My website + google search දාන්නෙ කොහොමද?

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113

    මචන් මම දන්න සූත්තර ටික දාලා මටමි කියලා අඩවියක් අමුණ ගත්නා:yes: (අපිත් දියණු වෙන්න එපායෑ:lol:) ඒත් මේක ගුගල් එකට දාන්න හැටි මට තේරෙන්නේ නෑ.. :(:nerd: මේවගේ වෙලාවට ඉතින් එළකිරි පිහිට තමයි. :yes::D;)
    www.google.com/addurl/ එකට add කළාට search එකෙන් අහුවෙන්නෙ නෑ බං :angry:. දන්න අයගෙn නොදන්න හැමෝටම ඉතිං හෙල්ප්ස්්්්්්:yes::confused:
     
    • Like
    Reactions: eKingmaster

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    එහෙම නිකන් දැම්ම ගමන් එන්නේ නැහැ...සයිට් එකේ traffic වැඩි වෙන තරමට එන්නේ...සිංහල ද eng ද......සිංහල නම් පට්ට ලේසි...එත් eng නම් ටිකක් කට්ට කන්න ඕන.......SEO වගේ කරන්න වෙයි...තව අනිත් අයගේ බ්ලොග් සයිට් වල ගිහින් comment කරන්න.......Traffic එක හොඳයි නම් සටස් ගලා එනවා
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    සනෝජ්_තරංග;14216352 said:

    හපොයි එහෙමත් කට්ටක් කන්න ඕනද :baffled:කමක්නෑ :yes: තෑන්ක්ස් මචන් :yes: ඒත් මොකද්ද seo කියන්නේ:nerd:
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    SEO කියන්නේ වෙනම කතාවක්...එක මෙහෙම කියන්න බහ....පොඩ්ඩක් මේ ටික බලන්න

    SEO එහෙමත් නැත්තන් Search Engine Optimization කියන්නෙ Blogging කරන අයට වැදගත්ම, ඒත් ගොඩක් අය නොදන්න දෙයක්නේ. ඒවගේම මේ ගෲප් එක පාවිච්චි කරන අයගෙන් 60% කට වඩා බ්ලොග් කරනවනේ.
    මෙතනදි සිංහල බ්ලොග් කරන අයට නම් හුඟක්ම කියවන්නන් එන්නෙ Reffer Sites වලින් නිසා වැදගත් වෙන එකක් නෑ. ඒත් ඉංගිරිස් එවුවා කරන අයට Reffer Sites වලින් එන කියවන්නන් ප්‍රමාණය ගැවෙන්නවත් මදි මොකද ඉංග්‍රීසියෙන් බ්ලොග් එකක් කරන්නෙ අත පිහදාගන්න නෙවෙයිනෙ.

    ඒනිසා රීඩර්ස්ල ගෙන්නගන්න තියන හොඳම ක්‍රමේ තමා සෙවුම් යන්ත්‍ර. ඉතින් ඒ සඳහා අපි නිකංම පෝස්ට්ස් දැම්මට වැඩක් නෑ.. ඒව සෙවුම්යන්ත්‍ර වල ලැයිස්ත්ගත (Index) වෙන්න ඕනි.මුලින්ම බලමු කොහොමද බ්ලොග් එකක් සෙවුම් යන්ත්‍ර වල Index කරගන්නෙ කොහොමද කියල. මොකද මේ වැඩේ නොකර මොකක් කලත් වැඩක් නෑනෙ.

    .☻මුලින්ම (Google)ගූගල් වලින් පටන්ගමු.

    ඉස්සෙල්ලම Googleලට කියමු මෙහෙම බ්ලොග් එකක් තියනව කියලා. කරන්නෙ මෙහෙමයි, මේ ලින්ක් එකෙන් (http://www.google.com/addurl/) ගිහිල්ලා බ්ලොග් එකේ URL එක ඇතුලු කරන්න ඊට පස්සෙ තියන කැප්ච) එක වරද්දන්නෙ නැතිව ගහල Submit කරන්න. ( Blog එක හැදුවෙ Blogger වලින් නම් මේ පියවර වැදගත් නෑ. එහෙමනම් මේ පියවර බ්ලොගර් වලින් ඔයා වෙනුවට කරනවා .)

    දැන් ඔයා අලුත් පෝස්ට් එකක් බ්ලොග් එකට දාපු ගමන් ගූගල් දැනුවත් කරන හැටි බලමු.
    ඒකට අපි අපේ Site Map URL එක ගූගල්ලට දෙන්න ඕනි. ඒත් මාර කේස් එක; Blogger වලින් අපිට Site map එකක් හදන්න ක්‍රමයක් දීල නෑ..
    ඒත් විකල්පයක් තියනවා. අපිට Feed URL එකක් තියනවනෙ. එක Submit කලා කියල SIte Map එකකට වඩා කිසිම පාඩුවක් හෝ වෙනසක් සිද්ද වෙන්නෙ නෑ.

