nanotek වලින් බඩු ගන්න උන් දැන් පරිස්සම් වෙයල්ලා

Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    මුන්ගේ ඉස්සර Service එක දැන් නැහැ යකුනේ :angry::angry::angry::angry: ඉන්න උනුත් ලොකු සීන් එක වැඩියි. faulty hardware විකුණලා warranty claim කරන්න කතා කරන්න ගියම එක එක ඒවා කියවනවා එකෙක් කිව්වා පළවැනිදා පහුවෙලා ඒන්නලු :rofl::rofl::rofl: ආයේ කෝල්ක කරපු එකා කිව්වා කම්පැනි යවන්න වෙනවලු මාසයක් දෙකක් යනවලු :angry::angry::angry:

    මම 2018 වගේ PSU එක පුපුරන්න අරන් සටන් පටාන් ගාල උන් එවෙලේම මාරු කරලා අලුත් එකක් දුන්න. දැන් psu එකේ display එක වැඩ නැතුව උන්ට කතා කරම ටිකක් කල් යයිලු warranty claim කරන්න :( මම කියක් හරි හොයන්නේ freelance වැඩ කරලා එච්චර කල් ඉන්න බැනේ ඕක කිව්වම ඒකට මොකවත් කරන්න බැරිලු අර ටයිම් එක යයි කිව්වා.. ආයේ ඔකුන්ගෙන් ගන්නේ නැහැ :( මටත් ගහපන් display තියෙන psu ගත්තට කැහිල්ල හොද උනා උබල ගන්න එපා display තියෙන ඒවා :rofl: ලෙඩ ගොඩ

    display එක ඇරෙන්න psu එක වැඩ වගේ අවුලක් නැතුව ඒ උනාට ඇතුලේ මොකක් හරි fault එකක් තියෙද්දී බයයි බන් ගියොත් pc එකටම කෙල වෙයි කියලා :(

    දැන් උන්ට බිස්නස් වැඩි නිසා..customers ල වැඩිය ගණන් ගන්නේ නැහැ වගේ මට හිතුන විදියට. කතා කරන විදියට උනත් තේරෙනවා මිට පස්සේ pc parts online ම ගෙන්නගන්නවා කියලා හිතාගත්ත :dull:

    20231225_0655391.jpg
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932

    View attachment 221705
    Bad reviews post dapan fb wala
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    Bad reviews post dapan fb wala
    FB නැහැ බන්
    කියක් වෙනවද ඔය කෑල්ල?
    69500 ක් උන බන්
    Online ගෙන්න ගෙන කොහොමද warranty හදාගන්නේ
    මුන් charge කරන්නේ warantly එක්ක තමා බන් කෑල්ලට online ගේද්දී මෙයිට වඩා අඩුවට ගෙන්න ගන්න පුළුවන් VGA prices compare කරලා බලපං බොරු නම්
    Warranty ganna giyama koheth ohoma thami

    Issara Redline eketh ewelena one to one replacement dunna
    ඉස්සර මෙහෙම නැහැනේ බන් දැන් මුන් ජනප්‍රිය නිසා වෙන්න ඇති මම 2014 වගේ ඉදන් මුන්ගෙන් කෑලි ගන්නවා එදාම පරක්කු නොකර වැඩේ කරලා දෙනවා :(
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    AUSU da oka , lankawe asus dealer warranty thinwada okata.
    dealer warrenty ganna balanna kohen gaththath,
    mungen MSI monitor warrenty gathta one to one dunna eth kal giya un kiwwe un dealer ta yawana
    dealer athe kiyala thinne one to one or repair seen eka. sathi dekak or eka hamarak giya mathaka widihata.

    kal nam yanawa , lankawe . aniwa wada karanawa nam backup thiya ganna tikak low performance ekak wath hadissiyata
     
    • Like
    Reactions: Keshan94

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    msi laptop same servise math post 2 k damma elakiri ye ganna epa mokuth,man gathe chama gen dan ekath hoda nalu lol :p

