my3 ට කඩේ ගිහින් හම්බ යාලුවො නිල් වෙලා එලකිරි

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මෙන්න මෙහෙමයි...:yes:
    10859312_10202879049407929_257900481_n.jpg

    10847042_10202879049367928_278247140_n.jpg

    37(1)
    මේ රතු පාටින් තියෙනහ්හ් ටික අයේ කියෙව්වනම් මචන් ? අග්‍රාමාත්‍ය වරයා පත් කරන්නේ එයාගේ වැඩ කටයුතු කරගෙනහ් යන්න මිසක් කොහෙවත් ඉන්න කෙනෙක්ට අග්‍රාමාත්‍ය කම දෙනවා කියලාහ් නැහැ නේදහ් ? :rofl::rofl:
    nQDOx20.jpg

    p1uHltI.jpg
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    ඔය තියෙන්නේ ධුරය දරන්න බැරි වුන අවස්ථාවක ගන්න ඕනේ පියවර මිසක් අගමැති තොරපත්කරගන්නා ආකාරය නෙවෙයිනේ?:rolleyes:
    ඉතින් මැටි පුසෝ... මෛත්‍රිත් කිව්වොත් අනේ මට කරන්න බෑ කියල.. 31 (1) ට අනුව රනිල්ට අගමැතිකම දෙන්න පුළුවන් නේ... :P ඕක තේරුම් ගන්න බැරිද???
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අපොයි නැහැ ඕනේ තරම් ඉන්නවා ඒ ගැන බය වෙන්න එපා.....කොටියෙක්ට ඇමතිකමක් දැනටමත් දීල ඉන්න එකාට වඩා මයිත්‍රී හොඳ නිසා දෙනවා :rolleyes:

    ඕක හොද උත්තරයක් මම ගාවත් තියෙනව..
    හෙළ උරුම ආණ්ඩුවේ ඉන්නකොට TNL එක ආව උදය ගම්මන්පිල ඒ දා කිව්වේ..
    "මතකද එදා වීර රජ දවස කැප්පෙටිපොල නිලමේ තුමත් රට ජාතිය පාවා දීල දේශද්‍රෝහී වැඩ කරාම අපි එයට සමාව දීල වැරදි නිවැරදි කර ගන්න දුන්න කියාලා.. අන්න ඒ වගේ තමා කරුණා අම්මාන් ටත් අපි වරද නිවැරදි කරගන්න අවස්ථාවක් දුන්න කියල:

    එත් එය අද කියන්නේ..
    "ආණ්ඩුව කොටින්ට කිරි පොවනවා ඇමතිකම් දීල කියල"

    උබටටත් මට දෙන්න තියෙන උත්තරේ ඕක තමා, හැබැයි එකක් තියෙනවා රනිල් වගේ සින්නක්කර ලංකාවෙන් ගොඩබිම් 1/3 ක් මහා මුහුදෙන් 2/3 ක් කොටින්ට ලිව්වේ නැහැ මහින්ද රාජපක්ෂ..
    ප්‍රබාකරන් එක්ක එක මෙසේ ඉගෙන කිරිබත් කාවේ නැහැ.. ප්‍රබක්රන්ව ව වෙඩි තියල මාරුව...
    එහෙම කරපු නිසා තමා අපි හැමෝම මේ රටේ අද ඉන්නේ
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් මැටි පුසෝ... මෛත්‍රිත් කිව්වොත් අනේ මට කරන්න බෑ කියල.. 31 (1) ට අනුව රනිල්ට අගමැතිකම දෙන්න පුළුවන් නේ... :P ඕක තේරුම් ගන්න බැරිද???

    අගමැතිකම දෙන්න බෑ තාවකාලිකව ජනාධිපතිකම දෙන්න පුළුවන් අගමැතිට :P අරක පොඩ්ඩක් හොඳට කියෙව්වනම් තේරෙයි :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඉතින් මැටි පුසෝ... මෛත්‍රිත් කිව්වොත් අනේ මට කරන්න බෑ කියල.. 31 (1) ට අනුව රනිල්ට අගමැතිකම දෙන්න පුළුවන් නේ... :P ඕක තේරුම් ගන්න බැරිද???
    දැනට ඉන්න අගමැතිට වැඩහ් ටික කරගෙන යන්නහ් දෙනවා කියලාහ් තියෙන්නහ් බ0 :lol::lol:
    නැතුව අලුතෙන් අග්‍රාමාත්‍ය කෙනෙක් පත් කරනවාහ් කියලාහ් නෙමෙහ් :lol::lol:
    තෙරුම් ගනින්
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මෙන්න මෙහෙමයි...:yes:
    10859312_10202879049407929_257900481_n.jpg