    මෙන්න මෙහෙමයි ඒක කරන්නෙ.

    ඉස්සෙල්ලම ඔයාගෙ Google එකවුන්ට් එකට ලොග් වෙන්න. ඊට පස්සෙ මේ ලින්ක් එකෙන් හිල්ල දකුනු පැත්තෙ තියන ADD A SITE බට්න් එක ක්ලික් කරන්න. එතකොට පොඩි පොපප් එකක් එයි. එතනදි ඔයාගෙ බ්ලොග් URL එක දීල Continue කරන්න.
    බ්ලොග් URL එක දෙනකොට ඒයාල ඉල්ලන එකෙන් format දෙන්න "http://" කියන කොටස නැතු.ව මෙන්න මේ වගේ (www.blogtrickstream.com)

    ඒ ඇතුල් කරපු බ්ලොග් එක හදල තියෙන්නෙ ඔයා ලොග් වෙලා ඉන්න එකවුන්ට් එකෙන්නම් ඔයාව බ්ලොග් එකෙ විස්තර තියන පේජ් එකකට redirect වෙයි එහෙම නැත්තං ඒ Blog එක ඔයාගෙමයි කියල තහවුරු කරන්න කියල ඒසඳහා අදාල උපදෙස් තියන පේජ් එකකට එනව.

    ඉතින් ඔයාගෙ අයිතිය තහවුරු කරන හැටි ඉස්සෙල්ලම බලමුකො..

    redirect උන පේජ් එකේ ටැබ් දෙකක් පේනව නේද, Recommended method සහ Alternate methods කියල. ඒකෙන් "Alternate methods" කියන එක තෝරන්න.
    ඊට පස්සෙ "Add a meta tag to your site's home page" කියන රේඩියො බටන් එක ක්ලික් කරල ලැබෙන කෝඩ් එක කොපි කරගන්න. ඒක අරගෙන බ්ලොග් එකේ HTML Editor එකට ගිහින් </head> කියන ටැග් එකට උඩින් පේස්ට් කරල save කරන්න.
    save කලාට පස්සෙ ආපහු අර හිටපු පේජ් එකට ගිහින් verfy බට්න් එක ඔබන්න.
    ඔන්න එතකොට වැඩේ ගොඩ කියල ඔයගෙ බ්ලොග් එකේ තොරතුරු තියන පේජ් එකක් පෙනෙයි. තොරතුරු කිවුවට අලුත දාපු නිසා මොකුත් නෑ..:D

    ඒ පේජ් එක වම්පැත්තෙ තියන සයිඩ්බාර් එකේ Site Configuration කියන එක ඔබන්න. එතකොට එන ඩ්‍රොප් ඩවුන් එකෙන් "Sitemaps" කියන කොටස තොරන්න.ඔයා සයිට් මැප් පේජ් එකට ගියාම එතනින් කියන බටන් එක ඔබල එන පොපප් එකට බ්ලොග් එකේ RSS Feed URL එක දෙන්න වලින් හදපු බ්ලොග් එකක් නම් එක මේ වගේ වෙන්න ඕනි.
    " http://your-blog.blogspot.com/feeds/posts/default?redirect=false "

    ම්ම් බ්ලොගර් ගැන දන්න කස්ටියට දැං ප්‍රශ්නයක් එයි මොකද RSS Feed URL එක "http://www.blogtrickstream.com/rss.xml" කියල දාන්නෙ නැතුව අර විදිහට දැම්මෙ කියල. ඒකටත් හේතුවක් තියනව. අපි සාමාන්‍යයෙන් බ්ලොග් එකේ Feed URL එක feedburner හදපු එකකට redirect කරවනවනේ.. ඒක නිසා එක Webmaster tool වලින් බාරගන්නෙ නෑ.. එතනදි redirect වෙන එක මේ URL එකෙන් නවත්තන්ව, ඒකයි. මං හිතන්නෙ නිකංම එක දාලා අමාරුවෙ වැටුණු අය කිහිප දෙනෙක්වත් මෙතන ඉන්න ඕනි.

    ඔන්න ඒ වැඩේ හරි. වැඩේ ගොඩ ගියානම් ටික වෙලාවකින් sitemaps පේජ් එකෙ feed URL එකට ඉස්සරහින් කොළ පාට හරියක් වැටෙයි.

    ☻Yahoo වලදිත් කරන්න තියෙන්නෙ ඔය වගේම තමයි. මම හිතන්නෙ ඔයාල ක්‍රමේ හොයාගනියි. ඒකත් දාන්න ගියොත් පෝස්ට් එක හුඟාක් දිග වෙනව. මෙතනින් ගිහින් ට්‍රයි කරන්න(http://www.bing.com/toolbox/webmaster). බැරි උනොත් කමෙන්ට් එකක් දාන්න මම පුළුවන් විදිහට උදවු කරන්නම්.

