namesilo.com වලින් අඩුවට Domain එකක් ගමු

Nadun24

Member
Apr 12, 2018
155
41
0
namesilo.com වලින් අඩුවට Domain එකක් ගමු

Namesilo.com ගැන අහලා ඇතිනේ මේකේ තමයි අනිත් ඒවාට වඩා Domain Name ගොඩක් අඩුවට තියෙන්නේ. https://www.namesilo.com/pricing.php

ඒ වගේම Namesilo.com ලා Whois protection එක Free දෙනවා.

Domain එක Oder කරන වෙලාවේ මේ කෝඩ් එක දීලා ඒ Domain එකේ මිළ $ 1 අඩු කරගන්න පුළුවන්. namesilo වල .com එකක් 8.99 වෙනවා එතකොට මේ කෝඩ් එක Reg වෙන තැනට ලබා දුන්නොත් $ 7.99 ගන්න පුළුවන් Domain එක.

.info $ 2.99 වෙනවා මේ කෝඩ් එක දීලා $ 1.99 ගන්න පුළුවන්.


Promo Code RETMENOT

එක Namesilo Account එකකින් එක Domain Name එකක් විතරයි අඩු කරලා ගන්න පුලුව්න්.

Rep + දීගෙන යන්න


මෙන්න දාපු තිඩ් එක - Godaddy වලින් .com $ 1.17 ගන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1846812
 
Last edited:

reddit

Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    dan kawda bn .info aduwatama denne :/ namecheap un 0.88 ta denneth ne, 1and1 un 0.99 ta denneth ne :angry: :frown: