පටන් ගැන්ම කියන්න දෙයක් නැ වගේ දන්නවා ද ? SEO ගැන කවුද නොදන්නෙ.
නමුත් අපි නොදන්නා බොහොදේවල් තියෙනවා ඔන්න මන් දන්න පොඩ්ඩ ඔයාලා එක්ක බෙදා ගන්න තමයි මේ ලිපිය තුලින් බලාපොරොත්තු වෙන්නේ.
දන්න පොඩ්ඩ එක ලිපියකින් නම් බෙදාගන්න බැරිවේ නමුත් කොටස් විදිහට මන් මෙ ගැන දන්න දේවල් ඔයාලාට කියන්නම් .
මුලින්ම කියන්න ඔන ඔයාලා බ්ලොග් එකක් හදනකොට බ්ලොග් එකට නම දාන්නත් කලින් නොමිලේ Templates ලබා දෙන අඩවියකට ගිහිල්ලා Blogger Template බාගෙන එක බ්ලොගය තුලට ඔබ්බවා ගන්න එපා මුලින් ගුගල් විසින් ලබාදෙන සරළ Template use කරමු.
ටික දවසක් යනකොට හොද Template බලලා දාගත්තාට අවුලක් නැ .ඔයාලට හිතෙන විදිහක් ,
ඔන්න මම අද කියන්න යන්නේ පොඩි සරළ කොටසක් ගැන එ තමයි අඩවිය නොමිලේ Search Engine Submission කරගන්න පුලුවන් ලින්ක් කිහිපයක් දෙන්න තමා හදන්නේ .
http://www.free-web-submission.co.uk
http://www.scrubtheweb.com/addurl.html
http://addurl.amfibi.com/
300 -Search Engine and Web Directory Submissions – Link
170- Search Engine and Web Directory Submissions – Link
150- Search Engine Submissions – Link
140 -Search Engine Submissions – Link
140 -Search Engine and Web Directory Submissions – Link
130- Search Engine Submissions – Link
100 -Search Engine and Web Directory Submissions – Link
50- Search Engine Submissions – Link
40- Search Engine and Web Directory Submissions – Link
21 -Search Engines and Web Directory Submissions – Link
20 -Search Engine Submissions (at bottom of page) – Link
12 -Search Engine Submissions – Link
මේ ටික විතරක් කරලා නම් මදි නමුත් මුලින් මෙ ටිකෙන් පටන් ගමු .
තව Do-Follow And No-Follow Comments ලින්ක් ගැනත් ගුගල් page රැන්ක් වැඩි කරගන්න විදිහ ගැන මන් දන්න ටික කියන්නම් නමුත් අද නම් මේ ඇතිවගේ
Do-Follow ලින්ක් හොයාගන්න කට්ටකන්න වෙනවා නමුත් try කරලා බලන්න පහත තියෙන කොටස් ගුගල් තුල search කරලා හොයාගන්න.
1) site:.edu “powered by expressionengine” “ඔයාලා ගේ අඩවිය සම්භන්ද KEYWORD ඇතුල් කරන්න ”
ex:auto
2)site:.gov “powered by expressionengine” “ADD YOUR KEYWORD”
3) site:.com “powered by expressionengine” “ADD YOUR KEYWORD”
4) site:.edu “Powered by BlogEngine.NET”site:.edu inurl:blog “post a comment” -”comments closed” -”you must be logged in” “ADD YOUR KEYWORD”
5)site:.edu inurl:wp-login.php +blog
6)site:.gov inurl:wp-login.php +blog
7)site:.gov “your keyword” -”you must be logged in” -”comments are closed”
8)site:.edu “no comments” +blogroll -”posting closed” -”you must be logged in” -”comments are closed”
කොමන් කරන්න මෙන්න මේ විදිහට
_________________________________________________
දැන් ඔයාගේ කොමන්ට් එක
?
1
<a href="ඔයාගේ WEB URL">ඔයාගේ WEB Title</a>
_________________________________________________
edu and gov තමා Do-Follow link ගොඩක් වටින්නේ
මෙ ගැන තවත් ලිපියකින් කතා කරමු .
මේ දේවල් වලට කට්ටකන්න ඔන ටිකක්.
සිංහල අඩවියක් තුලට පිරිස ගෙන්ව ගන්න සින්ඩිය තවත් සිංහල බ්ලොග් directories තුලින් පුලුවන් .
නමුත් ඉතින් කට්ටකලා හරි තමන්ගේ සිංහල බ්ලොගයත් රැන්කින් කරගන්න කැමති අයට පුලුවන් සිංහල අඩවියකට උනත් මේ දේවල් බාවිතා කරන්න.