Natasha Engaged :p

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔක්කොම සෙල්ලම්
    බඩුටික යනකම්
    :yes:

    අන්න අන්න මල්ලි පටලවගත්තු තැන. කසාදයක් බඳින්නේ සුකන්නම විතරක් නෙමෙයි බං. ජීවිතේ දවසක තනි වෙන එක නවත්තගෙන තනිකම නැති කරගන්න. අම්මලා තාත්තලා හැමදාම ජීවත් වෙන්නේ නෑනේ බ. ඒ මිනිස්සු නැති දාක ජීවත් උනොත් අපි තනි වෙනවා අන්න ඒක නවත්ත ගන්නයි කසාදයක් බැඳලා දරුමල්ලෝ හදන්නේ. එක අතකින් මොන පවක්ද බං අපි මේ ගෙවන්නේ. ජීවිතේ ආපු දුර වැඩියි බං දැන්. බැඳීම් වැඩියි මහණ වෙන්න හිත දුන්නට බැඳීම් , වගකීම් බිඳින්න පරක්කු වැඩියි. :( :(
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේකේ නම් පුදුම මානසික පිස්සෝ ඉන්නේ. නතාශා චික් හැටි බලපන් කැතේ බෑ. මේකේට නහින්න හදනවා ගොබ්බයෝ.

    නරූටගෙන් ඔය ඉල්ලන් කන්න යන්නේ. :angry:

    පොත්ත සුදු උනාට
    දේවාලෙ කළුයිනේ නංගි
    :cool:


    කළු දෙවොලෝ කළු බැතිමත්තු.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,966
    7,286
    113
    Kotahena
    meke thiyena news eka parana news ekak neda? hiru eke ehema ekak gahala naane ban?
    engaged unaa kiyana kathaawa boruwak da?
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ළිදේ පනින්න රිදෙයි දැන් :rofl:

    ඕකට ගානක් නෑ බ. අනූජට උගේ ජිම් ගිහින් පුම්බ ගත්තු බොඩිය පෙන්නලා දෙකක් ඇනලා එනවා කිව්ව එකා අනූජ මෙත්සරව දැකලා උගේ සිරුරට ආලය හිතිලා ඌවත් එක්කන් ගාලු පාරේ ලයිට් කණුවක් යටට ගිහින් කලිසම පාත් කොරලා කලක් කපාගෙන ඇවිත් හායි මචන් අනූජ කියලා ත්‍රෙඩ් එකක් දැම්මා. ලැජ්ජාවක් කියලා නම නාමයක් නෑ. :P:rofl:
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,244
    40,943
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    නතාෂා - ප්‍රිහාන් යුගදිවියට
    print.png



    1430899950_7025144_hirunews_nathasha.jpg

    ජනප්‍රිය නිළි නතාෂා පෙරේරා පෙම්වතියක් කියන එක ඔබ මුලින්ම දැනගත්තේ හිරු හරහා. නතාෂාගේ පෙම්වතා කවුද කියලා අපි දැනගෙන හිටියත් ඒ ගැන දැන්මම කියන්න එපා කියලා ඒ දෙන්නාම අපෙන් ඉල්ලීමක් කලා. හැබැයි ඒ ගැන ඉස්සෙල්ලාම හිරුට කියනවා කියලත් ඔවුන් පොරොන්දු වුනා.

    ඒ අනුව මෙච්චර කාලයක් ප්‍රසිද්ධ රහසක් විදියට තියාගෙන හිටපු නතාෂාගේ ආදර කතාව ගැන කතා කරන්න ඔවුන් තෝරාගත්තේ මේ වසරේ පෙබරවාරි 14වෙනිදාට යෙදිලා තිබුණු පෙම්වතුන්ගේ දිනය. ඒ ගැන තොරතුරු අරන් ආවා වගේම මේ වෙනකොට නතාෂාගෙයි ප්‍රිහාන්ගෙයි විවාහය ගැනත් අපිට තොරතුරු ආරංචි වුනා.

    ප්‍රිහාන්ගේ "යායට පායනා" ගීතයෙන් හඳුනාගත්ත මේ දෙන්නා ආදර කතාවට මේ වෙනකොට අවුරුදු 4ක් වගේ වෙනවා. ඒ සුන්දර කතාවේ ලස්සනම දවස වුනු විවාහය පවත්වන්න මේ වෙනකොට කටයුතු සියල්ලම සූදානම් කරලා තියෙනවා කියලා හිරු අපිට ආරංචි වුනා. ඒ දවස උදාවෙන්නේ හරියටම තවත් සති දෙකකින්.

    ඔවුන්ගේ ඡායාරූප එකතුවක් පහතින්.....

    IMG_6407.jpg


    IMG_6408.jpg


    Prihan.jpg
    Kukul petiyek wage