    ළඟකදි ඉඳන් වැඩේ තව ලේසි වෙලා.. දැන් Yahoo සහ Bing එකතුවෙලා නිසා දෙකටම අපිට Bong වලින් Sitemap එක එකතු කරන්න පුළුවන්. ඒවිතරක් නෙවෙයි Bing වලින් 50$ක Advertising නිකන්දෙනවයි කියන්නෙ. ගිහිල්ලම බලන්න.
     
    • Like
    Reactions: Mal Baba

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    පටන් ගැන්ම කියන්න දෙයක් නැ වගේ දන්නවා ද ? SEO ගැන කවුද නොදන්නෙ.
    නමුත් අපි නොදන්නා බොහොදේවල් තියෙනවා ඔන්න මන් දන්න පොඩ්ඩ ඔයාලා එක්ක බෙදා ගන්න තමයි මේ ලිපිය තුලින් බලාපොරොත්තු වෙන්නේ.
    දන්න පොඩ්ඩ එක ලිපියකින් නම් බෙදාගන්න බැරිවේ නමුත් කොටස් විදිහට මන් මෙ ගැන දන්න දේවල් ඔයාලාට කියන්නම් .

    මුලින්ම කියන්න ඔන ඔයාලා බ්ලොග් එකක් හදනකොට බ්ලොග් එකට නම දාන්නත් කලින් නොමිලේ Templates ලබා දෙන අඩවියකට ගිහිල්ලා Blogger Template බාගෙන එක බ්ලොගය තුලට ඔබ්බවා ගන්න එපා මුලින් ගුගල් විසින් ලබාදෙන සරළ Template use කරමු.
    ටික දවසක් යනකොට හොද Template බලලා දාගත්තාට අවුලක් නැ .ඔයාලට හිතෙන විදිහක් ,

    ඔන්න මම අද කියන්න යන්නේ පොඩි සරළ කොටසක් ගැන එ තමයි අඩවිය නොමිලේ Search Engine Submission කරගන්න පුලුවන් ලින්ක් කිහිපයක් දෙන්න තමා හදන්නේ .

    http://www.free-web-submission.co.uk
    http://www.scrubtheweb.com/addurl.html
    http://addurl.amfibi.com/
    300 -Search Engine and Web Directory Submissions – Link
    170- Search Engine and Web Directory Submissions – Link
    150- Search Engine Submissions – Link
    140 -Search Engine Submissions – Link
    140 -Search Engine and Web Directory Submissions – Link
    130- Search Engine Submissions – Link
    100 -Search Engine and Web Directory Submissions – Link
    50- Search Engine Submissions – Link
    40- Search Engine and Web Directory Submissions – Link
    21 -Search Engines and Web Directory Submissions – Link
    20 -Search Engine Submissions (at bottom of page) – Link
    12 -Search Engine Submissions – Link

    මේ ටික විතරක් කරලා නම් මදි නමුත් මුලින් මෙ ටිකෙන් පටන් ගමු .
    තව Do-Follow And No-Follow Comments ලින්ක් ගැනත් ගුගල් page රැන්ක් වැඩි කරගන්න විදිහ ගැන මන් දන්න ටික කියන්නම් නමුත් අද නම් මේ ඇතිවගේ
    Do-Follow ලින්ක් හොයාගන්න කට්ටකන්න වෙනවා නමුත් try කරලා බලන්න පහත තියෙන කොටස් ගුගල් තුල search කරලා හොයාගන්න.
    1) site:.edu “powered by expressionengine” “ඔයාලා ගේ අඩවිය සම්භන්ද KEYWORD ඇතුල් කරන්න ”
    ex:auto
    2)site:.gov “powered by expressionengine” “ADD YOUR KEYWORD”
    3) site:.com “powered by expressionengine” “ADD YOUR KEYWORD”
    4) site:.edu “Powered by BlogEngine.NET”site:.edu inurl:blog “post a comment” -”comments closed” -”you must be logged in” “ADD YOUR KEYWORD”
    5)site:.edu inurl:wp-login.php +blog
    6)site:.gov inurl:wp-login.php +blog
    7)site:.gov “your keyword” -”you must be logged in” -”comments are closed”
    8)site:.edu “no comments” +blogroll -”posting closed” -”you must be logged in” -”comments are closed”
    කොමන් කරන්න මෙන්න මේ විදිහට
    _________________________________________________
    දැන් ඔයාගේ කොමන්ට් එක
    ?
    1
    <a href="ඔයාගේ WEB URL">ඔයාගේ WEB Title</a>