    10847042_10202879049367928_278247140_n.jpg

    37(1)

    :lol: ආයිත් නාගත්ත නේද? හැමදේම බාගෙට බැලුවම තමයි ඕක වෙන්නෙ. ඔය කියල තියෙන්නෙ පාර්ලිමේන්තුව විසුරුවා ඇරල මහමැතිවරනෙකින් පස්සෙ වෙන දේ. කරුනාකරල 48 ඔක්කොම කියවල එන්න. :lol: මං කලින් කමෙන්ට් එකේ දාලාම තියෙනව කෝට් එක.
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මේ රතු පාටින් තියෙනහ්හ් ටික අයේ කියෙව්වනම් මචන් ? අග්‍රාමාත්‍ය වරයා පත් කරන්නේ එයාගේ වැඩ කටයුතු කරගෙනහ් යන්න මිසක් කොහෙවත් ඉන්න කෙනෙක්ට අග්‍රාමාත්‍ය කම දෙනවා කියලාහ් නැහැ නේදහ් ? :rofl::rofl:
    nQDOx20.jpg
    ඉතින් යකෝ පොඩ්ඩක් හිතපන්.. මෛත්‍රීට ලෙඩක් හදුනා කියලා ඌ උගේ බලතල රනිල්ට දෙන්න පුළුවන්නේ... :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕක හොද උත්තරයක් මම ගාවත් තියෙනව..
    හෙළ උරුම ආණ්ඩුවේ ඉන්නකොට TNL එක ආව උදය ගම්මන්පිල ඒ දා කිව්වේ..
    "මතකද එදා වීර රජ දවස කැප්පෙටිපොල නිලමේ තුමත් රට ජාතිය පාවා දීල දේශද්‍රෝහී වැඩ කරාම අපි එයට සමාව දීල වැරදි නිවැරදි කර ගන්න දුන්න කියාලා.. අන්න ඒ වගේ තමා කරුණා අම්මාන් ටත් අපි වරද නිවැරදි කරගන්න අවස්ථාවක් දුන්න කියල:

    එත් එය අද කියන්නේ..
    "ආණ්ඩුව කොටින්ට කිරි පොවනවා ඇමතිකම් දීල කියල"

    උබටටත් මට දෙන්න තියෙන උත්තරේ ඕක තමා, හැබැයි එකක් තියෙනවා රනිල් වගේ සින්නක්කර ලංකාවෙන් ගොඩබිම් 1/3 ක් මහා මුහුදෙන් 2/3 ක් කොටින්ට ලිව්වේ නැහැ මහින්ද රාජපක්ෂ..
    ප්‍රබාකරන් එක්ක එක මෙසේ ඉගෙන කිරිබත් කාවේ නැහැ.. ප්‍රබක්රන්ව ව වෙඩි තියල මාරුව...
    එහෙම කරපු නිසා තමා අපි හැමෝම මේ රටේ අද ඉන්නේ

    මාත් ඔහොම හිතල රනිල්ට සමාව දෙන්න හිතුව :lol: මොකද පොර තුවක්කු අරන් නිරායුධ අහිංසක මිනිස්සු අමු අමුවේ මරල නැහැ නේ?

    ඒක කොහොමද කියන එක අපි මහමැතිවරනෙකදී බලමුකෝ දැන් උඹ කියපන්කො ජනාධිපති කොහොමද අගමැති පත් කරන්නේ කියල?:lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඉතින් යකෝ පොඩ්ඩක් හිතපන්.. මෛත්‍රීට ලෙඩක් හදුනා කියලා ඌ උගේ බලතල රනිල්ට දෙන්න පුළුවන්නේ... :P
    අනෙහ් මන්දාහ් මේවට මොනා කියන්නදහ් කියලාහ්
    ySLomrxI4jM.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් යකෝ පොඩ්ඩක් හිතපන්.. මෛත්‍රීට ලෙඩක් හදුනා කියලා ඌ උගේ බලතල රනිල්ට දෙන්න පුළුවන්නේ... :P

    රනිල්ට දෙන්න පොර අගමැති වෙලා ඉන්න එපයි යකෝ :lol: මයිත්‍රීට දැන් දෙනවනම් දෙන්න වෙන්නේ දී.මු ජයරත්නට තමයි.......ගොනෙක් වගේ කෑගහන්නේ නැතුව අරක පොඩ්ඩක් කියවපන්කෝ :lol:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    48. (1) The Cabinet of Ministers functioning immediately prior to the dissolution of Parliament shall notwithstanding such dissolution continue to function and shall cease to function upon the conclusion of the General Election and accordingly, the Prime Minister, Ministers of the Cabinet of Ministers, other Ministers and Deputy Ministers shall continue to function unless they cease to hold office as provided in paragraph (a) or (b) of Article 47.

