NAS System for Office

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන්ලා අපිට Network Attached Storage System (NAS System) එකක් ගන්න ඕනා කරලා තියෙනවා, උබලා දන්න තැනක් තියෙනවද හොද System එකක් ගන්න පුළුන්, අනික Prices එහෙමත් උබලා දන්නවනම් කියපල්ලකෝ මචන්ලා.

    350px-NAS.png
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Machan oka uabalatama hadaganna puluwanne.. company walin karanna giyoth bara ganak yai...thawa ithin hoda wadak thiyenawa Hoda cloud ekak ganin data centre ekaka. ethakota ubalata equipments ganna oneth na..
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Machan oka uabalatama hadaganna puluwanne.. company walin karanna giyoth bara ganak yai...thawa ithin hoda wadak thiyenawa Hoda cloud ekak ganin data centre ekaka. ethakota ubalata equipments ganna oneth na..

    මම ට්‍රයි කලා බන් වෙනම කොම් එකක් අරගෙන එකේ සෙව් කරන්න, එත් මට හදාගන්න බැහැ බන්, මොකද මම නෙට්වර්ක් සයිඩ් එක එච්චරම දන්නේ නැහැ බන්, :no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන්ලා අපිට Network Attached Storage System (NAS System) එකක් ගන්න ඕනා කරලා තියෙනවා, උබලා දන්න තැනක් තියෙනවද හොද System එකක් ගන්න පුළුන්, අනික Prices එහෙමත් උබලා දන්නවනම් කියපල්ලකෝ මචන්ලා.

    350px-NAS.png
    අපේ යුරජ්ගෙන් අහලා බැලුවේ නැද්ද ?
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපේ යුරජ්ගෙන් අහලා බැලුවේ නැද්ද ?

    යුරජ්ගෙන් අහනවනම් ඉතින් ලෙලන්ඩ්™ කෙස් එකක් තමයි අහන්න ඕනා, යුරජ් ඉතින් ලෙලන්ඩ් ඔක්ස්තාර්™ කෙනෙක්නේ :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යුරජ්ගෙන් අහනවනම් ඉතින් ලෙලන්ඩ්™ කෙස් එකක් තමයි අහන්න ඕනා, යුරජ් ඉතින් ලෙලන්ඩ් ඔක්ස්තාර්™ කෙනෙක්නේ :baffled:
    උගේ කඩේ නං ලේලන්ඩ් බැජ් එකක් වත් නෑ.. තියෙන්නේ ටොෂිබා, ඉන්ටෙල් වගේ කොම්පුටර් කෑලි.. :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    යුරජ්ගෙන් අහනවනම් ඉතින් ලෙලන්ඩ්™ කෙස් එකක් තමයි අහන්න ඕනා, යුරජ් ඉතින් ලෙලන්ඩ් ඔක්ස්තාර්™ කෙනෙක්නේ :baffled:

    :growl: කාපිය මාව.... ඈයි යකෝ ලැප් ගැන අහපිය..... ටොෂිබා :love: ගැන එහෙම...... :)