Namal Rajapakshe | PhD

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,365
    3,515
    113
    ලංකාවේ විතරක් නෙමෙයි, මුළු ලෝකෙම අධ්‍යාපනේ මුන් හෑල්ලුවට දාන්නේ

    246168750_10228870903904144_4455399775312721429_n.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,554
    48,777
    113
    සේදවත්ත
    හෑල්ලු කරන්නවත් අද්යාපනයක් ලංකාවේ තියනවද බං . බලහන් යුනි රැන්ක්ස් ටික . අඩුම හතේ පොතවත් නීතිගත කරගන්න බැරිව ගූගල් සර්ච් වලින් වැල හොයන රටක් වෙලා . 😂😂😂
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,928
    10,563
    113
    ආශික්ලන්තෙ
    හෑල්ලු කරන්නවත් අද්යාපනයක් ලංකාවේ තියනවද බං . බලහන් යුනි රැන්ක්ස් ටික . අඩුම හතේ පොතවත් නීතිගත කරගන්න බැරිව ගූගල් සර්ච් වලින් වැල හොයන රටක් වෙලා . 😂😂😂
    හැබැයි කතාව නම් harvard MIT වගේ
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ලංකාවේ විතරක් නෙමෙයි, මුළු ලෝකෙම අධ්‍යාපනේ මුන් හෑල්ලුවට දාන්නේ

    View attachment 148111
    මුන් එක උපාදියක් වත් බලය නැති කාලේ කරන්නේ නෑනේ...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලංකාවේ විතරක් නෙමෙයි, මුළු ලෝකෙම අධ්‍යාපනේ මුන් හෑල්ලුවට දාන්නේ

    View attachment 148111

    මූ මේ සිගිති ආතල් එක ගන්නෙ කිනම් රටකද ?

    පකේ ලන්කාවෙ වගේ මට පේන්නෙ

    හරියට අය්ඩින්ටිෆය් කර ගන්න බැ සුදු වැඩිය්. සේරටම ගල් කපන්න කියල ටුපැක්ට කියන්න ඕන