ow ubalata patta athal ekak thiye.mage dukmahansiyen hamba karapu rep tika vashpa vela yanava balagena innakota![]()






හිනා කාලා මැරෙනවා යකෝ....
මෛතී‍්‍ර නම් ගොඩක් පව් කරලා තියෙනවා....
ජනාධිපති හුටුමා තවත් දැවෙන ප්‍රශ්නයක් විසදලා
ජනපති ටයි-කෝට් අහෝසි කරයි
ඉහළ රාජ්‍ය නිලධාරීන් සම්පූර්ණ යුරෝපීය ඇඳුම ඇඳීම අනිවාර්ය කරමින් හිටපු ජනාධිපතිවරයකු විසින් නිකුත් කරනු ලැබ ඇති චක්‍රලේඛය තමා අහෝසි කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරනවා.
රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් මින් ඉදිරියට අත්‍යවශ්‍ය අවස්ථාවකදී හැර ටයි පටිය හා කබාය සහිත නිල ඇඳුම ඇඳීම අනිවාර්ය නොවන බවයි එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එලෙස පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ අද (09) පැවැති උත්සවයකට එක් වෙමින්.
එහිදී ජනාධිපතිවරයා වැඩ් දුරටත් සඳහන් කළේ “පහුගිය දෙසැම්බර් 31 වැනි දා මම පොලොන්නරුවේ වාර්ෂික පිරිත් පිංකමට ගියා. මම යද්දි රෑ 11 ට විතර ඇති. එතකොටත් අපේ ප්‍රාදේශීය ලේකම්තුමා ටයි එකක් එහෙම දාගෙන පිරිත් අහනවා. මම ඇහුවා රෑ වෙලා නේද? ටයි එක එහෙම දාගෙන මොකද කියලා. මම නම් හිතන්නේ එතුමට අර චක්‍රලේඛය බලපාන්න ඇති.” යනුවෙනි.