    edu and gov තමා Do-Follow link ගොඩක් වටින්නේ
    මෙ ගැන තවත් ලිපියකින් කතා කරමු .
    මේ දේවල් වලට කට්ටකන්න ඔන ටිකක්.
    සිංහල අඩවියක් තුලට පිරිස ගෙන්ව ගන්න සින්ඩිය තවත් සිංහල බ්ලොග් directories තුලින් පුලුවන් .
    නමුත් ඉතින් කට්ටකලා හරි තමන්ගේ සිංහල බ්ලොගයත් රැන්කින් කරගන්න කැමති අයට පුලුවන් සිංහල අඩවියකට උනත් මේ දේවල් බාවිතා කරන්න.
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    සනෝජ්_තරංග;14216352 said:
    එහෙම නිකන් දැම්ම ගමන් එන්නේ නැහැ...සයිට් එකේ traffic වැඩි වෙන තරමට එන්නේ...සිංහල ද eng ද......සිංහල නම් පට්ට ලේසි...එත් eng නම් ටිකක් කට්ට කන්න ඕන.......SEO වගේ කරන්න වෙයි...තව අනිත් අයගේ බ්ලොග් සයිට් වල ගිහින් comment කරන්න.......Traffic එක හොඳයි නම් සටස් ගලා එනවා

    :yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සනෝජ්_තරංග;14216378 said:
    SEO කියන්නේ වෙනම කතාවක්...එක මෙහෙම කියන්න බහ....පොඩ්ඩක් මේ ටික බලන්න

    SEO එහෙමත් නැත්තන් Search Engine Optimization කියන්නෙ Blogging කරන අයට වැදගත්ම, ඒත් ගොඩක් අය නොදන්න දෙයක්නේ. ඒවගේම මේ ගෲප් එක පාවිච්චි කරන අයගෙන් 60% කට වඩා බ්ලොග් කරනවනේ.
    මෙතනදි සිංහල බ්ලොග් කරන අයට නම් හුඟක්ම කියවන්නන් එන්නෙ Reffer Sites වලින් නිසා වැදගත් වෙන එකක් නෑ. ඒත් ඉංගිරිස් එවුවා කරන අයට Reffer Sites වලින් එන කියවන්නන් ප්‍රමාණය ගැවෙන්නවත් මදි මොකද ඉංග්‍රීසියෙන් බ්ලොග් එකක් කරන්නෙ අත පිහදාගන්න නෙවෙයිනෙ.

    ඒනිසා රීඩර්ස්ල ගෙන්නගන්න තියන හොඳම ක්‍රමේ තමා සෙවුම් යන්ත්‍ර. ඉතින් ඒ සඳහා අපි නිකංම පෝස්ට්ස් දැම්මට වැඩක් නෑ.. ඒව සෙවුම්යන්ත්‍ර වල ලැයිස්ත්ගත (Index) වෙන්න ඕනි.මුලින්ම බලමු කොහොමද බ්ලොග් එකක් සෙවුම් යන්ත්‍ර වල Index කරගන්නෙ කොහොමද කියල. මොකද මේ වැඩේ නොකර මොකක් කලත් වැඩක් නෑනෙ.

    .☻මුලින්ම (Google)ගූගල් වලින් පටන්ගමු.

    ඉස්සෙල්ලම Googleලට කියමු මෙහෙම බ්ලොග් එකක් තියනව කියලා. කරන්නෙ මෙහෙමයි, මේ ලින්ක් එකෙන් (http://www.google.com/addurl/) ගිහිල්ලා බ්ලොග් එකේ URL එක ඇතුලු කරන්න ඊට පස්සෙ තියන කැප්ච) එක වරද්දන්නෙ නැතිව ගහල Submit කරන්න. ( Blog එක හැදුවෙ Blogger වලින් නම් මේ පියවර වැදගත් නෑ. එහෙමනම් මේ පියවර බ්ලොගර් වලින් ඔයා වෙනුවට කරනවා .)

    දැන් ඔයා අලුත් පෝස්ට් එකක් බ්ලොග් එකට දාපු ගමන් ගූගල් දැනුවත් කරන හැටි බලමු.
    ඒකට අපි අපේ Site Map URL එක ගූගල්ලට දෙන්න ඕනි. ඒත් මාර කේස් එක; Blogger වලින් අපිට Site map එකක් හදන්න ක්‍රමයක් දීල නෑ..
    ඒත් විකල්පයක් තියනවා. අපිට Feed URL එකක් තියනවනෙ. එක Submit කලා කියල SIte Map එකකට වඩා කිසිම පාඩුවක් හෝ වෙනසක් සිද්ද වෙන්නෙ නෑ.

    මෙන්න මෙහෙමයි ඒක කරන්නෙ.

