Nadun26ගේ නිරුවත

SeedMe

Well-known member
  • Oct 24, 2015
    1,059
    333
    83
    මං මේ කියෙව්වා ත්‍රේඩ් එක.. පබ්ලික් කොමියුනිටි බිස්නස් කරන්න සුදුසු තැන් නෙමේ.. :no:



    රිඳිලා කියන තියෙන කතාව හරියටම හරි..:love:

    Mama nam kiyanne ekama deyai. Elakiriye kisima member kenekgen monama baduwak wath nogena inna eka tamai agata guna. Ekak tamunge ID eka breach wenawa. 2. Loooka kapati saha wanchaa karayo inne pirila.

    ඔව් ඔයා හරි මචන් මමත් හිතුවේ මේ වැඩේ නවත්වලා දන්න කැමති ය සයිට් එකට ගිහින් ගනිනේ​
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ඔයා හරි මචන් මමත් හිතුවේ මේ වැඩේ නවත්වලා දන්න කැමති ය සයිට් එකට ගිහින් ගනිනේ​
    ඕකෙන් වෙන්නෙ අන්තිමට දෙන්නගෙම බිස්නස් වලට කෙලවෙන එක.. එක එකා ඇවිත් නැති ප්‍රශ්න ඇති කරන එක.. ඒක නිසා එහෙම ප්‍රශ්න තියේ නම් පෞද්ගලිකව කතා කරලා විසදගනිල්ලා.. මේවා බිස්නස් කරන්න සුදුසු තැන් නෙමේ..

    පුළුවන් හැබැයි පොඩ්ඩක් කටට ගන්න ඕනලු :baffled:
    :dull::dull:
    :lol:
     
    • Like
    Reactions: lankanatha

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    හිනා යන්නැද්ද බං උඹ කියපු එකට අරූ දාපු රිප්ලයි එක දැක්කම.. :lol:


    නපුරු සමනලි පුංචි කාලේ අපි කවුරැත් සමනලුන්ට ආසයි......උන්ව අල්ලන් බෝතල්වල පවා සිරකරගෙන සිටි අවස්තාද නැතුවාමත්ම නොවෙයි.......ඉතින් අපි ඒ වෙනකෙටත් දැනගෙන හිටිය....... මෙතරම් ලස්සන අහින්සක සමනලයගේ මුල් අඩවිය.......බලන්න බය අපරසන්න නපුරැ පෙනුමකින් යුක්ත දැලබුවෙක් බව.......හරියට නිකන් අපට දැනෙන්නෙ මොකක්දො පුංචි පාඩමකුත් කියලා දෙනවා වගෙය නේද........ඉතින් අද සමාජයෙත් සමනලුන් බවට පත් වුන දැලබුවන් නැතුවාමත්ම නෙමෙයි....... මෙ අයත් සමනලුන් වුනාට සමහර අවස්තාවලදී නැවතත් පෙර දැලබුවා සේම නපුරැකම්ද කරන්නට පෙලබෙයි.........හරියට නිකන් ....නපුරැ සමනලී වගේම......හැබැයි දැලබුවෙ සමනලයෙක් වෙන්නෙ නැවතත් දැලබුවෙක් නොවනනයි .......නමුත් මිනිසෙකුට නැවතත් දැලබුවෙකු වීමට ගතවන්නේ ඉතා සුවල්ප කාලයක් විය හැකිය් .
     

