nanotek වලින් බඩු ගන්න උන් දැන් පරිස්සම් වෙයල්ලා

dilann

Well-known member
  • Jul 6, 2018
    68,050
    167,900
    113
    එකමත් එක රටක
    මම ගත්තේ winsoft එකෙන්.. හම්බ තමයි.
    හැබැයි උන් මට පස්සේ ඕන උන service ටිකයි, fault ආපු ඒවා අලුත් ඒවා දාලා දුන්නු ටිකයි නම් හොදට බලලා කරල දුන්න...
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,905
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    ගියා සතියේ monitor ඒකක් ගන්න order එක දාලා payment link එක දාන්න කියලා මසේජ් 2ක් දැම්මා. සීන් විතරයි රිප්ලයි නෑ. දවස් දෙක කට පස්සේ කොල් කරාල කිවට පස්සේ තමා link එක එව්වේ. ඕකුන්ගෙන් මන් බඩු ගන්නෙත් නෑ වෙන තැනක් නත්තන්ම තමා ගන්නේ.
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    මම ගත්තේ winsoft එකෙන්.. හම්බ තමයි.
    හැබැයි උන් මට පස්සේ ඕන උන service ටිකයි, fault ආපු ඒවා අලුත් ඒවා දාලා දුන්නු ටිකයි නම් හොදට බලලා කරල දුන්න...
    උන්ගේ රිවිව් හොදයි නේද මම කොලබ නෙමෙයි හින්ද ඔය වගේ තැන් ගැන දැනුමක් නැහැ වැඩිය :dull:
    ගියා සතියේ monitor ඒකක් ගන්න order එක දාලා payment link එක දාන්න කියලා මසේජ් 2ක් දැම්මා. සීන් විතරයි රිප්ලයි නෑ. දවස් දෙක කට පස්සේ කොල් කරාල කිවට පස්සේ තමා link එක එව්වේ. ඕකුන්ගෙන් මන් බඩු ගන්නෙත් නෑ වෙන තැනක් නත්තන්ම තමා ගන්නේ.
    ඔව් බල්ලොන්ගේ අලි පුක දැන් :lol: මම මාසෙකට කලින් ගියානේ ශොප් එකට ලොකු එකේ නෙමේ එදා හිටියේ පොඩි කාමරයක හිටිය පොන්ස්ල අලි ඔලුව කන්නාඩි දාපු සුදු එකෙක් හිටිය ඌ විතරයි ටිකක් හරි හොදට කතා කරේ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,127
    113
    හම්මා...
    මමත් ඔතනින් ගන්නෙ, මොනා හරි කරලා රි ප්ලෙස් කරලා දුන්න නිසා, වැඩි කල් නොගෙන.....

    මුනුත් දැන් හොරපාරේන් බඩු ගේන්න අරන්ද?
    අලුත් ශොප් එකකුත් දැම්මා නෙහ් ලඟදි....
     
    • Like
    Reactions: Keshan94

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මුන්ගේ ඉස්සර Service එක දැන් නැහැ යකුනේ :angry::angry::angry::angry: ඉන්න උනුත් ලොකු සීන් එක වැඩියි. faulty hardware විකුණලා warranty claim කරන්න කතා කරන්න ගියම එක එක ඒවා කියවනවා එකෙක් කිව්වා පළවැනිදා පහුවෙලා ඒන්නලු :rofl::rofl::rofl: ආයේ කෝල්ක කරපු එකා කිව්වා කම්පැනි යවන්න වෙනවලු මාසයක් දෙකක් යනවලු :angry::angry::angry:

    මම 2018 වගේ PSU එක පුපුරන්න අරන් සටන් පටාන් ගාල උන් එවෙලේම මාරු කරලා අලුත් එකක් දුන්න. දැන් psu එකේ display එක වැඩ නැතුව උන්ට කතා කරම ටිකක් කල් යයිලු warranty claim කරන්න :( මම කියක් හරි හොයන්නේ freelance වැඩ කරලා එච්චර කල් ඉන්න බැනේ ඕක කිව්වම ඒකට මොකවත් කරන්න බැරිලු අර ටයිම් එක යයි කිව්වා.. ආයේ ඔකුන්ගෙන් ගන්නේ නැහැ :( මටත් ගහපන් display තියෙන psu ගත්තට කැහිල්ල හොද උනා උබල ගන්න එපා display තියෙන ඒවා :rofl: ලෙඩ ගොඩ

    display එක ඇරෙන්න psu එක වැඩ වගේ අවුලක් නැතුව ඒ උනාට ඇතුලේ මොකක් හරි fault එකක් තියෙද්දී බයයි බන් ගියොත් pc එකටම කෙල වෙයි කියලා :(

    දැන් උන්ට බිස්නස් වැඩි නිසා..customers ල වැඩිය ගණන් ගන්නේ නැහැ වගේ මට හිතුන විදියට. කතා කරන විදියට උනත් තේරෙනවා මිට පස්සේ pc parts online ම ගෙන්නගන්නවා කියලා හිතාගත්ත :dull:

    View attachment 221705
    Typical හෙල බිස්නස්කාරයො.
     
    • Haha
    Reactions: Keshan94

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,964
    113
    1. Barclays (20 years+ exp. ඉස්සරහම ඩෙස්ක් එකේ ඉන්න තට්ට පොර දැන් අවුරුදු 20ක් විතර එතනම ඉන්නවා. උගෙන් තමයි ගන්නේ :lol: )
    2. Winsoft මේකත් හොඳයි. මේ දවස් වල Barclays වලට වඩා ලාබයි.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    මම උන්ගේ සයිට් එකෙන් Order එකක් දාන්න කලින් දවස් කියෙන් ද එවන්නේ අහන්න Call කරා මුන් Call එක Answer කරේ නැහැ දෙපාරක් ගත්තා දෙපාරම එහෙමයි මම ඉතින් අය පස්සේ ගියේ නැහැ මම දැනගත්තා මේක එපා කරපු තැනක් කියලා.

    මම අත්දැකීමෙන් දන්නවා එක සැරේ Call එක Answer කරන්න බැරි තැන් නම් එපා කරවන තැන් කියලා. Order දාලා උන්ගේ පස්සේ යන්න ඕනේ ගානකට ගන්නේ නැහැ BuyKoera ඔය වගේ සල්ලි දානකම් බල්ලා වගේ ඉන්නවා සල්ලි දැම්මට පස්සේ උන් අපිව බල්ලට දානවා. NeoView නම් ඒ අතින් තව හොදයි
     
    • Like
    Reactions: Keshan94

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    හම්මා...
    මමත් ඔතනින් ගන්නෙ, මොනා හරි කරලා රි ප්ලෙස් කරලා දුන්න නිසා, වැඩි කල් නොගෙන.....

