bro....all the best..
Mad Weera Well-known member Oct 13, 2015 5,317 6,070 113 Jan 6, 2018 #15 congratz machan ! use karala review ekak danna.kiyak unada ?
ehseres Well-known member Aug 11, 2015 3,818 715 113 ප්ලැනට් අර්ර්ත් Jan 6, 2018 #16 Nice colour selection and congratz for your purchase of the new ride .
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Jan 6, 2018 #17 Congrats macho, drive carefully..
Lakshan-Seram Well-known member May 31, 2011 24,714 12,619 113 127.0.0.1:8080/Kandy Jan 6, 2018 #19 Good luck
ACHIK Well-known member Jun 12, 2015 17,614 6,326 113 Jan 6, 2018 #20 අඩේ පට්ට මචන් මාත් මාර ආස වාහනයික් තමයි.. ගියපාර ගන්නම ගිහින් ගනන් ටිකක් වැඩි නිසා කාර් එකක් ගෙනාවා.. ලොකු උනම එකක් ගන්නවා කියලා හිතාගෙන ඉන්නවා... සුබ පැතුම් බ්‍රෝ.. දැන් මේක කීයද බන්..? Last edited: Jan 6, 2018
අඩේ පට්ට මචන් මාත් මාර ආස වාහනයික් තමයි.. ගියපාර ගන්නම ගිහින් ගනන් ටිකක් වැඩි නිසා කාර් එකක් ගෙනාවා.. ලොකු උනම එකක් ගන්නවා කියලා හිතාගෙන ඉන්නවා... සුබ පැතුම් බ්‍රෝ.. දැන් මේක කීයද බන්..?