Namal Rajapakshe | PhD

ESL

Well-known member
  • Mar 16, 2016
    1,963
    1,572
    113
    ඇයි බන් අනුරයා ජනාධිපති වෙන එක ෂුවර් නම් මේ වගේ ඒවා දාන් සිඟිති ආතල් ගන්නේ?
    මට නම් වැඩක් නැහැ ඌ phd නෙවේ එංගලන්තේ මහා රැජිනව බැන්දත්. මම කොහොමත් මූට කැමති නැහැ. චන්දේ ඉල්ලුවත් ඌට දෙන්නේ නැහැ. එහෙම කියලා රතු කොළ පාට ගැවිච්ච එකෙක්ටවත් දෙන්නේ නැහැ.
    අනුරයව ජනාධිපති කරන්න හදන්නේ මේවා පෙන්නලද? 😂😂😂
    අනුරට බැරි වෙයිද බන් ජනාධිපති වෙන්න ? 😂😂😂
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,069
    36,076
    113
    කෑගල්ල
    ඇයි බන් අනුරයා ජනාධිපති වෙන එක ෂුවර් නම් මේ වගේ ඒවා දාන් සිඟිති ආතල් ගන්නේ?
    මට නම් වැඩක් නැහැ ඌ phd නෙවේ එංගලන්තේ මහා රැජිනව බැන්දත්. අනුරයව ජනාධිපති කරන්න හදන්නේ මේවා පෙන්නලද? 😂😂😂
    අනුරට බැරි වෙයිද බන් ජනාධිපති වෙන්න ? 😂😂😂

    ඔවු ඔවු එවා විතරක් තොපිට කමක් නෑ. මහන්සියේන් හම්බ කරලා අමාරු ඇති දැන් :lol: :lol::lol:

    • Haha
    Reactions: shenat

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,963
    1,572
    113

    ඔවු ඔවු එවා විතරක් තොපිට කමක් නෑ. මහන්සියේන් හම්බ කරලා අමාරු ඇති දැන් :lol: :lol::lol:

    කමක් නැහැ කුණු හොය හොයා ආතල් ගනින් මගේ දෙයියෝ. සජියටත් ඇරියා. දැන් ලපයටත් ඇරපන් පුපේ. ලබ්බක් ජනාධිපති වෙයි ලපයා. 😂😂😂
     
    • Like
    Reactions: hirugalbandara

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,368
    3,520
    113
    අපෝ බන් මේ වගේ thread එකක tag කරද්දීවත් වැස්සකට හරි campus ගියපු එවුන්ව tag කරපන්, මේ වගේ 8 වසරවත් pass වෙන්නේ නැතුව රාජපක්ෂගේ ලැට් හෝදන උන් නෙමෙයි
     
    • Haha
    Reactions: kasun090354t

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    ලංකාවේ විතරක් නෙමෙයි, මුළු ලෝකෙම අධ්‍යාපනේ මුන් හෑල්ලුවට දාන්නේ

    View attachment 148111
    e Campus wala inna Profa la staff eke un ponnayoda?

    anika Phd karana anik ewunge Phd walinuth wadak nane.

    mehema ekakda danne na?

    piliganna oka anduwada

    1634479015686.jpeg

    ------ Post added on Oct 17, 2021 at 7:27 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,069
    36,076
    113
    කෑගල්ල
    අපෝ බන් මේ වගේ thread එකක tag කරද්දීවත් වැස්සකට හරි campus ගියපු එවුන්ව tag කරපන්, මේ වගේ 8 වසරවත් pass වෙන්නේ නැතුව රාජපක්ෂගේ ලැට් හෝදන උන් නෙමෙයි
    නෑ මචන් පොඩ්ඩක් බලපන්කෝ ඔකුන් මේකේ පෙලක් උන් අල්ලගෙන දේන ලොරි ටෝක්. හෙන මද්‍යස්තයි වගේ රගනවා. උන්ගේ මහන්සියෙන් හම්බකරන් කනවා වගේ කියවනවා. බලන්න ඔනේ පොඩ්ඩ එහේමේහේ උන ගමන් රේද්ද උස්සන් එනවා හොදන්න. :lol: :lol:

    චිත්ත අදින පිං පියෙක් උබ නම් ,එක දවසයි නොන්ඩි කරේ ,කන්වදන්දුම් ගනී වගේ පස්සේ එනවා :rofl: :rofl:

    කොහෙද බන් නෝන්ඩි උනේ :lol: :lol::lol:. පේන්නපන්කෝ තෝවගේ ජන්ගී අපුල්ලන පිම්පියේක්ට නෝන්ඩි උන විදිහ​

    ------ Post added on Oct 17, 2021 at 7:30 PM
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    නෑ මචන් පොඩ්ඩක් බලපන්කෝ ඔකුන් මේකේ පෙලක් උන් අල්ලගෙන දේන ලොරි ටෝක්. හෙන මද්‍යස්තයි වගේ රගනවා. උන්ගේ මහන්සියෙන් හම්බකරන් කනවා වගේ කියවනවා. බලන්න ඔනේ පොඩ්ඩ එහේමේහේ උන ගමන් රේද්ද උස්සන් එනවා හොදන්න. :lol: :lol:

    කොහෙද බන් නෝන්ඩි උනේ :lol: :lol::lol:. පේන්නපන්කෝ තෝවගේ ජන්ගී අපුල්ලන පිම්පියේක්ට නෝන්ඩි උන විදිහ​

    ------ Post added on Oct 17, 2021 at 7:30 PM
    චිත්ත අදින පිං පියෙක් උබ නම් ,එක දවසයි නොන්ඩි කරේ ,කන්වදන්දුම් ගනී වගේ පස්සේ එනවා :rofl:
     
    • Haha
    Reactions: kasun090354t

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    මොන උපාධි කඩෙන්ද අරන් තියෙන්නෙ?

    නිදහස් අද්‍යාපනය නැති කරන මේ උපාධි කඩ සෙට් එක වහපියව්ව්ව්ව්ව්..!!!
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,069
    36,076
    113
    කෑගල්ල
    චිත්ත අදින පිං පියෙක් උබ නම් ,එක දවසයි නොන්ඩි කරේ ,කන්වදන්දුම් ගනී වගේ පස්සේ එනවා :rofl:

    කොහෙද බන් එහෙම උනේ :lol: :lol::lol:. උබලා වගේ එදා වේල හම්බ කරන්න ගූ අදින එවුන්ගේන් මේකේ නෝන්ඩි උන එකේක්වත් ඉන්නවද බන්.​

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,179
    113
    රොකට් රෝහිතයා ආචාර්ය ඩොලවත්තයා ගේ ගෙදර යනවලු. අලුත් PhD එක කරන්නේ ලෙකා වෙන්න ඇති 😆
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,738
    30,741
    113
    මොන කැම්පස් එකෙන්ද බං දීලා තියෙන්නෙ මූට PHD එක 🙄