දෙමල මිනිස්සුන්ගේ ජිවිත බේරලා යුද්දේ ඉවර කර කියල යාපනේ මඩකලපු මිනිස්සු කවදාවත් මහින්දට චන්දෙ දීල නෑ බන්. අපි හිතන්න ඕන එක ගැන. ඒ අයි කියල. පොදි පරතරෙකින් මහින්ද යාපනෙන් පැරදුනත් අව්ලක් නෑ එත් මේ තරම් ලොකු පරතරයක්. පහුගිය චන්ද 2කෙම වෙලා තියන්නෙත් මෙකමයි. ඒ අයි කියල හිතන්න වෙනවා
අයි බන් මේ දින්නෙත් සිංහල නායකයෙක්නේ....මොකද උඹලට වෙලා තියෙන්නේ ....ඇයි ඒ ජයක්ග්‍රහනය වෙන එවුන්ට දෙන්නේ.....කට ඇරලා කියපල්ලා මහින්ද පරද උනේ සිංහල චන්ද නිසා කියලා....තොපි ඔහොම හිතනකොට කොටි හම්බයෝ පුකෙන් හිනා වෙනවා ඇති