    මුනුත් දැන් හොරපාරේන් බඩු ගේන්න අරන්ද?
    අලුත් ශොප් එකකුත් දැම්මා නෙහ් ලඟදි....
    බම්බලපිටියේ සෙට් එක තමා online orders කරන්නේ. උන් ටික අවුලක් නැහැ වැඩිය අර රෙද්දේ දෙහිවල ඉන්න පොඩි හුජ්ජ කොල්ලෝ ටික තමා මේ කෝල් කරන ලොකු සීන් දෙන්නේ :lol:
    Have dealt with red line and nanotec... Still prefer barclays over them... 15+ years exp.
    1. Barclays (20 years+ exp. ඉස්සරහම ඩෙස්ක් එකේ ඉන්න තට්ට පොර දැන් අවුරුදු 20ක් විතර එතනම ඉන්නවා. උගෙන් තමයි ගන්නේ :lol: )
    2. Winsoft මේකත් හොඳයි. මේ දවස් වල Barclays වලට වඩා ලාබයි.
    Barclays අර තඩි තම්බියෙක් ඉන්නව නේද මහත මම මුන්ගෙන් තමා nvme එක ගත්තේ ඒ කාලේ ගද්දි ලන්ක්වේම අඩුවට තිබ්බේ ( සාපේක්ෂව මුන්ගේ ගණන් අනිත් තැන් වලට වඩා අඩුයි) මට මුන්ගෙන් warranty සින් ගන්න වෙලා නැහැ එක නිසා හරියටම warranty ගැන දන්නේ නැහැ
    මම උන්ගේ සයිට් එකෙන් Order එකක් දාන්න කලින් දවස් කියෙන් ද එවන්නේ අහන්න Call කරා මුන් Call එක Answer කරේ නැහැ දෙපාරක් ගත්තා දෙපාරම එහෙමයි මම ඉතින් අය පස්සේ ගියේ නැහැ මම දැනගත්තා මේක එපා කරපු තැනක් කියලා.

    මම අත්දැකීමෙන් දන්නවා එක සැරේ Call එක Answer කරන්න බැරි තැන් නම් එපා කරවන තැන් කියලා. Order දාලා උන්ගේ පස්සේ යන්න ඕනේ ගානකට ගන්නේ නැහැ BuyKoera ඔය වගේ සල්ලි දානකම් බල්ලා වගේ ඉන්නවා සල්ලි දැම්මට පස්සේ උන් අපිව බල්ලට දානවා. NeoView නම් ඒ අතින් තව හොදයි
    amazon එකෙන්ම ගෙන්නනවා ඉලග ෂොට් එකේ දැන් කොහොමත් වැට් වැදුනම මෙහෙන් ගන්නවට වඩා ලාබ වෙයි බන් :lol:
     
    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    1. Barclays (20 years+ exp. ඉස්සරහම ඩෙස්ක් එකේ ඉන්න තට්ට පොර දැන් අවුරුදු 20ක් විතර එතනම ඉන්නවා. උගෙන් තමයි ගන්නේ :lol: )
    2. Winsoft මේකත් හොඳයි. මේ දවස් වල Barclays වලට වඩා ලාබයි.

    Barclays hama dema nahane .. okai case eka .. danuth item keepayak ganna thiyenwa .. hoyana brand eken naha
     
    • Sad
    Reactions: Keshan94

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    Apoo okunge loku seen ban.man last week eke ungen PC ekakata badu ganna giya.un hithan inne api ungen badu nikan aran yanna awa wage.casing ekak thibba,man kiwwa eka ganna puluwanda kiyala.u kiyapi stock thibbata ewa thama enter karala na system ekata kiyala.system ekata enter karana eka awama lu denna puluwan.man kiwwa awulak na man tikak wela innam kiyala.u loku eken kiwwa aya ena welawak hariyata kiyanna ba.oninam gihin passe enna kiyala.uta casing eka oninam denna thibba.u ta stores walata yanna kammali kamatada manda ehema kiwwe.kohomath unge dan loku seen,apahu okungen badu ganne na kiyala hithagea eliyata awe.GAME STREET patta a athin.unge service ekath maru.man ungen gatte pc ekata badu okkoma tika.un discount ekakuth dunna ban.hoda welawata nanoteck eken gatte natte,gattanam mata game street eken gattata wada wedi ganak yanawa nanoteck eken gattanam,nanoteck eken malata discount ehema denne na.GAME STREET eken man kalin power supply ekak aran thibba.eke podi abnormal noise ekak enna gatta hitapu gaman.man unta call karala aran giya.ewele check kala ara abnormal sound eka awe na.passe man video ekak pennuma man kalin gatta sound eka enakota.Un poddak inna kiyala brand new seal pack power supply ekak dunna ban thibba ekatath wada hoda ekak.ekenma after sale service ekai customer care ekai gena peheduna.