මුන්ගේ ඉස්සර Service එක දැන් නැහැ යකුනේ 

ඉන්න උනුත් ලොකු සීන් එක වැඩියි. faulty hardware විකුණලා warranty claim කරන්න කතා කරන්න ගියම එක එක ඒවා කියවනවා එකෙක් කිව්වා පළවැනිදා පහුවෙලා ඒන්නලු 

ආයේ කෝල්ක කරපු එකා කිව්වා කම්පැනි යවන්න වෙනවලු මාසයක් දෙකක් යනවලු 

මම 2018 වගේ PSU එක පුපුරන්න අරන් සටන් පටාන් ගාල උන් එවෙලේම මාරු කරලා අලුත් එකක් දුන්න. දැන් psu එකේ display එක වැඩ නැතුව උන්ට කතා කරම ටිකක් කල් යයිලු warranty claim කරන්න
මම කියක් හරි හොයන්නේ freelance වැඩ කරලා එච්චර කල් ඉන්න බැනේ ඕක කිව්වම ඒකට මොකවත් කරන්න බැරිලු අර ටයිම් එක යයි කිව්වා.. ආයේ ඔකුන්ගෙන් ගන්නේ නැහැ
මටත් ගහපන් display තියෙන psu ගත්තට කැහිල්ල හොද උනා උබල ගන්න එපා display තියෙන ඒවා
ලෙඩ ගොඩ
display එක ඇරෙන්න psu එක වැඩ වගේ අවුලක් නැතුව ඒ උනාට ඇතුලේ මොකක් හරි fault එකක් තියෙද්දී බයයි බන් ගියොත් pc එකටම කෙල වෙයි කියලා
දැන් උන්ට බිස්නස් වැඩි නිසා..customers ල වැඩිය ගණන් ගන්නේ නැහැ වගේ මට හිතුන විදියට. කතා කරන විදියට උනත් තේරෙනවා මිට පස්සේ pc parts online ම ගෙන්නගන්නවා කියලා හිතාගත්ත

ඉන්න උනුත් ලොකු සීන් එක වැඩියි. faulty hardware විකුණලා warranty claim කරන්න කතා කරන්න ගියම එක එක ඒවා කියවනවා එකෙක් කිව්වා පළවැනිදා පහුවෙලා ඒන්නලු 

ආයේ කෝල්ක කරපු එකා කිව්වා කම්පැනි යවන්න වෙනවලු මාසයක් දෙකක් යනවලු 

මම 2018 වගේ PSU එක පුපුරන්න අරන් සටන් පටාන් ගාල උන් එවෙලේම මාරු කරලා අලුත් එකක් දුන්න. දැන් psu එකේ display එක වැඩ නැතුව උන්ට කතා කරම ටිකක් කල් යයිලු warranty claim කරන්න
මම කියක් හරි හොයන්නේ freelance වැඩ කරලා එච්චර කල් ඉන්න බැනේ ඕක කිව්වම ඒකට මොකවත් කරන්න බැරිලු අර ටයිම් එක යයි කිව්වා.. ආයේ ඔකුන්ගෙන් ගන්නේ නැහැ
මටත් ගහපන් display තියෙන psu ගත්තට කැහිල්ල හොද උනා උබල ගන්න එපා display තියෙන ඒවා
ලෙඩ ගොඩdisplay එක ඇරෙන්න psu එක වැඩ වගේ අවුලක් නැතුව ඒ උනාට ඇතුලේ මොකක් හරි fault එකක් තියෙද්දී බයයි බන් ගියොත් pc එකටම කෙල වෙයි කියලා