    ඉස්සෙල්ලම ඔයාගෙ Google එකවුන්ට් එකට ලොග් වෙන්න. ඊට පස්සෙ මේ ලින්ක් එකෙන් හිල්ල දකුනු පැත්තෙ තියන ADD A SITE බට්න් එක ක්ලික් කරන්න. එතකොට පොඩි පොපප් එකක් එයි. එතනදි ඔයාගෙ බ්ලොග් URL එක දීල Continue කරන්න.
    බ්ලොග් URL එක දෙනකොට ඒයාල ඉල්ලන එකෙන් format දෙන්න "http://" කියන කොටස නැතු.ව මෙන්න මේ වගේ (www.blogtrickstream.com)

    ඒ ඇතුල් කරපු බ්ලොග් එක හදල තියෙන්නෙ ඔයා ලොග් වෙලා ඉන්න එකවුන්ට් එකෙන්නම් ඔයාව බ්ලොග් එකෙ විස්තර තියන පේජ් එකකට redirect වෙයි එහෙම නැත්තං ඒ Blog එක ඔයාගෙමයි කියල තහවුරු කරන්න කියල ඒසඳහා අදාල උපදෙස් තියන පේජ් එකකට එනව.

    ඉතින් ඔයාගෙ අයිතිය තහවුරු කරන හැටි ඉස්සෙල්ලම බලමුකො..

    redirect උන පේජ් එකේ ටැබ් දෙකක් පේනව නේද, Recommended method සහ Alternate methods කියල. ඒකෙන් "Alternate methods" කියන එක තෝරන්න.
    ඊට පස්සෙ "Add a meta tag to your site's home page" කියන රේඩියො බටන් එක ක්ලික් කරල ලැබෙන කෝඩ් එක කොපි කරගන්න. ඒක අරගෙන බ්ලොග් එකේ HTML Editor එකට ගිහින් </head> කියන ටැග් එකට උඩින් පේස්ට් කරල save කරන්න.
    save කලාට පස්සෙ ආපහු අර හිටපු පේජ් එකට ගිහින් verfy බට්න් එක ඔබන්න.
    ඔන්න එතකොට වැඩේ ගොඩ කියල ඔයගෙ බ්ලොග් එකේ තොරතුරු තියන පේජ් එකක් පෙනෙයි. තොරතුරු කිවුවට අලුත දාපු නිසා මොකුත් නෑ..:D

    ඒ පේජ් එක වම්පැත්තෙ තියන සයිඩ්බාර් එකේ Site Configuration කියන එක ඔබන්න. එතකොට එන ඩ්‍රොප් ඩවුන් එකෙන් "Sitemaps" කියන කොටස තොරන්න.ඔයා සයිට් මැප් පේජ් එකට ගියාම එතනින් කියන බටන් එක ඔබල එන පොපප් එකට බ්ලොග් එකේ RSS Feed URL එක දෙන්න වලින් හදපු බ්ලොග් එකක් නම් එක මේ වගේ වෙන්න ඕනි.
    " http://your-blog.blogspot.com/feeds/posts/default?redirect=false "

    ම්ම් බ්ලොගර් ගැන දන්න කස්ටියට දැං ප්‍රශ්නයක් එයි මොකද RSS Feed URL එක "http://www.blogtrickstream.com/rss.xml" කියල දාන්නෙ නැතුව අර විදිහට දැම්මෙ කියල. ඒකටත් හේතුවක් තියනව. අපි සාමාන්‍යයෙන් බ්ලොග් එකේ Feed URL එක feedburner හදපු එකකට redirect කරවනවනේ.. ඒක නිසා එක Webmaster tool වලින් බාරගන්නෙ නෑ.. එතනදි redirect වෙන එක මේ URL එකෙන් නවත්තන්ව, ඒකයි. මං හිතන්නෙ නිකංම එක දාලා අමාරුවෙ වැටුණු අය කිහිප දෙනෙක්වත් මෙතන ඉන්න ඕනි.

    ඔන්න ඒ වැඩේ හරි. වැඩේ ගොඩ ගියානම් ටික වෙලාවකින් sitemaps පේජ් එකෙ feed URL එකට ඉස්සරහින් කොළ පාට හරියක් වැටෙයි.

    ☻Yahoo වලදිත් කරන්න තියෙන්නෙ ඔය වගේම තමයි. මම හිතන්නෙ ඔයාල ක්‍රමේ හොයාගනියි. ඒකත් දාන්න ගියොත් පෝස්ට් එක හුඟාක් දිග වෙනව. මෙතනින් ගිහින් ට්‍රයි කරන්න(http://www.bing.com/toolbox/webmaster). බැරි උනොත් කමෙන්ට් එකක් දාන්න මම පුළුවන් විදිහට උදවු කරන්නම්.

    ළඟකදි ඉඳන් වැඩේ තව ලේසි වෙලා.. දැන් Yahoo සහ Bing එකතුවෙලා නිසා දෙකටම අපිට Bong වලින් Sitemap එක එකතු කරන්න පුළුවන්. ඒවිතරක් නෙවෙයි Bing වලින් 50$ක Advertising නිකන්දෙනවයි කියන්නෙ. ගිහිල්ලම බලන්න.

    සනෝජ්_තරංග;14216380 said:
    පටන් ගැන්ම කියන්න දෙයක් නැ වගේ දන්නවා ද ? SEO ගැන කවුද නොදන්නෙ.
    නමුත් අපි නොදන්නා බොහොදේවල් තියෙනවා ඔන්න මන් දන්න පොඩ්ඩ ඔයාලා එක්ක බෙදා ගන්න තමයි මේ ලිපිය තුලින් බලාපොරොත්තු වෙන්නේ.
    දන්න පොඩ්ඩ එක ලිපියකින් නම් බෙදාගන්න බැරිවේ නමුත් කොටස් විදිහට මන් මෙ ගැන දන්න දේවල් ඔයාලාට කියන්නම් .

    මුලින්ම කියන්න ඔන ඔයාලා බ්ලොග් එකක් හදනකොට බ්ලොග් එකට නම දාන්නත් කලින් නොමිලේ Templates ලබා දෙන අඩවියකට ගිහිල්ලා Blogger Template බාගෙන එක බ්ලොගය තුලට ඔබ්බවා ගන්න එපා මුලින් ගුගල් විසින් ලබාදෙන සරළ Template use කරමු.
    ටික දවසක් යනකොට හොද Template බලලා දාගත්තාට අවුලක් නැ .ඔයාලට හිතෙන විදිහක් ,

    ඔන්න මම අද කියන්න යන්නේ පොඩි සරළ කොටසක් ගැන එ තමයි අඩවිය නොමිලේ Search Engine Submission කරගන්න පුලුවන් ලින්ක් කිහිපයක් දෙන්න තමා හදන්නේ .

    http://www.free-web-submission.co.uk
    http://www.scrubtheweb.com/addurl.html
    http://addurl.amfibi.com/
    300 -Search Engine and Web Directory Submissions – Link
    170- Search Engine and Web Directory Submissions – Link
    150- Search Engine Submissions – Link
    140 -Search Engine Submissions – Link
    140 -Search Engine and Web Directory Submissions – Link
    130- Search Engine Submissions – Link
    100 -Search Engine and Web Directory Submissions – Link
    50- Search Engine Submissions – Link
    40- Search Engine and Web Directory Submissions – Link
    21 -Search Engines and Web Directory Submissions – Link
    20 -Search Engine Submissions (at bottom of page) – Link
    12 -Search Engine Submissions – Link

    මේ ටික විතරක් කරලා නම් මදි නමුත් මුලින් මෙ ටිකෙන් පටන් ගමු .
    තව Do-Follow And No-Follow Comments ලින්ක් ගැනත් ගුගල් page රැන්ක් වැඩි කරගන්න විදිහ ගැන මන් දන්න ටික කියන්නම් නමුත් අද නම් මේ ඇතිවගේ
    Do-Follow ලින්ක් හොයාගන්න කට්ටකන්න වෙනවා නමුත් try කරලා බලන්න පහත තියෙන කොටස් ගුගල් තුල search කරලා හොයාගන්න.
    1) site:.edu “powered by expressionengine” “ඔයාලා ගේ අඩවිය සම්භන්ද KEYWORD ඇතුල් කරන්න ”
    ex:auto
    2)site:.gov “powered by expressionengine” “ADD YOUR KEYWORD”
    3) site:.com “powered by expressionengine” “ADD YOUR KEYWORD”
    4) site:.edu “Powered by BlogEngine.NET”site:.edu inurl:blog “post a comment” -”comments closed” -”you must be logged in” “ADD YOUR KEYWORD”
    5)site:.edu inurl:wp-login.php +blog
    6)site:.gov inurl:wp-login.php +blog
    7)site:.gov “your keyword” -”you must be logged in” -”comments are closed”
    8)site:.edu “no comments” +blogroll -”posting closed” -”you must be logged in” -”comments are closed”
    කොමන් කරන්න මෙන්න මේ විදිහට
    _________________________________________________
    දැන් ඔයාගේ කොමන්ට් එක
    ?
    1
    <a href="ඔයාගේ WEB URL">ඔයාගේ WEB Title</a>
    _________________________________________________
    edu and gov තමා Do-Follow link ගොඩක් වටින්නේ
    මෙ ගැන තවත් ලිපියකින් කතා කරමු .
    මේ දේවල් වලට කට්ටකන්න ඔන ටිකක්.
    සිංහල අඩවියක් තුලට පිරිස ගෙන්ව ගන්න සින්ඩිය තවත් සිංහල බ්ලොග් directories තුලින් පුලුවන් .
    නමුත් ඉතින් කට්ටකලා හරි තමන්ගේ සිංහල බ්ලොගයත් රැන්කින් කරගන්න කැමති අයට පුලුවන් සිංහල අඩවියකට උනත් මේ දේවල් බාවිතා කරන්න.
    එලම විස්තරේ මචෝ පට්ට
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    samahara wita thawama oyage site eka index wela nathuwa athi machan....

