Myprotein ලංකාවෙ කරන්නෙ protein.lk නෙහ්....උන්ගෙ ස්ටොක් පරන ඒවා කියන්නෙ ඇත්තද බන්? Expire වෙච්ච හෝ වෙන්න ලග ඒවා තියෙන්නෙ කියල එකෙක් කිව්ව..හැබැයි දැන් ඔරිජිනල් myprotein packaging design එකත් වෙනස් වෙලා ගොඩක් කල්...තාම මුන් පරණ packaging එකේ එන ඒවා විකුණන්නෙ...දැන් offer ත් දාලා...මොකක් හරි කේස් එකක් තියෙනව වගේ


