MY3 දිනුවේ මුස්ලිම් දෙමල චන්ද වලින් කියන එවු&#

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉතින් ඒ කියලා තවත් රට දුෂිතයන්ට දෙන්න කියලද කියන්නේ.....ඔය කියන එකෙක්වත් සුද්ධ සිංහල ජාතියක් විදිහට චන්දෙ ඉල්ලුවද?

    මම කීවෙ මේ කාරණේදී උන්ට ලොක්කො කියන දේ උන් කලා. උන්ට මහ එවුන් කීවනම් මහින්දට දීපල්ල කියල උන් ඒ දේත් කරනවා. දූෂිත ද නැද්ද කියන ඒවා උන් හිතන්නෙ නැ. (එහෙම කියල අපි ඒ දේ කරනන ඕනෙ කියන දේ නෙමෙයි මම කියන්නෙ. දෙමලු තීරණ ගන්න විදිය ගැන)
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මම කියන්නේ 2010 දී දෙමල,මුස්ලිම් චන්ද මහින්දට තිබුනේ නැහැනේ...එත් මනුස්සය දිනුව ....මේ සැරේ උනේ ගිය සැරේ දිනපු ඒවා 10% =15% අතර අඩු උනා ....එක දෙමල සිංහල පළාත් කියලා වෙනසක් නැතුව උනා.....එතකොට මහින්දගේ වැරදි නිසා එක උනා මිසක්....දෙමලුයි හම්බයෝයි චන්දෙ දීපු නිසා එක උනා කියල කියන්න බහ

    දැන් පොඩ්ඩක් අවසාන ජන්ද ප්‍රතිපලය අරගෙන බලපන් ?? හදිස්සියේවත් TNA එක මහින්දට ජන්දෙ දෙන්න කියලා කිව්වනම් ඔය ප්‍රතිපලය එක්ක වෙනස් කරලා. අනික දකුණේ, වයඹ, ගම්පහ, උෘව බහුතර ආසන වල ජන්ද ප්‍රතිපල එක්ක සංසන්දනය කරපං එතකොට උඹට අදහසක් ගන්න පුලුවන්. අමතක කරන්න එපා ලක්ෂ 4.5 වගේ පොඩි වෙනසක් තියෙන්නේ මුලු ජන්ද ප්‍රමාණ අතර.

    අමාරැවෙන් හරි මේ වෙනස අපි හැමෝම කරපු එකට සතුටුයි නමුත් ඇත්ත ඒකයි. දැන් අපි බලන් ඉදිමු ඒ වගේම උදව් කරමු මෛත්‍රී මහත්තයාට මහ ජන්දෙදි අපේ බහුතර සිංහල පක්ෂ එකතු කරගෙන පාර්ලිමේන්තුවේ 2/3 බලයක් ගන්න. එහෙම නැත්තම් කවදාවත් අපි බලාපොරොත්තු වෙච්ච දේ ලැබෙන්නේ නෑ.
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මම කීවෙ මේ කාරණේදී උන්ට ලොක්කො කියන දේ උන් කලා. උන්ට මහ එවුන් කීවනම් මහින්දට දීපල්ල කියල උන් ඒ දේත් කරනවා. දූෂිත ද නැද්ද කියන ඒවා උන් හිතන්නෙ නැ. (එහෙම කියල අපි ඒ දේ කරනන ඕනෙ කියන දේ නෙමෙයි මම කියන්නෙ. දෙමලු තීරණ ගන්න විදිය ගැන)

    ඒක තමයි මමත් කිව්වේ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649

    ඒ උන්ගේ පිට කොන්ද නැති කම සිංහල අපිට එහෙම ප්‍රස්නයක් නැහැනේ....මහින්ද 2010 දුන්නේ රට හරි තැනට ගෙනියන්නනේ....වැඩේ උනේ නැහැ ඒ නිසා එයාව අයින් කරලා වෙන එක්කෙනෙක් දැම්මා.....අමතක කරන්න එපා එයත් සිංහල කියලා
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් පොඩ්ඩක් අවසාන ජන්ද ප්‍රතිපලය අරගෙන බලපන් ?? හදිස්සියේවත් TNA එක මහින්දට ජන්දෙ දෙන්න කියලා කිව්වනම් ඔය ප්‍රතිපලය එක්ක වෙනස් කරලා. අනික දකුණේ, වයඹ, ගම්පහ, උෘව බහුතර ආසන වල ජන්ද ප්‍රතිපල එක්ක සංසන්දනය කරපං එතකොට උඹට අදහසක් ගන්න පුලුවන්. අමතක කරන්න එපා ලක්ෂ 4.5 වගේ පොඩි වෙනසක් තියෙන්නේ මුලු ජන්ද ප්‍රමාණ අතර.

