මම ගත්තේ winsoft එකෙන්.. හම්බ තමයි.
හැබැයි උන් මට පස්සේ ඕන උන service ටිකයි, fault ආපු ඒවා අලුත් ඒවා දාලා දුන්නු ටිකයි නම් හොදට බලලා කරල දුන්න...
හැබැයි උන් මට පස්සේ ඕන උන service ටිකයි, fault ආපු ඒවා අලුත් ඒවා දාලා දුන්නු ටිකයි නම් හොදට බලලා කරල දුන්න...
මම මාසෙකට කලින් ගියානේ ශොප් එකට ලොකු එකේ නෙමේ එදා හිටියේ පොඩි කාමරයක හිටිය පොන්ස්ල අලි ඔලුව කන්නාඩි දාපු සුදු එකෙක් හිටිය ඌ විතරයි ටිකක් හරි හොදට කතා කරේ

මම කියක් හරි හොයන්නේ freelance වැඩ කරලා එච්චර කල් ඉන්න බැනේ ඕක කිව්වම ඒකට මොකවත් කරන්න බැරිලු අර ටයිම් එක යයි කිව්වා.. ආයේ ඔකුන්ගෙන් ගන්නේ නැහැ