my story

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
mama dannawa machooo ubata wela thiyena deee thaththa bila natanawa uba wath lajja karanawa :( uba ape punchi kenektath ahema wuna ayala godak oya pooja thibba pluwan tharam ayawa ain kara family eken passe ayata asanipa wuna ita passe doc lata kiyala baya karala loku leda kiyala baya kara passe bima atha arala dan godak hodin inanwa aya
 
cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ඉගෙන ගෙන ජොබ් එකක් හොයාගෙන.. කෙල්ලෙක් හොයාගෙන පිළිවෙලක් වෙන්න හිතා ගනින්..
    ඒ ටාගට් එක හිතේ තියන් වැඩ කරපං...
    ඕව ප්‍රශ්න නෙවේ බන්.. ඔයිට වඩා අපා දුක් විදින කොල්ලො ඕන තරම් ඉන්නව..
    ගණන් ගන්න එපා..
    :yes::yes::yes::yes:

    ජොබක් හොයාගෙන අම්මව හොඳට බලාගනින් මචන්. :):):):)
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    machan liyana deyak sinhalen liyapan... ehema nathnam english walin liyapan. podi comment wage nemei, loku wisthara kiyawanna amarui.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Ubata nemei owa loke godak ayata wena dewal :)
    Oyita hapan thattalath innawa (ara dakkada ganiy lamayay muhudata thallu karapu thatta)

    Uba owata muhuna diyan hoda thanakata palayan eka tamai ubata karanna tiyana lokuma de :) Kawadahari ube ammata sanasimak denna puluwan ubata witarai :) Uba hoda thanakata awot amma uba diha balala sathutu wei, ube jivithe pissu natuwoth ammata lamaigenuth dakinna tiyenne duka
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    716
    225
    43
    uba kollek ne ban hithata fit eka ara n ena ewata face karahan watenna epa mewa kiyana thara mlesi nathi wenan puluwan eth never give up machan
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජීවිතේ කියන්නේ ඔහොම තමයි බං. අපි කරපු පව් පින් අනුව අපිට ජීවිතේ ගෙවන්න වෙනවා. උඹ තාත්තට බැනලා පව් පුරෝ ගන්න එපා. උඹේ පවුලේ පසුබිම මම දන්නේ නෑ ඒ උනාට කන්න බොන්න දෙන්නේ තාත්තා කියලා හිතලා කියන්නම්. මොන දේ කලත් ඒ මනුස්සයා කන්න බොන්න ඉගෙනීමට වියදම් කලා හෝ කරනවනේ බං.

    ඕකෙන් පාඩමක් ඉගෙන ගෙන උඹේ ඉගෙනීම ඉවර උන ගමන් ජීවිතේ හදාගෙන අම්මව දුකක් නොදී බලා ගනින් බං. තාත්තට වෛර කරන්නත් එපා. ජීවිතේ කියන්නේ අමුම අමු කට්ටක්.

    "I said you have a job to do but I never say it's easy"

    ඕක හැමෝටම උගේ ජීවිතේ කියන දෙයක්. ජොබ් එක තමයි ජීවිතේ ගෙවන එක. ඒක කරියට කරගන්න බැරි උන් සියදිවි නසාගෙන ජීවිතේ නැති කරගන්නවා. අනික් අය කට්ට කාගෙන ජීවිතේ ගෙවනවා. හැමදාම දුකවත් හැමදාම සතුටවත් නෑ. නමුත් කන්දක් නැග්ගොත් පල්ලමක් හැමදාම තියෙනවා.

    එක දෙයක් අද විඳින දුක් විඳල තව අවුරුදු කීපයකින් ජීවිතේ යම් තැනකට ගියාට පස්සේ ආපස්සට හැරිලා බලද්දි හිතට සතුටක් ගේන්න ඉතිරි වෙන්නෙත් උඹ අද විඳින ඔය දුක් වලින් ලබා ගත්තු පන්නරයමයි.

    බුදු සරණයි......!!!!
     