    site:yoursitename.com kiyala search karanna...
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    හැමෝටම ස්තුති!:D මගේ සයිට් එක එළකිරියේ දැම්මෙ නැත්තෙ මම හදපු සයiteඑකත් social site එකක් නිසා..:sorry: උදව් කරපු හැමෝටම ස්තුති!:yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සනෝජ්_තරංග;14216378 said:
    SEO කියන්නේ වෙනම කතාවක්...එක මෙහෙම කියන්න බහ....පොඩ්ඩක් මේ ටික බලන්න

    SEO එහෙමත් නැත්තන් Search Engine Optimization කියන්නෙ Blogging කරන අයට වැදගත්ම, ඒත් ගොඩක් අය නොදන්න දෙයක්නේ. ඒවගේම මේ ගෲප් එක පාවිච්චි කරන අයගෙන් 60% කට වඩා බ්ලොග් කරනවනේ.
    මෙතනදි සිංහල බ්ලොග් කරන අයට නම් හුඟක්ම කියවන්නන් එන්නෙ Reffer Sites වලින් නිසා වැදගත් වෙන එකක් නෑ. ඒත් ඉංගිරිස් එවුවා කරන අයට Reffer Sites වලින් එන කියවන්නන් ප්‍රමාණය ගැවෙන්නවත් මදි මොකද ඉංග්‍රීසියෙන් බ්ලොග් එකක් කරන්නෙ අත පිහදාගන්න නෙවෙයිනෙ.

    ඒනිසා රීඩර්ස්ල ගෙන්නගන්න තියන හොඳම ක්‍රමේ තමා සෙවුම් යන්ත්‍ර. ඉතින් ඒ සඳහා අපි නිකංම පෝස්ට්ස් දැම්මට වැඩක් නෑ.. ඒව සෙවුම්යන්ත්‍ර වල ලැයිස්ත්ගත (Index) වෙන්න ඕනි.මුලින්ම බලමු කොහොමද බ්ලොග් එකක් සෙවුම් යන්ත්‍ර වල Index කරගන්නෙ කොහොමද කියල. මොකද මේ වැඩේ නොකර මොකක් කලත් වැඩක් නෑනෙ.

    .☻මුලින්ම (Google)ගූගල් වලින් පටන්ගමු.

    ඉස්සෙල්ලම Googleලට කියමු මෙහෙම බ්ලොග් එකක් තියනව කියලා. කරන්නෙ මෙහෙමයි, මේ ලින්ක් එකෙන් (http://www.google.com/addurl/) ගිහිල්ලා බ්ලොග් එකේ URL එක ඇතුලු කරන්න ඊට පස්සෙ තියන කැප්ච) එක වරද්දන්නෙ නැතිව ගහල Submit කරන්න. ( Blog එක හැදුවෙ Blogger වලින් නම් මේ පියවර වැදගත් නෑ. එහෙමනම් මේ පියවර බ්ලොගර් වලින් ඔයා වෙනුවට කරනවා .)

    දැන් ඔයා අලුත් පෝස්ට් එකක් බ්ලොග් එකට දාපු ගමන් ගූගල් දැනුවත් කරන හැටි බලමු.
    ඒකට අපි අපේ Site Map URL එක ගූගල්ලට දෙන්න ඕනි. ඒත් මාර කේස් එක; Blogger වලින් අපිට Site map එකක් හදන්න ක්‍රමයක් දීල නෑ..
    ඒත් විකල්පයක් තියනවා. අපිට Feed URL එකක් තියනවනෙ. එක Submit කලා කියල SIte Map එකකට වඩා කිසිම පාඩුවක් හෝ වෙනසක් සිද්ද වෙන්නෙ නෑ.

    මෙන්න මෙහෙමයි ඒක කරන්නෙ.