    AUSU da oka , lankawe asus dealer warranty thinwada okata.
    dealer warrenty ganna balanna kohen gaththath,
    mungen MSI monitor warrenty gathta one to one dunna eth kal giya un kiwwe un dealer ta yawana
    dealer athe kiyala thinne one to one or repair seen eka. sathi dekak or eka hamarak giya mathaka widihata.

    kal nam yanawa , lankawe . aniwa wada karanawa nam backup thiya ganna tikak low performance ekak wath hadissiyata
    msi la dan nanoteck ayin karala thiyenne unge website eken.mun pitin genna dan badu mn hithane.msi warrnty dennma na bayila gahla rasthiyadu karannwa
    ------ Post added on Dec 27, 2023 at 12:51 PM
     
    • Sad
    Reactions: Keshan94

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    Warranty ganna giyama koheth ohoma thami

    Issara Redline eketh ewelena one to one replacement dunna
    Oww bung Redline eka start karapu kalema mama gatte Gaming PC eka, MC ekee dala thibaa kaledi

    a kale un perfect service eka, mageth motherboard ekatama motherboard ekake within 2 hours set karala dunna
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Redline එවුන් නම් හොදයි .. උන්ගෙන් කාලෙක ඉදන් බඩු ගන්නවාහ්
    අනිත් එවුන් මොනා කිව්වත් මට නම් උන් සැටිස් ..
     
    • Like
    Reactions: SaNDun and Keshan94

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ලංකාවේ හයිප් කරන shop වලින් බඩු ගන්න එපා මචන්. මොකද උබ එකේ දොසක් කිව්වත් කවුරුවත් අහන්නෙ නෑ.

    Reputation තියන් වැඩ කරන කඩයක් අල්ලගන්න.
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    ඇත්තම සීන් එක කියල bad review දාපන්. ඕක කරන්නෙ නැති නිසා තමයි ගනන් ගන්නෙ නැත්තෙ
    google review එකක් දානවා හිමිට :yes:
    AUSU da oka , lankawe asus dealer warranty thinwada okata.
    dealer warrenty ganna balanna kohen gaththath,
    mungen MSI monitor warrenty gathta one to one dunna eth kal giya un kiwwe un dealer ta yawana
    dealer athe kiyala thinne one to one or repair seen eka. sathi dekak or eka hamarak giya mathaka widihata.

    kal nam yanawa , lankawe . aniwa wada karanawa nam backup thiya ganna tikak low performance ekak wath hadissiyata
    box එකත් එක්ක ලැබුන warranty card එකක් ඉස්සර ඔහොම නැහැ බන් එවෙලේම අපේ කාලේ කන්නේ නැතුව වැඩේ කරලා දෙනවා විනාඩි 10න්... එදාට එන්න මාසෙකින් විතර ඇවිල්ල කරගන්න, මාසයක් දෙකක් යයි කියලා හමිනෙන්නේ නැහැ :angry: දැන් ඉතින් මෙහෙම වැඩ කරනවා මචං :(
    Redline එවුන් නම් හොදයි .. උන්ගෙන් කාලෙක ඉදන් බඩු ගන්නවාහ්
    අනිත් එවුන් මොනා කිව්වත් මට නම් උන් සැටිස් ..
    ඉස්සර මම උන්ගෙනුත් ගත්තා ගොඩක් උන් nanotek හොදයි කිව්වා හින්ද තමා මුන්ගෙන ගන්න ගත්තේ :rofl:
    ලංකාවේ හයිප් කරන shop වලින් බඩු ගන්න එපා මචන්. මොකද උබ එකේ දොසක් කිව්වත් කවුරුවත් අහන්නෙ නෑ.

    Reputation තියන් වැඩ කරන කඩයක් අල්ලගන්න.
    ඔව් බන් මම මේක එළකිරි දැම්මේ මේකේ එකෙක් හරි මුන් දැන් දෙන service එක ගැන idea එකක් ගන්න පුළුවන් වෙන්න :no:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,129
    4,284
    113
    Sri Lanka
    මම PC එකක් හදන්න ගිහින් Urgent වැඩකට, මුන් වටේ යවනව. බැනල ගමේ කොල්ලෙක්ට කියල වැඩේ කර ගත්තා :lol: