පුළුවන් හැබැයි පොඩ්ඩක් කටට ගන්න ඕනලුWhois protection ekka panel access thiyena 2 gb 1year hosting ekka domain 3k denna barida RS. 100kata

පුළුවන් හැබැයි පොඩ්ඩක් කටට ගන්න ඕනලුWhois protection ekka panel access thiyena 2 gb 1year hosting ekka domain 3k denna barida RS. 100kata

මං මේ කියෙව්වා ත්‍රේඩ් එක.. පබ්ලික් කොමියුනිටි බිස්නස් කරන්න සුදුසු තැන් නෙමේ..
රිඳිලා කියන තියෙන කතාව හරියටම හරි..
Mama nam kiyanne ekama deyai. Elakiriye kisima member kenekgen monama baduwak wath nogena inna eka tamai agata guna. Ekak tamunge ID eka breach wenawa. 2. Loooka kapati saha wanchaa karayo inne pirila.
Whois protection ekka panel access thiyena 2 gb 1year hosting ekka domain 3k denna barida RS. 100kata
ඔව් ඔයා හරි මචන් මමත් හිතුවේ මේ වැඩේ නවත්වලා දන්න කැමති ය සයිට් එකට ගිහින් ගනිනේ
පුළුවන් හැබැයි පොඩ්ඩක් කටට ගන්න ඕනලු![]()




Udawwak illuwama hinawennapa ban
Balu minissu![]()

හිනා යන්නැද්ද බං උඹ කියපු එකට අරූ දාපු රිප්ලයි එක දැක්කම..
නපුරු සමනලි පුංචි කාලේ අපි කවුරැත් සමනලුන්ට ආසයි......උන්ව අල්ලන් බෝතල්වල පවා සිරකරගෙන සිටි අවස්තාද නැතුවාමත්ම නොවෙයි.......ඉතින් අපි ඒ වෙනකෙටත් දැනගෙන හිටිය....... මෙතරම් ලස්සන අහින්සක සමනලයගේ මුල් අඩවිය.......බලන්න බය අපරසන්න නපුරැ පෙනුමකින් යුක්ත දැලබුවෙක් බව.......හරියට නිකන් අපට දැනෙන්නෙ මොකක්දො පුංචි පාඩමකුත් කියලා දෙනවා වගෙය නේද........ඉතින් අද සමාජයෙත් සමනලුන් බවට පත් වුන දැලබුවන් නැතුවාමත්ම නෙමෙයි....... මෙ අයත් සමනලුන් වුනාට සමහර අවස්තාවලදී නැවතත් පෙර දැලබුවා සේම නපුරැකම්ද කරන්නට පෙලබෙයි.........හරියට නිකන් ....නපුරැ සමනලී වගේම......හැබැයි දැලබුවෙ සමනලයෙක් වෙන්නෙ නැවතත් දැලබුවෙක් නොවනනයි .......නමුත් මිනිසෙකුට නැවතත් දැලබුවෙකු වීමට ගතවන්නේ ඉතා සුවල්ප කාලයක් විය හැකිය් .

ඌ විකුනපු දේකට උබට බයවෙන්න දෙයක් නෑ.
උබත් විනිවිද භාවයකින් වැඩේ කරලා නෑනේ බන්. හූඉස්ගාඩ් නැතත් කමක් නෑ, ඩෝමෙන් එකක් දෙනකොට පැනල් එකක් දෙන්න ඕනේ. දවසකට විසිට්ස් 10000ක් වගේ තියෙන සයිට් එකක් තිබුනොත් උබට අවශ්‍ය නම් ඩෝමෙන් එක කන්ට්‍රෝල් කරන්න පුලුවන්නෙ. ඒ නිසා වැඩක් කරනකොට උබේ පැත්තෙන්ම විතරක් හිතන්නෙ නැතුව පාරිබෝගිකයගෙ පැත්තෙනුත් හිතලා වැඩ කරපන්. එතකොට ප්‍රශ්න අඩුයි.
මොලේ තියෙන ඕනේ එකෙක්ට තේරෙනවනේ බන් ර100ට ඩොමේන් අරන් ඒවා සිරීයස් වැඩ වලට පාවිච්චි කරන්න හරියන්නේ නෑ කියලා, රු 100 ට තියෙන ඩොමේන් එකනේ රු 1500-2000ට ගන්න ඩොමේන් එකෙන් දෙන ෆීචර්ස් ඔක්කොම බලාපොරොත්තු වෙන්නත් කොහොමත් බෑනේ.
Whois protection ekka panel access thiyena 2 gb 1year hosting ekka domain 3k denna barida RS. 100kata

එහෙම කරේ නැත්නම් මම අඬලා ත්‍රෙඩ් එකක් දානවා උබ හොරා කියලා, කැමතිනම් කියපන් වැඩේ කරමු 
උබලට මේක තේරුම් ගන්න තෙඩ් දෙකම බලන්න වෙනවා මචන්ලා නැත්තම් තේරෙන්නේ නැ මේක
නැ එක නෙමේ බන් අවුල මු මගෙන් අරගන එකෙක්ට දෙන්න ගිහිල්ලා මු එතන පටලගන මම කියපුවා පස්සේ කස්ටමර් කියලා පොලිසි යනවා කියලා මු සල්ලිත් රිපන්ඩ් කරලා මු දැන් එක මගේ ඇගේ ගහන්න යනවා මගේ වරදක් කියලා
උබට මම 200 දේනම් කිව්වා එතකොට උබ කිව්වේ Who is Grud නෑ කියලා Panel දෙන Domain වලට උබ කලින් එහෙම කිව්වේ නැහැනේ. මොකක් ද දිව දෙකේ කතාව Custermer ට ඔය ටික කිව්වා ම Custermer මට බැන්නා උබ හිතන්නේ මම ගොනෙක් කියලා ද කියලා. මම උගේ පාඩුවට මගේ අතෙන් සල්ලි දාලා $ 8 Domain අරන් දුන්නා නැත්තම් ඌ පොලිසි යනවා කියලා කෑ ගැහුවේ.
api profession eka hetiyata me side eke inna kota anantha wath hosting, domain one wenawa.. Rs 200, 300 ta mehema ganna puluwan kama tiyeddi thama 1000 ta 2000ta ganne.. hosting loku plans ganne clients la. Unta mehe unwa introduce karanna bayai.. itapasse apitat kelawena eka ne wenne.. 