    ඉස්සෙල්ලම ඔයාගෙ Google එකවුන්ට් එකට ලොග් වෙන්න. ඊට පස්සෙ මේ ලින්ක් එකෙන් හිල්ල දකුනු පැත්තෙ තියන ADD A SITE බට්න් එක ක්ලික් කරන්න. එතකොට පොඩි පොපප් එකක් එයි. එතනදි ඔයාගෙ බ්ලොග් URL එක දීල Continue කරන්න.
    බ්ලොග් URL එක දෙනකොට ඒයාල ඉල්ලන එකෙන් format දෙන්න "http://" කියන කොටස නැතු.ව මෙන්න මේ වගේ (www.blogtrickstream.com)

    ඒ ඇතුල් කරපු බ්ලොග් එක හදල තියෙන්නෙ ඔයා ලොග් වෙලා ඉන්න එකවුන්ට් එකෙන්නම් ඔයාව බ්ලොග් එකෙ විස්තර තියන පේජ් එකකට redirect වෙයි එහෙම නැත්තං ඒ Blog එක ඔයාගෙමයි කියල තහවුරු කරන්න කියල ඒසඳහා අදාල උපදෙස් තියන පේජ් එකකට එනව.

    ඉතින් ඔයාගෙ අයිතිය තහවුරු කරන හැටි ඉස්සෙල්ලම බලමුකො..

    redirect උන පේජ් එකේ ටැබ් දෙකක් පේනව නේද, Recommended method සහ Alternate methods කියල. ඒකෙන් "Alternate methods" කියන එක තෝරන්න.
    ඊට පස්සෙ "Add a meta tag to your site's home page" කියන රේඩියො බටන් එක ක්ලික් කරල ලැබෙන කෝඩ් එක කොපි කරගන්න. ඒක අරගෙන බ්ලොග් එකේ HTML Editor එකට ගිහින් </head> කියන ටැග් එකට උඩින් පේස්ට් කරල save කරන්න.
    save කලාට පස්සෙ ආපහු අර හිටපු පේජ් එකට ගිහින් verfy බට්න් එක ඔබන්න.
    ඔන්න එතකොට වැඩේ ගොඩ කියල ඔයගෙ බ්ලොග් එකේ තොරතුරු තියන පේජ් එකක් පෙනෙයි. තොරතුරු කිවුවට අලුත දාපු නිසා මොකුත් නෑ..:D

    ඒ පේජ් එක වම්පැත්තෙ තියන සයිඩ්බාර් එකේ Site Configuration කියන එක ඔබන්න. එතකොට එන ඩ්‍රොප් ඩවුන් එකෙන් "Sitemaps" කියන කොටස තොරන්න.ඔයා සයිට් මැප් පේජ් එකට ගියාම එතනින් කියන බටන් එක ඔබල එන පොපප් එකට බ්ලොග් එකේ RSS Feed URL එක දෙන්න වලින් හදපු බ්ලොග් එකක් නම් එක මේ වගේ වෙන්න ඕනි.
    " http://your-blog.blogspot.com/feeds/posts/default?redirect=false "

    ම්ම් බ්ලොගර් ගැන දන්න කස්ටියට දැං ප්‍රශ්නයක් එයි මොකද RSS Feed URL එක "http://www.blogtrickstream.com/rss.xml" කියල දාන්නෙ නැතුව අර විදිහට දැම්මෙ කියල. ඒකටත් හේතුවක් තියනව. අපි සාමාන්‍යයෙන් බ්ලොග් එකේ Feed URL එක feedburner හදපු එකකට redirect කරවනවනේ.. ඒක නිසා එක Webmaster tool වලින් බාරගන්නෙ නෑ.. එතනදි redirect වෙන එක මේ URL එකෙන් නවත්තන්ව, ඒකයි. මං හිතන්නෙ නිකංම එක දාලා අමාරුවෙ වැටුණු අය කිහිප දෙනෙක්වත් මෙතන ඉන්න ඕනි.

    ඔන්න ඒ වැඩේ හරි. වැඩේ ගොඩ ගියානම් ටික වෙලාවකින් sitemaps පේජ් එකෙ feed URL එකට ඉස්සරහින් කොළ පාට හරියක් වැටෙයි.

    ☻Yahoo වලදිත් කරන්න තියෙන්නෙ ඔය වගේම තමයි. මම හිතන්නෙ ඔයාල ක්‍රමේ හොයාගනියි. ඒකත් දාන්න ගියොත් පෝස්ට් එක හුඟාක් දිග වෙනව. මෙතනින් ගිහින් ට්‍රයි කරන්න(http://www.bing.com/toolbox/webmaster). බැරි උනොත් කමෙන්ට් එකක් දාන්න මම පුළුවන් විදිහට උදවු කරන්නම්.

    ළඟකදි ඉඳන් වැඩේ තව ලේසි වෙලා.. දැන් Yahoo සහ Bing එකතුවෙලා නිසා දෙකටම අපිට Bong වලින් Sitemap එක එකතු කරන්න පුළුවන්. ඒවිතරක් නෙවෙයි Bing වලින් 50$ක Advertising නිකන්දෙනවයි කියන්නෙ. ගිහිල්ලම බලන්න.

    me gena thread ekak danna puluwanda saho
     
    • Like
    Reactions: mcwolfe