    අමාරැවෙන් හරි මේ වෙනස අපි හැමෝම කරපු එකට සතුටුයි නමුත් ඇත්ත ඒකයි. දැන් අපි බලන් ඉදිමු ඒ වගේම උදව් කරමු මෛත්‍රී මහත්තයාට මහ ජන්දෙදි අපේ බහුතර සිංහල පක්ෂ එකතු කරගෙන පාර්ලිමේන්තුවේ 2/3 බලයක් ගන්න. එහෙම නැත්තම් කවදාවත් අපි බලාපොරොත්තු වෙච්ච දේ ලැබෙන්නේ නෑ.

    :yes::yes::yes: එහෙම නොවුනොත් එදාට තමයි අපි සැබැවටම පරාද වෙන්නෙ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    දැන් පොඩ්ඩක් අවසාන ජන්ද ප්‍රතිපලය අරගෙන බලපන් ?? හදිස්සියේවත් TNA එක මහින්දට ජන්දෙ දෙන්න කියලා කිව්වනම් ඔය ප්‍රතිපලය එක්ක වෙනස් කරලා. අනික දකුණේ, වයඹ, ගම්පහ, උෘව බහුතර ආසන වල ජන්ද ප්‍රතිපල එක්ක සංසන්දනය කරපං එතකොට උඹට අදහසක් ගන්න පුලුවන්. අමතක කරන්න එපා ලක්ෂ 4.5 වගේ පොඩි වෙනසක් තියෙන්නේ මුලු ජන්ද ප්‍රමාණ අතර.

    අමාරැවෙන් හරි මේ වෙනස අපි හැමෝම කරපු එකට සතුටුයි නමුත් ඇත්ත ඒකයි. දැන් අපි බලන් ඉදිමු ඒ වගේම උදව් කරමු මෛත්‍රී මහත්තයාට මහ ජන්දෙදි අපේ බහුතර සිංහල පක්ෂ එකතු කරගෙන පාර්ලිමේන්තුවේ 2/3 බලයක් ගන්න. එහෙම නැත්තම් කවදාවත් අපි බලාපොරොත්තු වෙච්ච දේ ලැබෙන්නේ නෑ.

    අනිවා......

    මම මේ කියන්නේ මචන් මේකේ සමහර එවුන් දිනුම දෙමළුන්ටයි, මුස්ලිම් එවුන්ටයි දෙන්න යන නිසා...මොකටද ඕකුන්ව පුම්බන්නේ
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    muslim aya demala kalliya kelin wada kiwwoth kiwwa ayata chande denne eth hela urumaye kattiya mokada kare pakshaye tiranaya garu karanne natiwa anduwata panna
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ridunada putee atta kiyanakotaa.... :lol:
    yapanee unta nokale monaada? ehe gihin balapann. unta eelam dena eka witharaii nokalee... ekath dan labei hora paren hariiii. unta kochchraa karath kotiyatamaa thamaaa. umbala wageee thamangee wasiyata koti sahodarayo una ponna sinhalayoo thama rata kanneee...

    nuwara eliyee innemmaa demalluu.., mahanuwara hambayo demallu kochchraa innawadaaa, polonnaruwe inna eka my3 unta wadak wei kiyalaa unge wasiyata un dunneee rata gana hitala nemei...,
    eeta amatharawaaa yam pirisak ape sinhala gong haththaaa chandee dunna unge pawdgalika wasiyatai, online yana mada pracharai ahalaa... annaa ekai unee....

    ane thoge aththa? den weredda wela thiyenne yapane ewun mahindata chande nodi ranilta chande dunna eka neda? ethakota 2005 di yapane ewun ranilta chande dunnanam mokada wenne? mahinda ada loweth nehe lovi geheth ne, apith 2005 di mahindata chande dunne, uuta chande dunne, me rata uge budalayak karaganna newe, thota den puke amma thiyenne mahinda peradila maithree dinuwa ekada? thoge oya gon moleth therena tharama thamay, tho hithanne, yuddekata passe, ee peththe parawal tika hadala demmahama ee minissunge hema dema hari yanawa kiyalada? ehe inna ewun koti unata, unge minissuth meruna, untath dukak thiyanawa, thopi wage jaathiwadaya wapurana keriyonta oowa ganak ne, un koti, un merunata kamak ne kiyala hitiyanam ethi neda?
    wedak ne, thopi wage thuppahi bath gotto ekka ratak gena monawa katha karannada? hebey ekak mathaka thiyaganin, mama inne lankawe newe, mata maithree, newe kawuru awath ethi deyak ne,hebey mama ipaduna ratata adarey, ee adare thopi wage awastha wadi adarayak newe.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    දැන් මෛත්‍රිට වැඩියෙන් ච්න්දේ දිල තියෙන්නේ කව්ද? කලකන්නි තොපිට ඔන වද බෙද තමයි. සින්හල චන්ද නැතිව කොහොමද යකො නයකයෙක් බිහිවෙන්නේ.
    :yes::yes: රිදිච්ච පිස්සු හුයන්නල. කැමති එකෙකුට කැමති එකක් හිතා ගන්න කියපියව් බන්.. මේක දිනා ගන්නකම් වාද කලා කොටි මගුලක් අල්ලන්. කොහොම කොයි විදියට දින්නත් අර බූරුව අරන් ගිය මිනිහට වගේ කොහොම වුනත් කතන්දර කියනව. ඔවට උත්තර දෙන්නෙ අහවල් එහෙකටද.. :lol:

    අපිට රිදුන රිදුනා කියන් අම්පාරෙ උන් එදා කෑගැහුවට අද උන්ට රිදිල තියෙන හැටි දැක්කම තනි ඇහෙට ඇඩෙන්නෙ.
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මොකද්ද වෙනස..?කාගෙන්ද මෙ චන්ද?

    2l8upa8.jpg
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    දැන් පොඩ්ඩක් අවසාන ජන්ද ප්‍රතිපලය අරගෙන බලපන් ?? හදිස්සියේවත් TNA එක මහින්දට ජන්දෙ දෙන්න කියලා කිව්වනම් ඔය ප්‍රතිපලය එක්ක වෙනස් කරලා. අනික දකුණේ, වයඹ, ගම්පහ, උෘව බහුතර ආසන වල ජන්ද ප්‍රතිපල එක්ක සංසන්දනය කරපං එතකොට උඹට අදහසක් ගන්න පුලුවන්. අමතක කරන්න එපා ලක්ෂ 4.5 වගේ පොඩි වෙනසක් තියෙන්නේ මුලු ජන්ද ප්‍රමාණ අතර.

    අමාරැවෙන් හරි මේ වෙනස අපි හැමෝම කරපු එකට සතුටුයි නමුත් ඇත්ත ඒකයි. දැන් අපි බලන් ඉදිමු ඒ වගේම උදව් කරමු මෛත්‍රී මහත්තයාට මහ ජන්දෙදි අපේ බහුතර සිංහල පක්ෂ එකතු කරගෙන පාර්ලිමේන්තුවේ 2/3 බලයක් ගන්න. එහෙම නැත්තම් කවදාවත් අපි බලාපොරොත්තු වෙච්ච දේ ලැබෙන්නේ නෑ.

