my range rover evoque

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ලොකු බොතල් මුඩියක් වගෙ එකක් බන් තින්නෙ :lol:
    කරකවන්නනේ තියෙන්නෙ වටේට..:lol:

    හුටා දැන් දැක්කෙ,:shocked: ගියර් පොල්ල මිසින් නේද​,:nerd: කව්ද යකෝ ඒක ගත්තෙ. :growl:(දෙපැත්තෙ ඉන්න දෙන්නට හරි කරදරයිනෙ ඕක තිබ්බම​, නැතිකරලම දාල​:lol:)
    ඔව් බං.. ඔය මගුල ස්ටාට් කලාම විතරයි උඩට එන්නෙ.. මම එක සැරයක් යාලුවෙක්ගෙ එකට නැගලා හොයනවා ගියර් පොල්ල කෝ කියලා.. වස ලැජ්ජාව බං..:(
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කරකවන්නනේ තියෙන්නෙ වටේට..:lol:


    ඔව් බං.. ඔය මගුල ස්ටාට් කලාම විතරයි උඩට එන්නෙ.. මම එක සැරයක් යාලුවෙක්ගෙ එකට නැගලා හොයනවා ගියර් පොල්ල කෝ කියලා.. වස ලැජ්ජාව බං..:(

    මන් හිතුවෙ ගියර් පොල්ල කඩෙන් ගන්න ඔනෙ කියල
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    [COLOR=Blue[SIZE="2"]]ඔව් බං.. ඔය මගුල ස්ටාට් කලාම විතරයි උඩට එන්නෙ.. මම එක සැරයක් යාලුවෙක්ගෙ එකට නැගලා හොයනවා ගියර් පොල්ල කෝ කියලා.. වස ලැජ්ජාව බං..:([/COLOR][/SIZE]

    tho ithin kolhe giyath pollak hoyana ekane karanne wesi
    koheda uba maka bawela hotiye wesakame gihin polisiyata
    mattu unada
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :eek: ey eaka welawakata chooty wela welawakata kelin wenawada.
    නෑ බං.. ස්ටාට් කලාම විතරයි නගින්නෙ.. ඕෆ් කලාම බහිනවා..:lol:

    ගමයා;15477737 said:
    ne bn nob ekak neda thiyenne .aruna gen ahuwa nam hari :D
    අනේ මන්දා බං.. මං පට්ට චා වුණා දවසක් ඕකෙ ගියර් පොල්ල හොයන්න ගිහින්.. ස්ටාට් කරන්න කලින්..:(
    මන් හිතුවෙ ගියර් පොල්ල කඩෙන් ගන්න ඔනෙ කියල
    :lol:
    ඔය වන්ඩිය උඹගෙද
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    නෑ බං.. ස්ටාට් කලාම විතරයි නගින්නෙ.. ඕෆ් කලාම බහිනවා..:lol:


    අනේ මන්දා බං.. මං පට්ට චා වුණා දවසක් ඕකෙ ගියර් පොල්ල හොයන්න ගිහින්.. ස්ටාට් කරන්න කලින්..:(

    :lol:
    ඔය වන්ඩිය උඹගෙද

    ow ow me mage thamai ooka...:eek:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    විකාරයි බං ඔය වන්ඩිය.. ස්ටාට් කලාම තමා ගියර් පොල්ල උඩට එන්නෙ.. වටේට කරකවන්න තියෙන්නෙ.. බෝතල් මූඩිය වගේ..:lol:

    පරිස්සමට කරන්න ඔනෙ නැත්නම් මුඩිය අතට එනවා