දැන් මේ හැමෝම කියල තියෙනවනේ.
මන් ඊට අමතරව වෙනස් දෙයක් කියන්නම් මොන උනත් තාත්තව ඔය බොන මගුලෙන් බේරා ගන්නත් එපයි.
හරි මෙහෙමයි වැඩේ.
පවුලේ ඩොකා හම්බෙලා අම්මා එක්ක ගිහින් සීන් එක කියන්න.
බීලා වැඩි වෙලා හැදෙන්නේ ශිරෝසිස් වගේ ඒවානේ.
ඩොකා ෆිට් නම් මේකෙදි වැඩේ ගොඩ.
තාත්තට පොඩ්ඩක් නිදිමත වැඩි වෙන්න හරි වමනේ යන්න හරි මොන හරි බේතක් වගේ එකක් දාලා දෙන්න.ඕවා ඩොකාට කිව්වම දෙයි.අන්තිමට ඒ ඩොකා ගාවටනේ යන්නේ
පස්සේ ඒ ඩොකා එක්ක කලින් ප්ලැන් කරපු විදියට මෙඩිකල් රෙපොර්ට් අරන් එන්න හරි පුළුවන් නම් ඩොකාට ලේ අරන් චෙක් කරන හරි වැඩක් කරනවා වගේ පෙන්නන්න කියන්න.
පස්සේ ඉතින් මෙයාගේ තත්ත්වේ ගොඩක් බරපතලයි මෙයා තව බිව්වොත් ජීවිතේට නැති වෙයි වගේ රග පෑමක් දාන්න කියපන්...
ඩොකා සෙට්ල් නම් වැඩේ ගොඩ.
ඩොකාට නම් ඉතින් බේත් දෙන්න පුළුවන්නේ අව්ලක් නැති වෙන්න.
පුළුවන් තරම් තත්තාව බය කරලා බොන එක නවත්තන්න හදන්න්න.මොනා උනත් බන් උබේ තත්තනේ.ඒ මනුස්සයා ජීවිතේ විනාස කර ගන්නවා බල බල ඉන්න එපා ඉතින්...![]()
හොදයි ප්රායොගික නැහැ මචන් ඩොකලා බොරු කරන්නේ නැහැ අහෙම ජොබ් එක ගහලා යනවා