    (2) Notwithstanding the death, removal from office or resignation of the Prime Minister, during the period intervening between the dissolution of Parliament and the conclusion of the General Election, the Cabinet of Ministers shall continue to function with the other Ministers of the Cabinet as its members until the conclusion of the General Election. The President may appoint one such Minister to exercise, perform and discharge, or may himself exercise, perform and discharge the powers, duties and functions of the Prime Minister. If there is no such other Minister the President shall himself exercise perform and discharge the powers, duties and functions of the Cabinet of Ministers until the conclusion of the General Election.
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    රනිල්ට දෙන්න පොර අගමැති වෙලා ඉන්න එපයි යකෝ :lol: මයිත්‍රීට දැන් දෙනවනම් දෙන්න වෙන්නේ දී.මු ජයරත්නට තමයි.......ගොනෙක් වගේ කෑගහන්නේ නැතුව අරක පොඩ්ඩක් කියවපන්කෝ :lol:
    උඹ මේ කියපු කතාව උඹම පොඩ්ඩක් හිතල බලහන්,,, :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනෙහ් මන්දාහ් මේවට මොනා කියන්නදහ් කියලාහ්
    ySLomrxI4jM.jpg

    සිරාවටම මට නිකන් පිස්සු වගේ......එකෙක් කියනවා ජනාධිපතිට පුළුවන්ලු කැමති මන්ත්‍රී කෙනෙක් අගමැති කරන්න....තව එකෙක් කියනවා ජනාධිපතිට ජනාධිපතිකම පවරන්න පුළුවන්ලු :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ මේ කියපු කතාව උඹම පොඩ්ඩක් හිතල බලහන්,,, :lol:

    වස්සෝ.....ඒකෙ කියල තියෙන්නේ ජනාධිපතිට බැරිනම් ජනාධිපතිකම ඒ වෙලාවේ ඉන්න අගමැතිට දෙන්න පුළුවන් කියලයි....මයිත්‍රී අවොත් දැනට ඉන්න අගමැති කව්ද? අන්න ඒ කෙනාට දෙන්න පුළුවන් ඒ මිසක් හිතෙන එකෙක්ට දෙන්න බැහැ :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    සිරාවටම මට නිකන් පිස්සු වගේ......එකෙක් කියනවා ජනාධිපතිට පුළුවන්ලු කැමති මන්ත්‍රී කෙනෙක් අගමැති කරන්න....තව එකෙක් කියනවා ජනාධිපතිට ජනාධිපතිකම පවරන්න පුළුවන්ලු :baffled:
    කාතාකරලා වැඩක් නැහැහ් ... දැන්නම් ඇති වගෙහ් :dull:
    කතාවටට් කියනවාහ් වගේ "You can lead a human to knowledge but you can't make him think"
    තමා කියන්නහ් තියෙන්නෙහ්
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    වස්සෝ.....ඒකෙ කියල තියෙන්නේ ජනාධිපතිට බැරිනම් ජනාධිපතිකම ඒ වෙලාවේ ඉන්න අගමැතිට දෙන්න පුළුවන් කියලයි....මයිත්‍රී අවොත් දැනට ඉන්න අගමැති කව්ද? අන්න ඒ කෙනාට දෙන්න පුළුවන් ඒ මිසක් හිතෙන එකෙක්ට දෙන්න බැහැ :lol:
    දැන් උඹ ඔය කියන ඒ වෙලාව කොයි වෙලාවද???:oo:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙන්න මෙහෙමත් පුළුවන්...:yes:
    10834130_10202879120289701_2111199836_n.jpg

    එතකොට දැන් අගමැති වෙන්නේ පාර්ලිමේන්තුවේ බලය තියන පක්ෂේ නායකයා නෙවෙයි?:lol:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මේ කතාවට අදාල මයිත්‍රී දින්නොත් දිනපු ගමන්ම
    එතකොට මහින්ද පාර්ලිමේන්තුව විසුරුවට පස්සේ??