    Magma

    Junior member
  • Mar 23, 2015
    57
    7
    8
    Volcano
    වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් පින් මචන්. PM දාපු හැමෝටමත්.
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    mage thaththa thamai mama mechchara kal dakala thiyena thaththalagen epa karapuma thaththa. meka dakkama umbala mata bani thaththata mehema katha karanwa kiyala. eth umbalage thathtawa dakina widiyata mage thaththa diha balanna ba machan. mama inne godak kalakirimen. magei ammage jiwithe winasa kara mage thatha. umbala godak wasanawanthai . mage prarthanaya mage hathurekutawath kisima athmeka me wage thaththa kenek hambenna epa.

    umbala biwwata kamak na bn . kawadawath kasada bandina ganitai daruwantai dukak denna epa. mama kamathi na mama me path wela inna thathweta wena kauruth path wenwata

    godak stress wela inne mchan mata me welawe kathakaranna kauruth na. jiwithe epa wela thiyenne.

    if can tell us your story machang.. will be really helpful for someone
     
    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    63
    28
    නන්දා මාලිනීගෙ "මිරිවැඩි සඟලක් ඉල්ලා හැඩුවෙමි පා යුග නැති ඔබ දකින තුරා" සිංදුව අහල තියෙනවද? කවදාවත් තමන්ගෙ දෙමාපියන්ව වෙන අයගෙ දෙමාපියන් එක්ක සංසන්දනය කරන්න එපා. තමන්ගෙ බිරිඳ හෝ පෙම්වතිය වෙන අයගෙ පෙම්වතියන් එක්ක සංසන්දනයකරන්න එපා. තමන්ගෙ ලමයි, වෙන ලමයි එක්ක සංසන්දනය කරන්න එපා. එහෙම කරොත් කවදාවත් සැනසීමක් නෑ.
    ඔයිට වඩා ප්‍රශ්න තියෙන උන් ලෝකෙ ඉන්නවා. අමතක කරපන් තාත්තගෙ කතා. අවු 24ක් නෙ. තනියම නැගී හිටපන්. වෙන දෙයක් ගැන හිතපන්. තාත්තගෙ ප්‍රශ්නෙ හිතන්න එපා.
     
    kanishkaj95

    Member
    May 29, 2014
    183
    6
    0
    මගේ කෙල්ල ළඟ.
    මචන්,
    ජිවිතේ මහා අමුතුයි. මොනවා උනත් උඹව ලොකු මහත් කරන්න උඹේ අම්මයි මොන දේ කරත් උඹේ තාත්තයි ගොඩක් මහන්සි වෙලා ඇති. හරි උඹ ඔච්චරටම කියන නිසා තාත්තව අතෑරියා කියමුකෝ. එත් මචන් උඹ අනිවාර්යෙන්ම හිතන්න ඕනේ උඹේ අම්මගේ තත්වේ ගැන. උඹට ඔහොම පීඩනයක් තියෙනවනම් අම්මට කොහොම පීඩනයක් ඇතිද.. මන් උඹට කියන්නේ මචන් වැටෙන්න එපා.. තමන්ව ලොකු මහත් කරන්න දුක් වින්ද අම්ම ගැන හිතල උඹ ශක්තිමත් වෙයන්.. උන දේ වෙලා තියෙන්නේ. දැන් ඉස්සරහට වෙන දේ බලාගනින්. උඹ අම්මගේ හයිය වෙයන්. අනිවා උඹේ හිතේ තියන පීඩනත් අඩු වෙනවා.. ප්‍රශ්න එද්දී වැටෙන්න එපා මචන්.. කට්ට කාගෙන මුණ දියණ.. දුක් විඳින උන් තමයි කවදාහරි ගොඩ යන්නේ. උඹට බුදු සරණයි.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    ජීවිතේ කියන්නේ ඔහොම තමයි බං. අපි කරපු පව් පින් අනුව අපිට ජීවිතේ ගෙවන්න වෙනවා. උඹ තාත්තට බැනලා පව් පුරෝ ගන්න එපා. උඹේ පවුලේ පසුබිම මම දන්නේ නෑ ඒ උනාට කන්න බොන්න දෙන්නේ තාත්තා කියලා හිතලා කියන්නම්. මොන දේ කලත් ඒ මනුස්සයා කන්න බොන්න ඉගෙනීමට වියදම් කලා හෝ කරනවනේ බං.