    :yes::yes::yes::yes:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    තම උපන් බිමට කෙලවලා
    රට බෙදන කොටි්යට රටෙන් කෑල්ලක් ගන්න මාන බලන හම්බයින්ට ඵකතුවෙලා මහා පාරේ ඉදන් කිරිබත් කන ලොකේ ඵකම සක්කිලි ජාතිය
    රෑපවාහිනයෙන් දකින්න තරම් කාලකන්නියෙක් වීම ගැන දුකකි....
     
    waligamaya

    Well-known member
  • විමල් විරවන්සල වගේ මහින්දගේ සට්ටබියො ලොකු බෙදිමක් මිනිස්සුන්ගේ හිතට ඇතුලුකලා. අද මම බස් එකේ එනකොට මිනිහෙක් කියනව දෙමලු දෙමලු, කිය කිය බනීව. මිනිස්සුන්ට හිතිල තියෙන්නේ දෙමලු සින්හලුව පැරැද්දුව කියල. මේ කල කන්නි මහ විසබීජයක් පතුරල තමයි ගියේ. මුන් කරන්නෙත් එ කොන්ත්‍රත්තුව. අන්ඩුව ජතිවදය දකුනේ මිනිස්සුන්ට එන්නත් කලේ නැත්තම් මිටවඩා චන්ද ප්‍රතිශතයක් මෛත්‍රි ගන්නව. මුන් චන්ද සිටියමේ මහ බෙදිමක් ඇතිකරලා තමයි ගෙදරගියේ, කල කන්නි.
     
    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    පහු ගිය දවස් වල යුද්දේ මාකට් කර කර කඩේ ගිය සමහර කාලකන්ණි හරිම අසාවෙන් බල ඉන්නේ දැන් මේ රට බෙදල කොටියට හරි වෙන කාට හරි දෙනකන් ..... එච්චර පහත මානසික මට්ටම් තියෙන එවුන් ඉන්නවා ...

    my3ට දීල උඹලට දැන් සනීපයි නේද කියල කියන්න බලාගෙන ...

    යකෝ මේක අපේ රට අපි සේරගේම ...එක බෙදනවානම් චන්දෙට කලින් බෙරිහන් දුන්න වාගේ දැනුත් කතා කරපල්ලා....
    ජාතිවාදය දැන්වත් නතරකරලා රට ගැන ඇත්තටම හිතන්න පටන් ගන්න ඕනි

    :angry::angry::angry::angry::angry:

    10384740_1018123374880977_630924055522305398_n.jpg

    සමහර කාලකන්නි චන්ද ප්‍රතිපලෙන්ම ජාතිවාදේ පටන් අරන්:no::no::no::no: .... මුන් තමා මේ රට හැමදාම විනාශ කලේ .... මුන්ගේ ආච්චිලට ............................

    Sira kathawe ....mewage un inekan Mahinde / MY3 nemei ban moka awath baa.......
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පර්සි මහේන්ද්‍ර සාමාකාමීව පිටවීගියා කියලා හිතන් ඉන්නවානම් කෙනෙක් පව් අප්පා.... තමන් දිනපුවා විතරක් මුලින්ම දාන්න කියලා බලපෑම් කරලා ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් ඒකට විරුද්ධ වුණාම, ඒ අතරේ හමුදාව සහ කැබිනට්එක පාවිච්චිකරලා ඡන්දය ඡන්ද ප්‍රථිපලය විකෘති කරලා ගේමක් ගහන්න හැදුවම රතන හාමුදුරුවෝ අරළිය ගහ මන්දිරය ඉස්සරහා ගිණිතියාගන්න හැදුවාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිහඩ මැදිහත්වීම නිසා රටේ ලේ ගැල්මක් නතර වූ බව නොදන්න උන්ට ඒ ගැන චුට්ටක් හොයලා බලන්න කියලා විතරයි ඉල්ලන්න තියෙන්නේ
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මයිත්රීව මිනිස්සු දිනෙව්වේ රටේ වල් වැදිලා තියෙන නීතිය නැවත සාදාරන නීතියක් ලෙස ස්ථාපිත කරන්න ..හොරු බැලයෝ දුෂකයෝන්ගෙන් පිරිලා තියෙන රාජ්‍ය පාලනේ සුද්දකරලා යතා තත්වෙට ගන්න එකාදිපති ජනාදිපති බලතල අඩු කරන්න මිසක් රට කෑලි වලට කඩන්න නෙමෙයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    2005 දී මහින්ද දිනවුයේ සිංහලයන් නම් , 2010 මහින්ද දිනවුයේ සිංහලයන් නම් , 2015 දී මහින්ද පැරදුවේද සිංහලයන්මය .....
    Y= MX -C( C කවදත් C මය වෙනස් උනේ X ය )