    NoMoreScam

    Banned
    Sep 11, 2017
    122
    3
    0
    නපුරු සමනලි පුංචි කාලේ අපි කවුරැත් සමනලුන්ට ආසයි......උන්ව අල්ලන් බෝතල්වල පවා සිරකරගෙන සිටි අවස්තාද නැතුවාමත්ම නොවෙයි.......ඉතින් අපි ඒ වෙනකෙටත් දැනගෙන හිටිය....... මෙතරම් ලස්සන අහින්සක සමනලයගේ මුල් අඩවිය.......බලන්න බය අපරසන්න නපුරැ පෙනුමකින් යුක්ත දැලබුවෙක් බව.......හරියට නිකන් අපට දැනෙන්නෙ මොකක්දො පුංචි පාඩමකුත් කියලා දෙනවා වගෙය නේද........ඉතින් අද සමාජයෙත් සමනලුන් බවට පත් වුන දැලබුවන් නැතුවාමත්ම නෙමෙයි....... මෙ අයත් සමනලුන් වුනාට සමහර අවස්තාවලදී නැවතත් පෙර දැලබුවා සේම නපුරැකම්ද කරන්නට පෙලබෙයි.........හරියට නිකන් ....නපුරැ සමනලී වගේම......හැබැයි දැලබුවෙ සමනලයෙක් වෙන්නෙ නැවතත් දැලබුවෙක් නොවනනයි .......නමුත් මිනිසෙකුට නැවතත් දැලබුවෙකු වීමට ගතවන්නේ ඉතා සුවල්ප කාලයක් විය හැකිය් .
    :dull:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,612
    25,499
    113
    ඌ විකුනපු දේකට උබට බයවෙන්න දෙයක් නෑ.
    උබත් විනිවිද භාවයකින් වැඩේ කරලා නෑනේ බන්. හූඉස්ගාඩ් නැතත් කමක් නෑ, ඩෝමෙන් එකක් දෙනකොට පැනල් එකක් දෙන්න ඕනේ. දවසකට විසිට්ස් 10000ක් වගේ තියෙන සයිට් එකක් තිබුනොත් උබට අවශ්‍ය නම් ඩෝමෙන් එක කන්ට්‍රෝල් කරන්න පුලුවන්නෙ. ඒ නිසා වැඩක් කරනකොට උබේ පැත්තෙන්ම විතරක් හිතන්නෙ නැතුව පාරිබෝගිකයගෙ පැත්තෙනුත් හිතලා වැඩ කරපන්. එතකොට ප්‍රශ්න අඩුයි.

    එහෙම වීව්ස් තියෙනවනම් ඉතින් namhecheap, namesilo, godaddy වගේ සයිට් එකකින් ඩෝමේන් එකක් ගන්න එකනේ බන් හොඳම වැඩේ :baffled: මොලේ තියෙන ඕනේ එකෙක්ට තේරෙනවනේ බන් ර100ට ඩොමේන් අරන් ඒවා සිරීයස් වැඩ වලට පාවිච්චි කරන්න හරියන්නේ නෑ කියලා, රු 100 ට තියෙන ඩොමේන් එකනේ රු 1500-2000ට ගන්න ඩොමේන් එකෙන් දෙන ෆීචර්ස් ඔක්කොම බලාපොරොත්තු වෙන්නත් කොහොමත් බෑනේ.

    මෙතන වැරැද්දි තියෙන්නේ නදුන් රු 100ට ඩොමේන් ගත්තා මදිවට ඒවා තව උන්ට විකුනන්නත් හදලා. :rofl:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,612
    25,499
    113
    Whois protection ekka panel access thiyena 2 gb 1year hosting ekka domain 3k denna barida RS. 100kata

    dedicated hosting නම් තවත් හොඳයි, ඊට පස්සේ මම ඒක resell කරලා ඇරගත්තම මාව බේරලා උබ සම්පූර්ණ වගකීමත් බාරගන්න ඕනේ :P:rofl: එහෙම කරේ නැත්නම් මම අඬලා ත්‍රෙඩ් එකක් දානවා උබ හොරා කියලා, කැමතිනම් කියපන් වැඩේ කරමු :rofl:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    උබලට මේක තේරුම් ගන්න තෙඩ් දෙකම බලන්න වෙනවා මචන්ලා නැත්තම් තේරෙන්නේ නැ මේක​

    apita keeyak hari deepan ubalage gon wali thread kiyawa kiyawa inna apita wena wada nane lol
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මම දැන් මේ තිඩ් එක දැක්කේ. මෙයාගෙන් ඊයේ හවස මම Domain එකක් ගන්න ගියාම මෙයා Panel වෙනුවට Cloudflare දෙනවා කිව්වා.