    ඕකෙන් පාඩමක් ඉගෙන ගෙන උඹේ ඉගෙනීම ඉවර උන ගමන් ජීවිතේ හදාගෙන අම්මව දුකක් නොදී බලා ගනින් බං. තාත්තට වෛර කරන්නත් එපා. ජීවිතේ කියන්නේ අමුම අමු කට්ටක්.

    "I said you have a job to do but I never say it's easy"

    ඕක හැමෝටම උගේ ජීවිතේ කියන දෙයක්. ජොබ් එක තමයි ජීවිතේ ගෙවන එක. ඒක කරියට කරගන්න බැරි උන් සියදිවි නසාගෙන ජීවිතේ නැති කරගන්නවා. අනික් අය කට්ට කාගෙන ජීවිතේ ගෙවනවා. හැමදාම දුකවත් හැමදාම සතුටවත් නෑ. නමුත් කන්දක් නැග්ගොත් පල්ලමක් හැමදාම තියෙනවා.

    එක දෙයක් අද විඳින දුක් විඳල තව අවුරුදු කීපයකින් ජීවිතේ යම් තැනකට ගියාට පස්සේ ආපස්සට හැරිලා බලද්දි හිතට සතුටක් ගේන්න ඉතිරි වෙන්නෙත් උඹ අද විඳින ඔය දුක් වලින් ලබා ගත්තු පන්නරයමයි.

    බුදු සරණයි......!!!!

    :yes::yes:

    මචන්,
    ජිවිතේ මහා අමුතුයි. මොනවා උනත් උඹව ලොකු මහත් කරන්න උඹේ අම්මයි මොන දේ කරත් උඹේ තාත්තයි ගොඩක් මහන්සි වෙලා ඇති. හරි උඹ ඔච්චරටම කියන නිසා තාත්තව අතෑරියා කියමුකෝ. එත් මචන් උඹ අනිවාර්යෙන්ම හිතන්න ඕනේ උඹේ අම්මගේ තත්වේ ගැන. උඹට ඔහොම පීඩනයක් තියෙනවනම් අම්මට කොහොම පීඩනයක් ඇතිද.. මන් උඹට කියන්නේ මචන් වැටෙන්න එපා.. තමන්ව ලොකු මහත් කරන්න දුක් වින්ද අම්ම ගැන හිතල උඹ ශක්තිමත් වෙයන්.. උන දේ වෙලා තියෙන්නේ. දැන් ඉස්සරහට වෙන දේ බලාගනින්. උඹ අම්මගේ හයිය වෙයන්. අනිවා උඹේ හිතේ තියන පීඩනත් අඩු වෙනවා.. ප්‍රශ්න එද්දී වැටෙන්න එපා මචන්.. කට්ට කාගෙන මුණ දියණ.. දුක් විඳින උන් තමයි කවදාහරි ගොඩ යන්නේ. උඹට බුදු සරණයි.

    :yes::yes:

    Respect those comments ..

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    thaatha beela awith ubalata karadara karanawanam hmmm
    ape gewal laga Family ekak hitiya hemadama maha eka ewith lamaintai,genitai gahanawa.
    dawasakkollo denna ekathu wela bima dagena thaatthata gahala tiyenawa.edain passe hebei beela karadara nam karanne ne lu
    weradiy thamai eth ,onama deyak seemawakuth tiyenawane
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Wade tiyenne methana inna godak ewunta oya experience eka nathi hinda terennena oke amaaruwa.Mokada 80% ohomawena un ituru wenne nane website wala comment kara kara inna :P.Mamath sahenna wrongside giya oya scene hinda.Hondawelawata amma honda hinda yanthan beruna.............