my story

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    උබට මම කතාවක් කියන්නම් පස්සේ :D:D:D දෙයක් කියන්නම් ඕවා ගැන හිතන්න එපා බං. ජිවිතේ කියන්නේ ඕකට තමයි
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    jiwithaya bang... :yes: umbatath kalayak enawa sure... ethakota athitaya diha balapan..
    umba dan hitana ekada ea wenakota hitanne kiyala... :yes: umbata jaya baya wenna epa jiwitheta muna dipan,, pirimiyek wage nagi hitapan...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ගණන් ගන්න එපා බන්. එයාල එක්ක මරාගන්න යන්නත් එපා. එයාල කරන දෙයක් එයාල අරන් යයි. උන හොද තැනකට වරෙන් එට පස්සේ තත්ත්ව ජිවිතෙන් අයින් කරපන්. එයා එයාගේ පාඩුවේ ඉඩි එතකොට. උබ උබේ පාඩුවේ හිටපන්. ළමයි ධුෂණය කරන තාත්තලා ඉන්න කාලේ ඕවා පුදුම වෙන්න සිද්දීත් නෙමයි බන්
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    තත්තා උඹට බින්දුවක්වත් ආදරේ නැද්ද. සිහියෙන් ඉන්න වෙලාවක් තියෙනවද තාත්තා. එහෙම වෙලාවට බොක්කේ ටෝකක් දීලා බැලුවොත් මොකද. හරි යන්නෙම නැත්නම් පොලීසි පලයන්. වෙන කරන්න දෙයක් නෑනේ.
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ඔයා තාත්තාගෙන් යැපෙන 1 නවත්ත ගන්නවා කියල හිතා ගෙන ඉගෙන ගන්න. කොහොමරි මහන්සිවෙලා කට්ට කාලා ස්ථිර රස්සාවක් හොයාගන්න. ඔයාටම කියල ආදායම් මාර්ගයක් හදා ගන්න.
    1 පාර ගෙවල් හදන්න බෑනේ. කුලියට ඉන්න හරි ගෙයක් ගන්න. අම්මවත් එක්කගෙන යන්න.

    තාත්තව හදන්න යන්න එපා මචං. උබ තවත් කලකිරෙයි. පුලවන් තරම මග ඇරලා ඉන්න.
    බුදු සරණයි මචෝ.....
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    :yes::yes:
     
    chashikajw

    Member
    Apr 2, 2015
    452
    50
    0
    Colombo
    hodata igena ganin mchn.... puluwan tharam iwasapan.. uba igena gena hoda thanakata awama job 1k krnkota ammwa ube salli walin hodin blaganin.. thaththawa khmhri hdanna blhn.. ubta puluwn wewi... hama deykma hodin wenna kiyala prarthna kranwa. budu saanai
     
    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    Ganan ganna epa ban.matath oya scn ekama thiyana.habai bona scn ammata gahana scn nam naha.ee wunata sahenna weak point thiyanawa.kisima wagakeemak na thaththa kiyala.Mama minihawa ganan ganne na eka nisa.mama mage paduwe innawa.dan 2yrs walin withara wachanayak wath katha kale na.Thaththek na kiyala thamai mama nam hitha gena inne..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,467
    5,853
    113
    Ganan ganna epa ban.matath oya scn ekama thiyana.habai bona scn ammata gahana scn nam naha.ee wunata sahenna weak point thiyanawa.kisima wagakeemak na thaththa kiyala.Mama minihawa ganan ganne na eka nisa.mama mage paduwe innawa.dan 2yrs walin withara wachanayak wath katha kale na.Thaththek na kiyala thamai mama nam hitha gena inne..

    eya ge mokak hari wena sambndayak wath thiyanawada.. ohoma wenna.. atha arala dhannath epa ithin.. mokada.. samajeta penney ey umbe thaththa kiyala... eka hinda. puluwan tharam iwasala hada ganna balahan..
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Ganan ganna epa ban.matath oya scn ekama thiyana.habai bona scn ammata gahana scn nam naha.ee wunata sahenna weak point thiyanawa.kisima wagakeemak na thaththa kiyala.Mama minihawa ganan ganne na eka nisa.mama mage paduwe innawa.dan 2yrs walin withara wachanayak wath katha kale na.Thaththek na kiyala thamai mama nam hitha gena inne..

