my story

sampathdrc

Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    Hematissema umba diha nikan anathyek diha balanawa wage neda balanne?:(
    Umbata mukuth ba kiyala kiyanawa neda? matanan kiyanne mama kaalakanniyek wenawa kiyala issara indalama.Mama hitiyath ekai malath ekai oya minihata:sorry::yes:.Mamath dan goda kaalekin hariyata kathakarala na:no::no:.

    Ow Ow oya wage thamai ban ape gedarath.mama mage wadak balagena innawa.miniha hitiyath ekai mata nathath ekai.:frown::frown::frown:
     

    Magma

    Junior member
  • Mar 23, 2015
    57
    7
    8
    Volcano
    ඔය හැමදේම රැවටිල්ලක් විතරයි බන් ..
    උබට ඇතිවෙන ඕනෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ උබ ඒක දිහා බලන විදිහ අනුව ..
    තාත්තට වෛර කරන්න එපා :) වරදක් තියේ නං අනුකම්පා කරලා උබ උබේ ගමන යමන් !
    හැමදේම හොඳ හිතින් භාර ගනින් .. උබේ සතුට තියෙන්නෙත් උබේ හිතෙමයි උබේ දුක තියෙන්නෙත් උබේ හිතෙමයි :yes:

    Thanks mchn
     

    Magma

    Junior member
  • Mar 23, 2015
    57
    7
    8
    Volcano
    උඹ උඹගෙ ටාගට් එකට පලයන්.. හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරලා තමන්ගෙ අම්මවත් ආදරෙන් බලාගන්න පුළුවන් කෙල්ලෙක් ගනිං..

    මං දන්නෑ උඹලගෙ තාත්තා මොනවද කරන වැරදි කියලා.. ඒත් ඔයිට වඩා අපා දුක් විඳින දරුවො ඉන්නවා මචං.. සමහර තාත්තලා කරටි කැඩෙන්න බීලා ඇවිත් ගේ අනිත් පැත්ත පෙරලනවා.. තමන්ගෙ ලමයි ඉස්සරහ වයිෆ්ට ගහනවා බිම දාගෙන.. වෙන ගෑනු පස්සෙ යනවා..

    කසාඳ බඳින්න කලින් සෑහෙන දුරට හිතන්න ඕන ඒකයි..

    උඹත් දැනගනිං උඹගෙ දරුවන්ට ඔය දේවල් නොවෙන තැනට වැඩ කරන්න.. උඹ විඳපු දුක උඹගෙ දරුවෙක්ට නොදෙන්න වගබලාගන්න..

    ජය වේවා..!

    Thanks bro
     

    Magma

    Junior member
  • Mar 23, 2015
    57
    7
    8
    Volcano
    තත්තා උඹට බින්දුවක්වත් ආදරේ නැද්ද. සිහියෙන් ඉන්න වෙලාවක් තියෙනවද තාත්තා. එහෙම වෙලාවට බොක්කේ ටෝකක් දීලා බැලුවොත් මොකද. හරි යන්නෙම නැත්නම් පොලීසි පලයන්. වෙන කරන්න දෙයක් නෑනේ.

    na mchn adare nam mehema karan naane. katha kala bn therumak na. thanks reply ekata mchn
     

    Magma

    Junior member
  • Mar 23, 2015
    57
    7
    8
    Volcano
    ඔයා තාත්තාගෙන් යැපෙන 1 නවත්ත ගන්නවා කියල හිතා ගෙන ඉගෙන ගන්න. කොහොමරි මහන්සිවෙලා කට්ට කාලා ස්ථිර රස්සාවක් හොයාගන්න. ඔයාටම කියල ආදායම් මාර්ගයක් හදා ගන්න.
    1 පාර ගෙවල් හදන්න බෑනේ. කුලියට ඉන්න හරි ගෙයක් ගන්න. අම්මවත් එක්කගෙන යන්න.