    මම Panel එකම ඉලුවාම 200 ඉල්ලුවා මම 200 දෙන්නම් කිව්වා.

    එපාර කියනවා Panel එක Active වෙන්න පැය 12 යනවා කියලා.

    Whois පුරවන්න අමාරුයි කිව්වා

    Panel ඒකට Whois Grud නැහැ කිව්වා.

    ඒ උනාට මෙයා ගිය බ්‍රහස්පතින්දා මට එයාගේ loglaunchpad.com එකෙන් ම Whois Grud දාලා Panel එකත් එක්ක Domain එකක් 100 ට විකුණුවා.

    එතකොට තිබුණ Whois Grud දැන් නැහැලු. Panel 200 වෙලා Panel Active වෙන්න 12පැය යනවලු. අනේ හුකේ

    මෙයා ඊට පස්සේ මගේ තිඩ් එකේ කියනවා loglaunchpad.com Domain එක ගත්තේ මේ මාසේ 9 වැනිදා කියලා. මම ඒ තිඩ් එකේ දිනය එක්ක ස්ක්‍රීන් ෂොට් දැම්මා ම ඒවා Edit කරලා කිව්වා. මම ඕනේ කෙනක් ට Teemview එන්න කිව්වා පෙන්වන්න ඒපාර මෙයාගේ බොරුව මාට්ටු උන පාර කියනවා එයාට වැරදිලා කියලා. මෙන්න තිඩ් එක හොදට බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=1815570&page=14
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38

    නැ එක නෙමේ බන් අවුල මු මගෙන් අරගන එකෙක්ට දෙන්න ගිහිල්ලා මු එතන පටලගන මම කියපුවා පස්සේ කස්ටමර් කියලා පොලිසි යනවා කියලා මු සල්ලිත් රිපන්ඩ් කරලා මු දැන් එක මගේ ඇගේ ගහන්න යනවා මගේ වරදක් කියලා​

    හරියට කියවලා වරෙන් මම කොහෙවත් කියලා නෑ තෝ අල්ලන යනවා කියලා

    උබට මම 200 දේනම් කිව්වා එතකොට උබ කිව්වේ Who is Grud නෑ කියලා Panel දෙන Domain වලට උබ කලින් එහෙම කිව්වේ නැහැනේ. මොකක් ද දිව දෙකේ කතාව Custermer ට ඔය ටික කිව්වා ම Custermer මට බැන්නා උබ හිතන්නේ මම ගොනෙක් කියලා ද කියලා. මම උගේ පාඩුවට මගේ අතෙන් සල්ලි දාලා $ 8 Domain අරන් දුන්නා නැත්තම් ඌ පොලිසි යනවා කියලා කෑ ගැහුවේ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මම කාටවත් 600 දුන්නේ නැහැ දුන්නේ 300 මගේ තිඩ් පොස්ට් බලලා ඕනේ කෙනක් බලන්න මේකේ ඉන්නවා තව එකෙක් ඌ තව forum එක්ක Domain 250 විකුනනවා තොගෙන් අරන් ඒක දැකලා මමත් පටන් ගත්තේ.

    ඔව් මම ෆේක් හදාගෙන විකුණුවා තමයි. හැබැයි Domain එක ගන්න පුද්ගලයට මම කිව්වා මම මේකේ ඉන්න Nadun26 කියලා බොට ඕනම් ස්ක්‍රීන් ෂොට් එවන්නම්. උබ මහා ලොකුවට දැම්මට මගේ ෆේක් ඒවා මට රිදුනේ නැහැ.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    hmm.. kiyanna kanagatui.. oka thama lankawen mama nam kisima service ekak ganne nette.. :( api profession eka hetiyata me side eke inna kota anantha wath hosting, domain one wenawa.. Rs 200, 300 ta mehema ganna puluwan kama tiyeddi thama 1000 ta 2000ta ganne.. hosting loku plans ganne clients la. Unta mehe unwa introduce karanna bayai.. itapasse apitat kelawena eka ne wenne.. :(