    Hematissema umba diha nikan anathyek diha balanawa wage neda balanne?:(
    Umbata mukuth ba kiyala kiyanawa neda? matanan kiyanne mama kaalakanniyek wenawa kiyala issara indalama.Mama hitiyath ekai malath ekai oya minihata:sorry::yes:.Mamath dan goda kaalekin hariyata kathakarala na:no::no:.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    eya ge mokak hari wena sambndayak wath thiyanawada.. ohoma wenna.. atha arala dhannath epa ithin.. mokada.. samajeta penney ey umbe thaththa kiyala... eka hinda. puluwan tharam iwasala hada ganna balahan..

    ehema scene nemei ban owa.Owa paramparawen ena dewal:yes:.Oya minissunge taathtalath ohomai:dull::baffled::oo:.Samaharakwita owa genes walath athi.........
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹ උඹගෙ ටාගට් එකට පලයන්.. හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරලා තමන්ගෙ අම්මවත් ආදරෙන් බලාගන්න පුළුවන් කෙල්ලෙක් ගනිං..

    මං දන්නෑ උඹලගෙ තාත්තා මොනවද කරන වැරදි කියලා.. ඒත් ඔයිට වඩා අපා දුක් විඳින දරුවො ඉන්නවා මචං.. සමහර තාත්තලා කරටි කැඩෙන්න බීලා ඇවිත් ගේ අනිත් පැත්ත පෙරලනවා.. තමන්ගෙ ලමයි ඉස්සරහ වයිෆ්ට ගහනවා බිම දාගෙන.. වෙන ගෑනු පස්සෙ යනවා..

    කසාඳ බඳින්න කලින් සෑහෙන දුරට හිතන්න ඕන ඒකයි..

    උඹත් දැනගනිං උඹගෙ දරුවන්ට ඔය දේවල් නොවෙන තැනට වැඩ කරන්න.. උඹ විඳපු දුක උඹගෙ දරුවෙක්ට නොදෙන්න වගබලාගන්න..

    ජය වේවා..!
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ඔය හැමදේම රැවටිල්ලක් විතරයි බන් ..
    උබට ඇතිවෙන ඕනෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ උබ ඒක දිහා බලන විදිහ අනුව ..
    තාත්තට වෛර කරන්න එපා :) වරදක් තියේ නං අනුකම්පා කරලා උබ උබේ ගමන යමන් !
    හැමදේම හොඳ හිතින් භාර ගනින් .. උබේ සතුට තියෙන්නෙත් උබේ හිතෙමයි උබේ දුක තියෙන්නෙත් උබේ හිතෙමයි :yes:
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔය හැමදේම රැවටිල්ලක් විතරයි බන් ..
    උබට ඇතිවෙන ඕනෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ උබ ඒක දිහා බලන විදිහ අනුව ..
    තාත්තට වෛර කරන්න එපා :) වරදක් තියේ නං අනුකම්පා කරලා උබ උබේ ගමන යමන් !
    හැමදේම හොඳ හිතින් භාර ගනින් .. උබේ සතුට තියෙන්නෙත් උබේ හිතෙමයි උබේ දුක තියෙන්නෙත් උබේ හිතෙමයි :yes:

    Ado mekanam masuran denna watina kathawak tamai:yes:.Your perspective of the assumed problem is wot it matters.Not the problem itself:cool:.
     
    • Like
    Reactions: Robinhood wage ekek

    sampathdrc

    Active member
  • Sep 10, 2010
    739
    44
    28
    Ruwanwella
    eya ge mokak hari wena sambndayak wath thiyanawada.. ohoma wenna.. atha arala dhannath epa ithin.. mokada.. samajeta penney ey umbe thaththa kiyala... eka hinda. puluwan tharam iwasala hada ganna balahan..

    එහෙම මොකුත් නෙවේ මචන්.එයා වැඩ කරන්නෙ තනි මතයට.මම කියන දෙයක් අම්ම කියන දෙයක් මොනවත් අහන්නෙ නෑ.හොද රස්සාවක් කලේ.දැන් නම් පැන්ෂන්.තවම ගේ වත් හරියට හදා ගන්න බැරි උනා.මුදල් වියදම් කරද්දි කිසිම තේරුවක් නැති දේවල් තමයි කරන්නෙ.ඔය වගේ තව සෑහෙන්න ජාති තියනව බන් කියන්න.තේරුමක් නෑ ඒව කියල.