    තාත්තව හදන්න යන්න එපා මචං. උබ තවත් කලකිරෙයි. පුලවන් තරම මග ඇරලා ඉන්න.
    බුදු සරණයි මචෝ.....

    thanks bro
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    දැන් මේ හැමෝම කියල තියෙනවනේ.
    මන් ඊට අමතරව වෙනස් දෙයක් කියන්නම් මොන උනත් තාත්තව ඔය බොන මගුලෙන් බේරා ගන්නත් එපයි.
    හරි මෙහෙමයි වැඩේ.
    පවුලේ ඩොකා හම්බෙලා අම්මා එක්ක ගිහින් සීන් එක කියන්න.
    බීලා වැඩි වෙලා හැදෙන්නේ ශිරෝසිස් වගේ ඒවානේ.
    ඩොකා ෆිට් නම් මේකෙදි වැඩේ ගොඩ.
    තාත්තට පොඩ්ඩක් නිදිමත වැඩි වෙන්න හරි වමනේ යන්න හරි මොන හරි බේතක් වගේ එකක් දාලා දෙන්න.ඕවා ඩොකාට කිව්වම දෙයි.අන්තිමට ඒ ඩොකා ගාවටනේ යන්නේ
    පස්සේ ඒ ඩොකා එක්ක කලින් ප්ලැන් කරපු විදියට මෙඩිකල් රෙපොර්ට් අරන් එන්න හරි පුළුවන් නම් ඩොකාට ලේ අරන් චෙක් කරන හරි වැඩක් කරනවා වගේ පෙන්නන්න කියන්න.

    පස්සේ ඉතින් මෙයාගේ තත්ත්වේ ගොඩක් බරපතලයි මෙයා තව බිව්වොත් ජීවිතේට නැති වෙයි වගේ රග පෑමක් දාන්න කියපන්...:lol:

    ඩොකා සෙට්ල් නම් වැඩේ ගොඩ.
    ඩොකාට නම් ඉතින් බේත් දෙන්න පුළුවන්නේ අව්ලක් නැති වෙන්න.
    පුළුවන් තරම් තත්තාව බය කරලා බොන එක නවත්තන්න හදන්න්න.මොනා උනත් බන් උබේ තත්තනේ.ඒ මනුස්සයා ජීවිතේ විනාස කර ගන්නවා බල බල ඉන්න එපා ඉතින්...:dull::sorry:
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    ජීවිතේ කියන්නේ ඔහොම තමයි බං. අපි කරපු පව් පින් අනුව අපිට ජීවිතේ ගෙවන්න වෙනවා. උඹ තාත්තට බැනලා පව් පුරෝ ගන්න එපා. උඹේ පවුලේ පසුබිම මම දන්නේ නෑ ඒ උනාට කන්න බොන්න දෙන්නේ තාත්තා කියලා හිතලා කියන්නම්. මොන දේ කලත් ඒ මනුස්සයා කන්න බොන්න ඉගෙනීමට වියදම් කලා හෝ කරනවනේ බං.

    ඕකෙන් පාඩමක් ඉගෙන ගෙන උඹේ ඉගෙනීම ඉවර උන ගමන් ජීවිතේ හදාගෙන අම්මව දුකක් නොදී බලා ගනින් බං. තාත්තට වෛර කරන්නත් එපා. ජීවිතේ කියන්නේ අමුම අමු කට්ටක්.

    "I said you have a job to do but I never say it's easy"

    ඕක හැමෝටම උගේ ජීවිතේ කියන දෙයක්. ජොබ් එක තමයි ජීවිතේ ගෙවන එක. ඒක කරියට කරගන්න බැරි උන් සියදිවි නසාගෙන ජීවිතේ නැති කරගන්නවා. අනික් අය කට්ට කාගෙන ජීවිතේ ගෙවනවා. හැමදාම දුකවත් හැමදාම සතුටවත් නෑ. නමුත් කන්දක් නැග්ගොත් පල්ලමක් හැමදාම තියෙනවා.

    එක දෙයක් අද විඳින දුක් විඳල තව අවුරුදු කීපයකින් ජීවිතේ යම් තැනකට ගියාට පස්සේ ආපස්සට හැරිලා බලද්දි හිතට සතුටක් ගේන්න ඉතිරි වෙන්නෙත් උඹ අද විඳින ඔය දුක් වලින් ලබා ගත්තු පන්නරයමයි.


    බුදු සරණයි......!!!!


    Yes , That is true,