මට Microsoft database එකක access කරන්න MSSQL නෙමේ Mysql වලින් code ගහන්න කියපු එකනේ උබ


සන්ධානයක් ගහන්න ඕනේ නෑ මෛත්‍රී හොදනම් jvp කරන්න ඕනේ මෛත්‍රීට සහයෝගය දෙන එකනේ..ඒ ගොල්ලො බලන් ඉන්නෙ විකල්ප බලයක් ගොඩ නඟන්න ... ඒක කරන්න බෑ සන්ධානයක් ඇතුලෙ ඉඳගෙන ... ඊළඟ මහ මැතිවරණය තනියෙන් තරඟ කරන්න තමයි උන් බලන් ඉන්නෙ ... අනික මෙච්චර කල් සන්ධාන ගහන්න ගිහින් උන්ගෙ පක්ෂෙ දියවෙලා ගිය එකයි උනේ ...
උයා අර රු 100 reload එකටයි රෙප් වලටයි දුෂණය වෙච්ච එකියක් නේද???ලැජ්ජයි ඕයි...
![]()
ඇහ් යකෝහ් මයිත්‍රිගෙන් MySQL වලටහ් ආපු හැටි පැහැදිලි කොරපන්කෝ![]()

එහෙම තමයි බං ඌත් මොනවා හරි කියල ගැලවෙන්න එපයි![]()

"Rain" එකකින් "rescue" වෙන්න වත් ඉස්කෝලේ නොගියාම ඔහොම තමයි
තමා කියල මුලින්ම වටයන්න පටන් ගත්තේ මම නම් නෙමේ
source - http://www.elakiri.lk/forum/showpost.php?p=17513271&postcount=355

එතකොට කව්ද පොරක් ඉස්සල්ල කිව්වේ "කැමති මන්තී" කෙනෙක් අගමැති කරන්න පුළුවන් කියල?
දැන් එතකොට
තමන්ගේ පක්ෂය වැඩි මන්ත්‍රී දුර ගණනක් අරන් බලයේ ඉන්නවා නම් තමන්ගේ පක්ෂයේ කැමති මන්ත්‍රී කෙනෙක්ව = කැමති මන්ත්‍රී කෙනෙක්?
දැන් මොකෝ කොන්දේසි දාන්නේ?![]()
ඉතින් ඔයා අඬන්නේ නැතුව මේවට උත්තර දෙන්නකෝ සුදු![]()
ඕකට දැන් කි පාරක් නම් උත්තර දුන්නද.. එකම එක වනනවා
ඇයි කට උත්තර නැද්ද?
මහින්දට කඩේ යන්න සෝම හම්දුරුවෝ පාවිච්චි කරන්න එපා.
උබලගේ බේබද්දා එක්ක ඕනි දෙයක් කරගනින්
මේ කලකන්නි දේශපලනයට අත්මෙන්ම විරොදි
අන්තවදි මුස්ලිම් විරොදි
තමන්ගේ වසියට බුදුදහම යොදාගන්නන්ට ඉටත් වඩා විරොදි











සන්ධානයක් ගහන්න ඕනේ නෑ මෛත්‍රී හොදනම් jvp කරන්න ඕනේ මෛත්‍රීට සහයෝගය දෙන එකනේ..

